මම බෞද්ධ .හැබැයි මම කතෝලික ආගමේ සමහර දේවල් වලට කැමති.එයාල ජීවිතේ ගැන එදිනෙදා හදාගත්ත සමහර ලස්සන මත තියේ.ඒ හැර ගැබුරු ආගමක් විදියටනම් බුද්ධාගම තමාඋබට අවුලක් නැතුව ඇති උබත් කතෝලික නිසා![]()
මම බෞද්ධ .හැබැයි මම කතෝලික ආගමේ සමහර දේවල් වලට කැමති.එයාල ජීවිතේ ගැන එදිනෙදා හදාගත්ත සමහර ලස්සන මත තියේ.ඒ හැර ගැබුරු ආගමක් විදියටනම් බුද්ධාගම තමාඋබට අවුලක් නැතුව ඇති උබත් කතෝලික නිසා![]()
පේනවා පේනවා බන්මම බෞද්ධ .හැබැයි මම කතෝලික ආගමේ සමහර දේවල් වලට කැමති.එයාල ජීවිතේ ගැන එදිනෙදා හදාගත්ත සමහර ලස්සන මත තියේ.ඒ හැර ගැබුරු ආගමක් විදියටනම් බුද්ධාගම තමා
Un buddhist. ඇයිමේකට දේශපාලනේ ගාව ගත්තම අර ඕනි තරම් මිශ්‍ර විවාහ කරගත්තු අය ඉන්නවා කියපු උන්දැගෙ අදහසට විරුද්ධ මතේ අයාලෙ යනෝ..
හැබැයි කට්ටිය තටමලා තටමලා මාලිමා නඩේ ගෙනල්ලා, උන් ව්‍යවස්ථාවෙන්ම සියලු ආගම් සමානයි වගේ එකක් ගෙනාවොත් පුදුම වෙන්න දෙයක් නෑ.. උන්ට කෝමත් ලොකු ඇරියස් එකක් තියෙනවා ඒ වගේ සංස්කෘතික දේවල් එක්ක.
හරිනි, අනුර වගේ උන්ගෙ ආගම ඇත්තටම මොකක් ද? කවුරුත් ප්‍රශ්න කරනවා අහලා නෑ. අනුර බොරු කිව්වත් හරිනි නම්සීන් එකක් තිබ්බත් ඇත්තම කියයි ඇහුව නම්..
එකනම් හරියට දන්නේ නෑබන් මොකද වැඩකුත් නෑ...ලපයගේ පුතා කතෝලික උනා කියලා දන්නවද? බැන්දෙත් කතෝලික පල්ලියක.
ජාතිය ආගම නෙමෙයි පස්නෙ, එහෙම එකක් නැති උනුත් ඉන්න එකයි පස්නෙ. ගිඩක් වෙලාවට ඕක අහන එක පස්නයක් කරගන්නෙත් එහෙම උන්.Un buddhist. ඇයි
ආගම ජාතිය වගේ අතිශය පෙෘද්ගලික දේවල් මම නම් කියන්නෙ වෙන කාටවත් වැඩක් නෑ. ඕව අල්ලගෙන දගලන්නෙ නූගත් ගොඩේ බයියො,
මේ කෙල්ල තමයි ඕක දාලා තිබ්බේ.කමෙන්ට් වල ඇති ඒ පල්ලියට ආපු කට්ටියගේ අදහස්source - trust me bro