පවතින අයහපත් කාලගුණ තත්ත්වය ලබන ඉරිදා තෙ&#3482

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    AID_8956.jpg


    AID_8972.jpg


    AID_8984.jpg


    AID_8993.jpg


    AID_8996.jpg


    AID_8999.jpg


    AID_9001.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලංගම ගමන් නොමිලේ

    [FONT=&quot]ලංගම ගමන් නොමිලේ[/FONT]



    [FONT=&quot]පවතින[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමිලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැළසීමට සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය නිවේදනයට කළේය.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පීඩාවට පත්ව සිටින ප්‍රදේශවල ප්‍රදේශීය ලේකම්වරුන් ඉල්ලීම් පරිදි අදාළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඩිපෝ මගින් ප්‍රවාහන පහසුකම් සැළසීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සභාපති රාමල් සිරිවර්ධන මහතා පැවසීය.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    [FONT=&quot]බෙරවිල [/FONT][FONT=&quot]800[/FONT][FONT=&quot]ක් සිරවේ[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ගම්පොළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දොළොස්බාගේ බෙරවිල කන්ද මාර්ගය නායයෑමෙන් බෙරවිල ප්‍ර[/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]දේශයේ පවුල් [/FONT][FONT=&quot]195[/FONT][FONT=&quot] ක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුද්ගලයන් [/FONT][FONT=&quot]800 [/FONT][FONT=&quot]ක් පිටවීමේ මාර්ග නොමැතිව සිරවී ඇති බව ඉහළ කෝරලයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමාරච්චි මහතා පවසයි.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නායයෑමෙන් බෙරවිල ප්‍රධාන මාර්ගය අක්කර පහක පමණ ප්‍රදේශයක් නාය ගොස් ඇත.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගම්මානයේ සිර වී සිටින පිරිස මුදාගැනීමට වෙනත් ප්‍ර[/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]වේශ මාර්ගයක් සැකසීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැලසුම් සකස් කර ඇති බවද ප්‍රාදේශිය ලේකම්වරයා පැවසීය.[/FONT][FONT=&quot][/FONT]
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගංවතුර හේතුවෙන් කඩුවෙල, පහළ බෝමිරිය 472/ B ග්‍රාම නිලධාරී වසමේ ප්‍රදේශ කිහිපයක දැනට පවතින තත්ත්වය

    වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගැලීමත් සමග මේ වනවිට මෙම ග්‍රාමයේ පවුල් 400ක, පුද්ගලයින් 1200කට අධික පිරිසක් පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.

    697 කඩුවෙල - හෝමාගම බස් මාර්ගය අවහිරවීම හේතුවෙන් සහනාධාර කණ්ඩායම් වලට මෙම ග්‍රාමයට ළගාවීමට අපහසුවී තිබේ. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ සහ ආපදා කළමනාකරණ කමිටුවේ මෙහෙයවීමෙන්, ධානපති පිරිස් එක්ව සුභසාධක ප්‍රජාමණ්ඩලය කේන්ද්‍රකරගනිමින් පිසූ ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මකය.

    පීඩාවට පත් මෙම ජනතාවට සහන සැලසීමට ඔබටත් හැකිනම් 011 2 539 311(සුභසාධක ප්‍රජාමණ්ඩලය) අමතා ඔබගේ දායකත්වය ලබාදිය හැකිය.


    2113708352L.jpg