පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    So when will he make those records public?

    Lol:rofl: I am not his spokesperson.
    Maybe you should attend one of his meetings. :P
    Everything I mentioned is available in the second video. He responds to a question from the audience.
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    කම්කරු උසාවියේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන කෙනෙක් රටේම නය ගෙවන්නම් ජනාධිපති කරන්නලු..මුලින් සේවකයන්ගේ පඩිය ගෙවන්න

    ලංකාවේ මිනිස්සු මේ තරම් මෝඩයිද?වාහනයක එයර් බෑග් එකක සෙන්සර් එක හදන ෆැක්ටරියක් තියෙනවා කියන කෙනෙක් කියනවා මාව ජනාධිපති කරන්න.මම එක දවසින් ලංකාවේ ණය ටික ගෙවනවා කියලා.සමහර මිනිස්සු හිතනවා හරි හොදයි එහෙම උනොත් කියලා.

    අද ලංකාවේ අංක එකේ කෝටිපතියා විදියට සලකන්නේ ධම්මික පෙරේරා.ඔහුගේ වත්කම කෝටි දසදහසට අඩුයි.ඒ මුදල් පමනක් නොවෙයි .ඔහු සතු දේපල,යාන වාහන ආදී සියලු වත්කම් සමග ලංකාවේ ජාතික ණය රැපියල් කෝටි 846000 ක්(අට ලක්ෂ හතලිස් හය දාහක්)තියෙනවා.එහෙම ගත්තම ඔය කියන මනුස්සයා අපි දන්න කෝටිපති ලිස්ට් එකේ ඉදිරියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. හිතල බලන්න මේ කියන දේ ගැන.අනෙක වාහනයක කෑල්ලක් හදන එක එකක්.රටක් කරවන එක තව එකක්.දැන් අපි ලී ක්වාන් යූට කියනවා ඔයා රට හොදට කරා ඒ නිසා මෙන්න මේ සෙන්සර් එක හදන්න කියලා.මොනවා වෙයිද?

    වාහනයේ සෙන්සර් එකක් හදන මිනිහෙක් දෙන ටෝක් එකේ හැටියට ටොයෝටා හිමිකරැවා ලෝකයම සල්ලි වලට ගන්න කතා කලත් පුදුම විය යුතු නැත...

    රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!

    1. රොහාන් පල්ලේවත්ත සාර්ථක ව්‍යාපාරිකයෙකි. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම් ඉහළය.

    2. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.

    3. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.

    4. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමත‍යක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංති‍යේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.

    Ade mu gewanwa kiyala thiyena widiy issella kiywala hitapan. eka dawasin uge salli walin naya gewanwa newi. cheenen aran thiyenne 6% walta wage. wena ratkin 0.5% wage nayak aran wadi poli naya gewanwa kiyala thibbe.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙන්න මේක මට තේරෙන්නේ නෑ...

    ලංකාව චීනයට විතරක් ඩොලර් බිලියන 6 විතර ණයයි 2014 දි, දැන් ඒක ඩොලර් බිලියන 7-8 අතර ඇති. ඔච්චර ණය මුදලක් අපිට සහන පොලියට දෙන්න ඉදිරිපත්වෙන රට මොකක්ද?

    රොහාන් පල්ලෙවත්තගේ මේ ණය ගෙවන ප්ලෑන් එක ගැන හරි විස්තරයක් කොහෙහරි තියෙනවද?

    ජයිකා එකෙන් ලංකාවෙ කරන සමහර ප්‍රොෙජක්ට් වල පොලී අනුපාතය 0.1%. එ් නිසා සහන පොලියට ජපානය දැනටත් ණය දීල තියනවා. පල්ලෙවත්තත් කියන්නේ ජපානයෙන් සහ තවත් රටවල් කීපයකින් ඒ වගේ අඩු පොලී අනුපාතිකයකට ගන්නවා කියලා නේද ? එයාගෙ පේජ් එකේ මම දැක්කා එහෙම කතාවක්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අවුරුදු 70 ඉඳපු උන්ගේ එක වරදක් නොදැක්ක උන් තාම පුටුවට ආපු නැති එකෙක්ගේ ප්ලෑන් හොයනවා. :lol: කවදා මේ රටේ මහින්ද රනිල් ජෙප්පෝ තොර ලෝකයක් එයිද. වෙලාවකට මිනිස්සු ගැන දුකත් හිතෙනවා. :yes:
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    U ochchara chater dial ekak nam uta chande labena ekak na. Mona pakaktada marage lollo mechara dagalanne :lol:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    වහල්ලු ඔක්කොටම කියන්නේ දන්වැල ලෙහාගන්න ඊටපස්සේ කතා කරමු..
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    boru kiyanna epa bn rohan sir nikammunta padi denne mahansi wela wada karanwanum uta aniwa supoort eka denwa kollo kiyak num japan yawwada
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,630
    113
    මට නම් හිතෙන්නේම පල්ලේ, සිරාගේ ප්ලෑනක්ද කොහෙද ගහන්නේ. එකම ලේ නේ. කකියනවා ඉතිං
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,630
    113
    boru kiyanna epa bn rohan sir nikammunta padi denne mahansi wela wada karanwanum uta aniwa supoort eka denwa kollo kiyak num japan yawwada

    උඹැහැත් ජපං ගියාද රොහාං සෑර්ට කඹුරලා?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අමුමම අමු හොරෙක් කපටියෙක් වගේ තමයි ලුක් ඒක

    පාර්ලිමේනුතුවේ දැන් උංගෙ ලුක් එක විතරක් නෙමෙයි වැඩත් එහෙමයි බං.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අවුරුදු 70 ඉඳපු උන්ගේ එක වරදක් නොදැක්ක උන් තාම පුටුවට ආපු නැති එකෙක්ගේ ප්ලෑන් හොයනවා. :lol: කවදා මේ රටේ මහින්ද රනිල් ජෙප්පෝ තොර ලෝකයක් එයිද. වෙලාවකට මිනිස්සු ගැන දුකත් හිතෙනවා. :yes:

    :yes::yes::yes:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    ඕනි කෙනෙක්ට චන්දෙ ඉල්ලන්න පුලුවන්...සෙන්සර් හදන කෙනෙක්ට විතරක් නෙමෙයි ගැරෑජ් බාස් උනත් පුලුවන්...ඒක එයගේ කැමැත්ත....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ග්‍රාමසේවකයෙක් රට පාලනේ කරා නම්, ඕලෙවල් පාස් වෙලා ලයිබ්‍රරි එකක පොත් අහුරපු එකෙකුත් රට පාලනේ කරා නම්, සෙන්සර් හදපු එකාට බැරි ඇයි?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ග්‍රාමසේවකයෙක් රට පාලනේ කරා නම්, ඕලෙවල් පාස් වෙලා ලයිබ්‍රරි එකක පොත් අහුරපු එකෙකුත් රට පාලනේ කරා නම්, සෙන්සර් හදපු එකාට බැරි ඇයි?

    ඔය දෙන්නම එක්කෙනෙක් නේ? :eek:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ බන් අර ගන්නවා කිවුව මාද්‍ය නාලිකාව ..එක හුටා පටා දෙමල ඩයස්පෝරාවට ගියා නේද ?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට නම් හිතෙන්නේම පල්ලේ, සිරාගේ ප්ලෑනක්ද කොහෙද ගහන්නේ. එකම ලේ නේ. කකියනවා ඉතිං

    එකම ලේ කකියන්නෑ බං සමහර වෙලාවට
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda


    අද ලංකාවේ අංක එකේ කෝටිපතියා විදියට සලකන්නේ ධම්මික පෙරේරා.ඔහුගේ වත්කම කෝටි දසදහසට අඩුයි.ඒ මුදල් පමනක් නොවෙයි .ඔහු සතු දේපල,යාන වාහන ආදී සියලු වත්කම් සමග ලංකාවේ ජාතික ණය රැපියල් කෝටි 846000 ක්(අට ලක්ෂ හතලිස් හය දාහක්)තියෙනවා.

    හිතන්න එපා ධම්මික පෙරේර කියන්නෙ ණය නැති මනුස්සයෙක් කියල. විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් මට දැනගන්න ලැබුන විදියට එයාටත් රාජ්‍ය බැංකු කීපයක ණය තියෙනව ඒ වගේම සමහර බැංකු වල ණය ගෙවීම් පැහැර හැරීම් ගැන නීතිමය පියවරයන් ගන්න එක දේශපාලන ඇඟිලිගැහීම් නිසා නැවතිල තියෙන්නෙ. ධම්මික පෙරේර විතරක් නෙමෙයි ඔය ගොඩක් සෝබනේට ලස්සන කාර් තියාගෙන වෙනත් වත්කම් රැස්කරගෙන ඉන්න ව්‍යාපාරිකයො බොහොමයක් යන්නෙ රෝලෙන් තමයි හැබැයි ලංකාවෙ අවාසනාවට සාමාන්‍ය මිනිහෙක් ණය ගන්නකොට තියෙන නීති ඒ අයට නෑ:(. වැඩිය ඕන නෑ මට මතකයි මෛත්‍රී ජනාධිපති වෙන්නත් ඉස්සර 2012 දි විතර ඩඩ්ලි සිරිසේන පත්තරේකට දාපු ඉන්ටර්විව් එකකත් එයාම කියල තිබුන ඒ වනකොටත් එයාට මිලියන 600ක විතර ණය තියෙනව කියල:rofl: එහෙම හිටිය මනුස්සය දැන් හිටු කියල ලංකාව පුරා හොටල් ගහන්නෙත් ඔන්න ඔය විදියට තමයි:baffled: