පව් අසරණ කෙල්ල!!!!!!!!

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගණිකා නිවාස නැති එක තමයි මේකට ලොකුම හේතුව ,අනික් එක ලිංගිකත්වය ඇවිස්සෙන සමාජය. ලිංගිකත්වය ඇවිස්සෙන සමාජයෙන් (movies, dramas, cloths වගේ) කරන්නේ මිනිස්සුන්ගේ ලිංගික ආශාව වැඩි කරන එකයි, මේක පිට දාගන්න බැරිවුනාම වෙන්නේ ඇතුලේ ලිංගික පීඩනය වැඩි වෙන එකයි එතකොට වැඩි වශයෙන් මිනිස්සු horny (මේකේ සිංහල වචනය මම දන්නේ නෑ) වෙන එකයි වෙන්නේ ඒක පිට දාගන්න එතකොට මිනිස්සු ඕන දෙයක් කරයි හරියට කුඩුගන්න ඕන දෙයක් කරනවා වගේ.මේක සමාජීය ප්‍රශ්ණයක්, ස්වයං පාලනය අඩු මිනිස්සු තමයි මේකට වැඩියෙන්ම ගොදුරු වෙන්නේ. මේකට හොදම විසදුම ගණිකා නිවාස ප්‍රචලිත කරන එකයි, එක නගරයකට එක නිවාසය ගානේ දැම්මම ඇති, ඒ වගේම ඒක ක්‍රමවත් ලෙස පරිපාලනය සහා අධීක්ෂණයත් කරන්න ඕනේ HIV වගේ රෝග පැතිරිම වළක්වා ගැනීමට සහා සමාජය සහා පිම්පියන් අතින් ගණිකාවන්ට වෙන හිංසන , සමාජය අතින් නිවාස වලට යන මිනිස්සුන්ට වෙන හිංසන වගේ ඒවා අවම කිරිමට.

    ගනිකා නිවාස, ලින්ගික අධ්‍යාපනය වගේ දේවල් ඇතිකලාම ඉබේම ලින්ගිකත්වය සාමාන්‍යකරණය වෙනව. ලන්කාවෙ මිනිස්සු හරක් වගේ තරඟකරන්නෙ වටිනකමක් ඇති දේවල්වලට විතරයි. ඔය ලින්ගිකත්වය හා ඒ වටා බැඳුනු වටිනාකම් ටික අයින් කලාම කවුරුවත් ඒක පස්සෙ දුවන්නෙ නැහැ. ගනන් ගන්නෙත් නැහැ. හැබැයි රජය විදිමත් විදියට මේව කලේ නැත්නම් විනාශයක් වෙනව, ඒක ඇත්ත.

    කලාව පැත්තෙන් ගත්තම ලෝක මට්ටමේදි සාර්ථක කලා නිර්මානයක් වෙන්නනම් ලින්ගිකත්වය සහ මත්බව අනිවාර්යෙන් තියෙන්න ඕන.කලාවෙදි ඒ දෙක සශ්‍රීකත්වයේ සන්කේත හැටියට භාවිතාවෙනව. ඔය දෙක නැති කලාව පුස්. ස්ව්‍යන් හික්මීම මිනිස්සුන්ට හුරු කලානම් ඕන දෙයක් බලල ඒකෙ තියෙන දේවල් දරාගන්න පුලුවන් වෙනව.

    උබ කියන එකේත් ගන්න දෙයක් තියෙනවා,මිනිස්සුන්ගේ ආකල්ප හදන්න බැරුව කොච්චර දේවල් දැම්මත් වැඩක් නෑ ,ඒක හරියට කූඩැල්ලව මෙට්ටයේ තියෙනවා වගේ ,හොද පොයින්ට් එකක්. අපි බලමුකෝ අනිත් අයගේත් අදහස් අරගෙන.

