පවර් BANK help

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    saho...

    සැම්සුන්ග් ගැලෙක්සි S4 mini ෆොන් එකට ගැලපෙන

    1. පවර් බැන්ක් එකක් කියනවද?

    2. කියක් වගෙ වෙයිද?

    3. ලංකාවෙ ගන්න තැනක් කියනද?

    4. mAh ගනන කියක වගෙ එකක් හරි යයිද? (ෆුල් චාජ් එකකින් පස්සෙ අඩුම ගනෙ 3 පාරක් වත් ෆොන් එක චාජ් උනොත් ඇති )
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