So when will he make those records public?
Lol
I am not his spokesperson.Maybe you should attend one of his meetings.

Everything I mentioned is available in the second video. He responds to a question from the audience.
So when will he make those records public?
I am not his spokesperson.
කම්කරු උසාවියේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන කෙනෙක් රටේම නය ගෙවන්නම් ජනාධිපති කරන්නලු..මුලින් සේවකයන්ගේ පඩිය ගෙවන්න
ලංකාවේ මිනිස්සු මේ තරම් මෝඩයිද?වාහනයක එයර් බෑග් එකක සෙන්සර් එක හදන ෆැක්ටරියක් තියෙනවා කියන කෙනෙක් කියනවා මාව ජනාධිපති කරන්න.මම එක දවසින් ලංකාවේ ණය ටික ගෙවනවා කියලා.සමහර මිනිස්සු හිතනවා හරි හොදයි එහෙම උනොත් කියලා.
අද ලංකාවේ අංක එකේ කෝටිපතියා විදියට සලකන්නේ ධම්මික පෙරේරා.ඔහුගේ වත්කම කෝටි දසදහසට අඩුයි.ඒ මුදල් පමනක් නොවෙයි .ඔහු සතු දේපල,යාන වාහන ආදී සියලු වත්කම් සමග ලංකාවේ ජාතික ණය රැපියල් කෝටි 846000 ක්(අට ලක්ෂ හතලිස් හය දාහක්)තියෙනවා.එහෙම ගත්තම ඔය කියන මනුස්සයා අපි දන්න කෝටිපති ලිස්ට් එකේ ඉදිරියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. හිතල බලන්න මේ කියන දේ ගැන.අනෙක වාහනයක කෑල්ලක් හදන එක එකක්.රටක් කරවන එක තව එකක්.දැන් අපි ලී ක්වාන් යූට කියනවා ඔයා රට හොදට කරා ඒ නිසා මෙන්න මේ සෙන්සර් එක හදන්න කියලා.මොනවා වෙයිද?
වාහනයේ සෙන්සර් එකක් හදන මිනිහෙක් දෙන ටෝක් එකේ හැටියට ටොයෝටා හිමිකරැවා ලෝකයම සල්ලි වලට ගන්න කතා කලත් පුදුම විය යුතු නැත...
රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!
1. රොහාන් පල්ලේවත්ත සාර්ථක ව්‍යාපාරිකයෙකි. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම් ඉහළය.
2. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.
3. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.
4. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමතයක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංතියේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.
මෙන්න මේක මට තේරෙන්නේ නෑ...
ලංකාව චීනයට විතරක් ඩොලර් බිලියන 6 විතර ණයයි 2014 දි, දැන් ඒක ඩොලර් බිලියන 7-8 අතර ඇති. ඔච්චර ණය මුදලක් අපිට සහන පොලියට දෙන්න ඉදිරිපත්වෙන රට මොකක්ද?
රොහාන් පල්ලෙවත්තගේ මේ ණය ගෙවන ප්ලෑන් එක ගැන හරි විස්තරයක් කොහෙහරි තියෙනවද?
වහල්ලු ඔක්කොටම කියන්නේ දන්වැල ලෙහාගන්න ඊටපස්සේ කතා කරමු..
LolI am not his spokesperson.

boru kiyanna epa bn rohan sir nikammunta padi denne mahansi wela wada karanwanum uta aniwa supoort eka denwa kollo kiyak num japan yawwada
අමුමම අමු හොරෙක් කපටියෙක් වගේ තමයි ලුක් ඒක
අවුරුදු 70 ඉඳපු උන්ගේ එක වරදක් නොදැක්ක උන් තාම පුටුවට ආපු නැති එකෙක්ගේ ප්ලෑන් හොයනවා.කවදා මේ රටේ මහින්ද රනිල් ජෙප්පෝ තොර ලෝකයක් එයිද. වෙලාවකට මිනිස්සු ගැන දුකත් හිතෙනවා.
![]()



ග්‍රාමසේවකයෙක් රට පාලනේ කරා නම්, ඕලෙවල් පාස් වෙලා ලයිබ්‍රරි එකක පොත් අහුරපු එකෙකුත් රට පාලනේ කරා නම්, සෙන්සර් හදපු එකාට බැරි ඇයි?

ඔය දෙන්නම එක්කෙනෙක් නේ?
මට නම් හිතෙන්නේම පල්ලේ, සිරාගේ ප්ලෑනක්ද කොහෙද ගහන්නේ. එකම ලේ නේ. කකියනවා ඉතිං
අද ලංකාවේ අංක එකේ කෝටිපතියා විදියට සලකන්නේ ධම්මික පෙරේරා.ඔහුගේ වත්කම කෝටි දසදහසට අඩුයි.ඒ මුදල් පමනක් නොවෙයි .ඔහු සතු දේපල,යාන වාහන ආදී සියලු වත්කම් සමග ලංකාවේ ජාතික ණය රැපියල් කෝටි 846000 ක්(අට ලක්ෂ හතලිස් හය දාහක්)තියෙනවා.
. වැඩිය ඕන නෑ මට මතකයි මෛත්‍රී ජනාධිපති වෙන්නත් ඉස්සර 2012 දි විතර ඩඩ්ලි සිරිසේන පත්තරේකට දාපු ඉන්ටර්විව් එකකත් එයාම කියල තිබුන ඒ වනකොටත් එයාට මිලියන 600ක විතර ණය තියෙනව කියල
එහෙම හිටිය මනුස්සය දැන් හිටු කියල ලංකාව පුරා හොටල් ගහන්නෙත් ඔන්න ඔය විදියට තමයි