ඔන්න පලාත් පාලන ඡන්දය හෙටින් ඇරබෙනවා.
ඇල්පිටිය ප්රාදේශිය සබා ඡන්දෙ හෙට.
Npp එක දිනන පලවෙනි ප්රාදේශිය සබාව මේක වෙන්න පුලුවන්.
මේක කේවල මිශ්ර ඡන්දයක් නේ. පක්ශෙට ඡන්දෙ ගහන්නෙ. කොට්ටාශෙ වාට්ටු ගානකට බෙදලා තියනවා. ඒ ඒ වාට්ටු දිනන පක්ෂය, ඒ ඒ වාට්ටුවට පෙරදි නම්කල අපේක්ෂකයා ඇතුලේ.

Last edited: