පල්ලියේ සිදුවන මේ ඝාතනය

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    පල්ලියේ සිදුවන මේ ඝාතනය

    මනුස්සකම නැතිවුණු බටේපොල පල්ලියේ සිදුවන මේ ඝාතන :angry::angry:

    ලෝකේ මිනිසුන්ට වගේම සතුන්ටත් ජීවත්වීමේ අයිතිය තියෙනවා.
    ඒ අයිතිය කවුරුන් හෝ කෙනෙක් උදුරගන්නවානම් ඒක කිසිම වෙලාවක අනුමත කරන්න බෑ.
    ඔබට මතක ඇති පසුගිය දවස්වල මොරටුව සරසවියේ සිටි සුනඛයින්ට අමානුෂික විදිහට වදදීලා අරගෙන ගිහින් මරාදාපු සිද්ධිය.
    ඒ වගේ තවත් කතාවක් ගැන දිවුලපිටිය බටේපොල පැත්තෙන් අපිට වාර්තා වුණා.
    බටේපොල පල්ලිය තුලට එන බල්ලන්ට වෙඩි තබා මරා දමනවා කියලත් අමානුෂික විදිහට පහරදී, පුළුස්සා දමනවා කියලා සඳහන් කරමින් ඡායාරූප කිහිපයක් හුවමාරු වෙනවා.
    මේ හොයලා බලපු අපිට ප්‍රදේශවාසීන්ගෙන් දැනගන්න ලැබුණේ මේ සිද්ධිය ඇත්තක් කියලයි. :angry::angry:
    මෙහි ඇත්ත නැත්ත දැනගන්න බටේපොල පල්ලියේ පියාණන් වන සමන්ත කුරේරාට කතා කළාම ඔහුනම් කිව්වේ ඒ කතාව බොරුවක් කියලයි.
    ඒ වගේම මේ ගැන තමන් කිසිවක් නොදන්නා බවත් ඔහු සඳහන් කළා.
    ඇත්ත කවුරුන් වසන් කරන්න හැදුවත් එය කවදාමහරි හෙළිවෙනවා කියන එක වගේම මේ විදිහට හිතක් පපුවක් නැතිව කරන කැත වැඩ මිනිස්කමටත් නිග්‍රහයක්.
    :angry::angry:
    22309080_1385769008198285_5698730273183413567_n.jpg

    22365303_1385769374864915_102486352245988343_n.jpg

    22405748_1385769144864938_1323606528063145355_n.jpg

    22449617_1386129751495544_8034776736172517134_n.jpg

    සර්වබල දෙවියන්ටම මේවා පෙනේවා :angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බල්ලෝ ජරා කරනවා ඇති පල්ලියේ මිදුලේ :D

    Edit: මරපු එක හරි කිවේ නෑ යකෝ:angry: :angry: බල්ලන්ගෙන් කරදර ඇති උන්ට කියල කිවේ, උඹල මදුරුවෝ කද්දී පව් කිය කිය ඉන්නවද නෑ නෙ. ඒ වගේ තමා බල්ලෝ කියල නෑ වදයක් වෙන වෙලාවල් තියෙනවා. මේකත් එහෙම අවස්තාවක් වෙන්න ඇති කියල කිවේ :baffled:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    එහෙම කියල ඔය වගේ දේවල් කරනවද බන් , අනිත් පල්ලි පන්සල් වලත් බල්ලෝ පුසෝ එහෙම ඉන්නේ.
    ඔව් ඔව් එහෙම සත්තු මරණ එක වැරදි, මේ වැඩේ හරි කියල නෙවේ මම කිවේ, සමහර පැතිවල බලු රංචු ඉන්නවා ගැන්සිය පිටින් ගිහින් වැසිකිලි ගියාම පලාතම ගඳ ගහනවා :baffled:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    බල්ලෝ ජරා කරනවා ඇති පල්ලියේ මිදුලේ :D

    ජරාකාර කියලා මරන්න ඕනෙද බන් එලෙව්වා නම් ඉවරයිනේ :angry::angry:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ එයාර් රයිෆල් එකෙක් නේ බන්. මේකෙන් සත්තු මරන්න බැහැ. මේ පින්තුර හරියටම ඔප්පු කරන්නේ කොහොමද පල්ලියෙන් මරපු බල්ලන්ගේම කියල.


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ජරාකාර කියලා මරන්න ඕනෙද බන් එලෙව්වා නම් ඉවරයිනේ :angry::angry:

    Ubath sathekk neda? :angry: Uba jara kara gamann wedi thiyenawa nm harida mn ahanne harida??

    මරපු එක හරි කිවේ නෑ යකෝ:angry: :angry:

    බල්ලන්ගෙන් කරදර ඇති උන්ට කියල කිවේ, උඹල මදුරුවෝ කද්දී පව් කිය කිය ඉන්නවද නෑ නෙ. ඒ වගේ තමා බල්ලෝ කියල නෑ වදයක් වෙන වෙලාවල් තියෙනවා. මේකත් එහෙම අවස්තාවක් වෙන්න ඇති කියල කිවේ :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමත් සමහරක් මිනිස්සුන්ට බල්ලො පූසො ගැන කිසි අනුකම්පාවක් නෑ. උන්ව පේන්ඩ බෑ.

    ow bn. okuna marala dana eke nam kisi awulak na...
    wedi thiyala marana eka wada hodai
     

    AnuradhaRa

    Well-known member
  • උඹල බැන බැන ඉන්නෙ නැතුව ඔය බල්ලො ටිකව වෙන තැනකට ගිහින් දාපල්ල. ඉවරනෙ කතාව..
    අයාලෙ බෝවෙන එක මුලින්ම නැවැත්තුවනං මෙහෙම වෙන්නෙ නෑ
    දැං නං ගොඩක් වඳ සැත්කම් කෙරීගෙන යනව.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල බැන බැන ඉන්නෙ නැතුව ඔය බල්ලො ටිකව වෙන තැනකට ගිහින් දාපල්ල. ඉවරනෙ කතාව..
    අයාලෙ බෝවෙන එක මුලින්ම නැවැත්තුවනං මෙහෙම වෙන්නෙ නෑ
    දැං නං ගොඩක් වඳ සැත්කම් කෙරීගෙන යනව.

    ow. gas chamber ekakata dala okkoma marala danna one... :yes: