පල්ලියෙ මංගල්ලෙට බෞද්ධ හස්බන්ඩ් එක්ක ගමේ ආවා

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කලවම් වෙලා නැති නිසා කලවම් වෙනවට කැමති නැතුව ඇති😀.නේද @dilann? 😀.
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    අනේ බොරු කියන්න එපා, කපල මුහුදට දාන කතානං කවදාවත් අපේ ෆාදරස්ල කියන්නෙ නෑ

    මිශ්‍ර විවාහ නොකර ඉන්නවනං හොදයි කියල විතරයි කියන්නෙ...
    මීගමුවෙ අපේ නැදැයො අදුරන අය ඉන්නව මිශ්‍ර විවාහ කරගත්තු, එයාලට සභාවෙන් කිසිම බලපෑමක් නෑ... කාටවත් නැති රුදාවක්නෙ බං උඹලට තියෙන්නෙ

    නිකං බොරු කතා පතුරුවන්න එපා බං

    උඹනං සාපයක්...
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අනේ බොරු කියන්න එපා, කපල මුහුදට දාන කතානං කවදාවත් අපේ ෆාදරස්ල කියන්නෙ නෑ

    මිශ්‍ර විවාහ නොකර ඉන්නවනං හොදයි කියල විතරයි කියන්නෙ...
    මීගමුවෙ අපේ නැදැයො අදුරන අය ඉන්නව මිශ්‍ර විවාහ කරගත්තු, එයාලට සභාවෙන් කිසිම බලපෑමක් නෑ... කාටවත් නැති රුදාවක්නෙ බං උඹලට තියෙන්නෙ

    නිකං බොරු කතා පතුරුවන්න එපා බං

    උඹනං සාපයක්...
    මිශ්‍ර විවාහ එපා කියන තැනම අවුල් නේද අනුරාද?😀. ඌ දාපු එක උබ ස්තීර කලා😀.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මුන් බදින්නෙත් පාදිලියාට ඕන විදියටද බන්😀.වැඩේ කරන්නෙත් අහලාද දන්නෑ😀.
     
    • Like
    Reactions: 10ben

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,362
    113
    Ohio, USA
    වයිරල් යන පෝස්ට් එකක් බුකියේ
    ඇයි මීට කලින් මේ වගේම පෝස්ට් එකක් ගෝඨාගෙ ඡන්දෙ කාලේ නැගලා
    ගියෙ.. අර සිංහල නංගිට බහු විවාහය ගැන පාර මැද හදිසියේ හම්බවෙච්ච වෙලාවේ අල්කුර්ආන වචන, අංක සහ පිටු එක්කම කියලා දීපු සත්ගුණවත් සිංහල අයියාගේ කතාව..
     
    • Haha
    Reactions: tilvin-silva

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    අනේ බොරු කියන්න එපා, කපල මුහුදට දාන කතානං කවදාවත් අපේ ෆාදරස්ල කියන්නෙ නෑ

    මිශ්‍ර විවාහ නොකර ඉන්නවනං හොදයි කියල විතරයි කියන්නෙ...
    මීගමුවෙ අපේ නැදැයො අදුරන අය ඉන්නව මිශ්‍ර විවාහ කරගත්තු, එයාලට සභාවෙන් කිසිම බලපෑමක් නෑ... කාටවත් නැති රුදාවක්නෙ බං උඹලට තියෙන්නෙ

    නිකං බොරු කතා පතුරුවන්න එපා බං

    උඹනං සාපයක්...
    හැබැයි ආගමික බලහත්කාරය නම් උපරිමයි නේ! පල්ලියෙ වෙඩිම ගන්න දෙන්නෙ නෑ මිශ්‍ර නම්. එතකොට බම් සියල්ලන්ට ප්‍රේම කරන්න හොඳයි, බඳින්න බෑ වගේ සීන් එකක් ද තියෙන්නෙ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    ඇයි මීට කලින් මේ වගේම පෝස්ට් එකක් ගෝඨාගෙ ඡන්දෙ කාලේ නැගලා
    ගියෙ.. අර සිංහල නංගිට බහු විවාහය ගැන පාර මැද හදිසියේ හම්බවෙච්ච වෙලාවේ අල්කුර්ආන වචන, අංක සහ පිටු එක්කම කියලා දීපු සත්ගුණවත් සිංහල අයියාගේ කතාව..
    අවුරුදු 6 ක් මිශා දූෂණය කරපු ආගමක නායකයෙක් එහෙම හිටියා නේද නම අමතක වෙලා දන්නවා නම් කියන්න
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හැබැයි ආගමික බලහත්කාරය නම් උපරිමයි නේ! පල්ලියෙ වෙඩිම ගන්න දෙන්නෙ නෑ මිශ්‍ර නම්. එතකොට බම් සියල්ලන්ට ප්‍රේම කරන්න හොඳයි, බඳින්න බෑ වගේ සීන් එකක් ද තියෙන්නෙ...
    ඌම ඒක සිතීර කරලා ඌම බොරුවක් කියනවා බන්.මන්දමානසික ඩයල් ඉන්නේ😀.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    අවුරුදු 6 ක් මිශා දූෂණය කරපු ආගමක නායකයෙක් එහෙම හිටියා නේද නම අමතක වෙලා දන්නවා නම් කියන්න
    මේකට දේශපාලනේ ගාව ගත්තම අර ඕනි තරම් මිශ්‍ර විවාහ කරගත්තු අය ඉන්නවා කියපු උන්දැගෙ අදහසට විරුද්ධ මතේ අයාලෙ යනෝ..

    හැබැයි කට්ටිය තටමලා තටමලා මාලිමා නඩේ ගෙනල්ලා, උන් ව්‍යවස්ථාවෙන්ම සියලු ආගම් සමානයි වගේ එකක් ගෙනාවොත් පුදුම වෙන්න දෙයක් නෑ.. උන්ට කෝමත් ලොකු ඇරියස් එකක් තියෙනවා ඒ වගේ සංස්කෘතික දේවල් එක්ක.

    හරිනි, අනුර වගේ උන්ගෙ ආගම ඇත්තටම මොකක් ද? කවුරුත් ප්‍රශ්න කරනවා අහලා නෑ. අනුර බොරු කිව්වත් හරිනි නම්සීන් එකක් තිබ්බත් ඇත්තම කියයි ඇහුව නම්..