පල්ලියෙ මංගල්ලෙට බෞද්ධ හස්බන්ඩ් එක්ක ගමේ ආවා

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    උබට අවුලක් නැතුව ඇති උබත් කතෝලික නිසා😀
    මම බෞද්ධ .හැබැයි මම කතෝලික ආගමේ සමහර දේවල් වලට කැමති.එයාල ජීවිතේ ගැන එදිනෙදා හදාගත්ත සමහර ලස්සන මත තියේ.ඒ හැර ගැබුරු ආගමක් විදියටනම් බුද්ධාගම තමා
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මම බෞද්ධ .හැබැයි මම කතෝලික ආගමේ සමහර දේවල් වලට කැමති.එයාල ජීවිතේ ගැන එදිනෙදා හදාගත්ත සමහර ලස්සන මත තියේ.ඒ හැර ගැබුරු ආගමක් විදියටනම් බුද්ධාගම තමා
    පේනවා පේනවා බන්😀
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,203
    54,990
    113
    Colombo
    ප්‍රේම කරන්න විතරයිනෙ කියල තියෙන්නෙ.තොපිට හැමිනෙන්න කියල නෑනෙ දෙයියන්නාන්සෙ.එතුමා හරි... :angry:
     
    • Love
    Reactions: nalin0001

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේකට දේශපාලනේ ගාව ගත්තම අර ඕනි තරම් මිශ්‍ර විවාහ කරගත්තු අය ඉන්නවා කියපු උන්දැගෙ අදහසට විරුද්ධ මතේ අයාලෙ යනෝ..

    හැබැයි කට්ටිය තටමලා තටමලා මාලිමා නඩේ ගෙනල්ලා, උන් ව්‍යවස්ථාවෙන්ම සියලු ආගම් සමානයි වගේ එකක් ගෙනාවොත් පුදුම වෙන්න දෙයක් නෑ.. උන්ට කෝමත් ලොකු ඇරියස් එකක් තියෙනවා ඒ වගේ සංස්කෘතික දේවල් එක්ක.

    හරිනි, අනුර වගේ උන්ගෙ ආගම ඇත්තටම මොකක් ද? කවුරුත් ප්‍රශ්න කරනවා අහලා නෑ. අනුර බොරු කිව්වත් හරිනි නම්සීන් එකක් තිබ්බත් ඇත්තම කියයි ඇහුව නම්..
    Un buddhist. ඇයි
    ආගම ජාතිය වගේ අතිශය පෙෘද්ගලික දේවල් මම නම් කියන්නෙ වෙන කාටවත් වැඩක් නෑ. ඕව අල්ලගෙන දගලන්නෙ නූගත් ගොඩේ බයියො,
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    ලපයගේ පුතා කතෝලික උනා කියලා දන්නවද? බැන්දෙත් කතෝලික පල්ලියක.
    එකනම් හරියට දන්නේ නෑබන් මොකද වැඩකුත් නෑ...
    මොකද උගෙ පුතා අපි සින්හල අපේ රට ආගම බුද්දාගම ගගා කියවනවා අහල නෑ...
    කොටින්ම ඌගෙ පුතා ජාතිය ආගම විකුනන කනව දැකලා නෑ.
    ( චන්දවලට පටල ගන්න එපා... චන්දයක් පේඅන මානෙක නෑ )
     
    • Haha
    Reactions: J Starlin

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මයින්ද මාත්‍යා ?

    n5znd1.jpg
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    Un buddhist. ඇයි
    ආගම ජාතිය වගේ අතිශය පෙෘද්ගලික දේවල් මම නම් කියන්නෙ වෙන කාටවත් වැඩක් නෑ. ඕව අල්ලගෙන දගලන්නෙ නූගත් ගොඩේ බයියො,
    ජාතිය ආගම නෙමෙයි පස්නෙ, එහෙම එකක් නැති උනුත් ඉන්න එකයි පස්නෙ. ගිඩක් වෙලාවට ඕක අහන එක පස්නයක් කරගන්නෙත් එහෙම උන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    මක්කැයි කියන්නේ මිත්‍රවරුනි අයෙත් හදමුද තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක්.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    source - trust me bro
    මේ කෙල්ල තමයි ඕක දාලා තිබ්බේ.කමෙන්ට් වල ඇති ඒ පල්ලියට ආපු කට්ටියගේ අදහස්