ලංගම ගමන් නොමිලේ
[FONT="]ලංගම ගමන් නොමිලේ[/FONT]
[FONT="]පවතින[/FONT][FONT="] [/FONT][FONT="]ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමිලේ[/FONT][FONT="] [/FONT][FONT="]සැළසීමට සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය නිවේදනයට කළේය.[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]පීඩාවට පත්ව සිටින ප්‍රදේශවල ප්‍රදේශීය ලේකම්වරුන් ඉල්ලීම් පරිදි අදාළ[/FONT][FONT="] [/FONT][FONT="]ඩිපෝ මගින් ප්‍රවාහන පහසුකම් සැළසීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ[/FONT][FONT="] [/FONT][FONT="]සභාපති රාමල් සිරිවර්ධන මහතා පැවසීය.[/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]