    නමුත් මේක ගැන මට කියන්න දෙයක් තියෙනවා, නීති වලින්ම සමාජයක් හදන්න බෑ ,ආකල්ප හදන්නේ නැතුව. උබම කියනවානේ මිනිස්සුන්ගේ ආකල්ප හදන්නේ නැතුව බඩු පොට් දාන එකෙන් වැඩක් වෙන්නේ නෑ කියලා? ඒ වගේම තමයි නීති දැම්මත් , නීති වලින් වෙන්නේ සමාජය විසින් අසාධාරණයට ලක්කරන ම්නිහාව කූඩුකරන එකයි ඒ මිනිසාගෙන් වෙන අයට හානියක් වෙන එක වළක්වන්න නමුත් එහෙම වෙන එකේ මූළය තියෙන තක්කල් තව ඒ වගේම මිනිස්සු හැදෙන එක නවත්වන්න බෑ, ඉතින් නීතිවලින් මිනිස්සු ,සමාජය හදන්න පුලුවන් කීම ඒ තරම් ගැලපෙන්නේ නෑ. උදාහරණයට කිව්වොත් බඩ ගින්නට හොරකම් කරාමත් හිරේ දානවා නමුත් බඩගින්න ඇතිකරේ කවුද? ඒක ඇතිකරේ සමාජය විසින් උදාහරණයට ජීවන වියදම වැඩිකම, රස්සවාක් නැති කම, අධ්‍යාපනය පෙරළා ළමයින්ව ගැනීම නිසා බෝහෝදෙනෙක්ට හොද රැකියාවලට යෑමට නොහැකිවීම.
    එතකොට අපරාධවෙන්නෙත් සමාජයේ තියෙන වැරදි නිසයි නැතුව මිනිස්සුන්ගේ වැරදි නිසා නෙවෙයි, කිසිම කෙනෙක් ආපරාධකාරයෙක් වෙලා ඉපදෙන්නේ නෑ, සමාජය තමයි අපරාධකාරයෝ බිහිකරන්නේ එතකොට වරද තියෙන්නේ සමාජයේ. ගිරව් දෙන්නගේ කථාව මතකනේ, වටපිටාව නිසයි ගිරව් වෙනස් වුනේ ,මිනිස් සමාජයේ වටපිටාව කියන්නේ සමාජයටයි.

    :yes:
    තමන්ගෙ ආසාවන් මැඩපවත්වන්න ගන්න තරම් ස්ව්‍යන් හික්මීමක් නැති මිනිස්සු කොහොමද වෙන අය දාපු නීති ක්‍රියාත්මක කරන්නෙ? :P

    ***අසාවන් මැඩපවත්වන්නනම් අවශ්‍යතා සම්පූර්න වෙලා තියෙන්නත් ඕන.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ආකල්ප හා නෛතික රාමුව තමයි බන්. මිනිස්සු ඉන්න මානසික පිඩනයත් බලපානවා. දැන් එකෙක් කියලා තිබ්බේ කිසිම ගැනියෙක් මට කැමති නැති නිසා ලමයව් ලොකු වෙනකන් ඉදලා කසාද බදින්න හිතන් හිටියේ කියලා. ඒවත් මේ ප්‍රශ්නයේ එක පැත්තක් තමයි. ඕකට ගණිකා වෘත්තීය නීති ගත කරලා හරි යන්නෙත් නැහැ. ගණිකා වෘත්තීය උනත් නිතිගත කරනවා නම් ගණිකාවන්ට වුනත් අතම ගරුත්වක් තියනවා කියාලා හිතන තැනකට මිනිස්සු අරන් යන්න ඕනි. නැතුව කලොත් වෙන්නේ මේ ප්‍රශ්නේ තවත් ඔඩු දුවන එක. හොදම දේ ආකල්ප වෙනස් වෙඉම බන්. ආගමෙන් මිනිසුන්ට ලෙන් දැනුම අඩුයි මේකාලේ

    නීති ගත කරවල, ආගමික පැත්තෙනුත් පිලිගත්තනම් ආකල්ප හදන එක එච්චර වැඩක් නෙමෙයි. හැබැයි වැඩේ තියෙන්නෙ බුදුහාමුදුරුවන්ටත් වඩා බෞද්ධ උදවිය එක්ක ඕක කරන්න පුලුවන්ද කියන එකයි.

    ඔය වගේ දේවල් කරන්න ගියාම මුලින්ම කියන්නෙ මේක බෞද්ධ රටක් මේකෙ ඔහොම කරන්නෙ කොහොමද කියල අහන්නෙ හරියට මුස්ලිම් රටක් වගේ. ඔය විදියට කතාකරන උදවියට බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් ගණිකාවො හිටිය ඒත් ඒ සේරම නවත්තන්න බුදුහාමුදුරුවො කටයුතු කලේ නැහැ කියන එක අමතකයි.

    පාලකයො වුනත් ආගම පාවිච්චි කරල පොඩි මිනිහව පාගනව ඇරෙන්න එතනින් එහාට වෙන දෙයක් නැහැ. ලන්කාවෙ ආගම් ක්‍රියාත්ම වෙන හැටි කතා කරල තේරුමක් නැහැ

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කලාව පැත්තෙන් ගත්තම ලෝක මට්ටමේදි සාර්ථක කලා නිර්මානයක් වෙන්නනම් ලින්ගිකත්වය සහ මත්බව අනිවාර්යෙන් තියෙන්න ඕන.කලාවෙදි ඒ දෙක සශ්‍රීකත්වයේ සන්කේත හැටියට භාවිතාවෙනව. ඔය දෙක නැති කලාව පුස්. ස්ව්‍යන් හික්මීම මිනිස්සුන්ට හුරු කලානම් ඕන දෙයක් බලල ඒකෙ තියෙන දේවල් දරාගන්න පුලුවන් වෙනව.

    මේ කතාව වැරදි උබ ඉතාලි ප්‍රංශ ෆිල්ම් බලාලා වෙන්න ඇති ඔහොම කියයන්නේ විශේෂයෙන් 70-90 කාකේ ඒවා. ලංකාවේ ලිංගිකත්වය කියනදේ ගව ගත්ත කිසිම නිරමාණයක් හොද නිරමාණයක් වෙලා නැහැ. ඒවා හොදයි සමබවයකියලා හිතාගෙන ඩබල් බලන උන්ට.

    උදාහරණ විදියට ගත්තොත්

    අශෝක හදාගම කරපු තනිත්ටුවෙන් පියබන්න
    සුළග එනු පිණිස
    අක්ෂරය

    ආච්රය සුනිල් ආරියරත්නයන්ගේ සරාගී මට මතක නැහැ මේක හරියටම කාගේද කියලා

    එකියන්නේ කනකාවේ කතා වල සෙක්ස් කියන දේ බලෙන් ඔබ්බනවා වගේ ගතියක් තියෙන්නේ. reader, Schindler's List , momentoවගේ ෆිල්ම් බලනකොටයි විසි දැල බලනකොටයි
    ලංකාවේ film සෙක්ස් කියනදේ බවිතාවෙන්නේ මොකටද ලියලා ත්රෙනවා.

    මහගමසේකරයන්ගේ හා මාටින් වික්‍රමසිංහයන්ගේ පොතක් කියවලා

    ගුණදාස අමරසේකරයන්ගේ පොතක් කියවන්න
    පස්සේ ජයසෙන් ජයකොඩිගේ ( අරලියමල් ආරාමය පොත් සෙට් එක එක පොතක් බලන්න)
    එට පස්සේ සේකොට්ටන් කියවව්ල
    චන්ඩි කොඩිකාරගේ පොතක් කියවන්න

    එතකොට ත්රෙයි කොහොමද සෙක්ස් කියන දේ ගලපාගෙන තියෙන්නේ කියලා.

    මහගමසේකරයන්ට මාටින් වික්‍රමමසින්හයන්ටයිවදින්නන හිතයි

    මත බව කියන එක නම් කන්කාවේ හොදට බාවිතා වෙනවා
     
    ප්‍රන්ශෙ ඉතාලිය වගෙ රටවල් ලෝකෙ කලාවෙ තෝතැන්නක් වෙලා තිබුන. ඇරිස්ටෝටල් ගෙ කාලෙ ඉඳලම එහෙමයි. අනේ මේ ලොකු පොඩි සැමට එකට ඉඳලා බලන්න කතා ඉල්ලන රටේ ලින්ගිකත්වෙ කොයින්ද?

    අනිත් එක ඔය ලොකු පොඩි කතාවෙ තේරුම ගත්තම ලන්කාවෙ පොඩි උනුයි දෙගොල්ලොම එක සමානයි. ලොකු උදවියගෙත් ඔලුව පුන්චියි. වයසට ගිය පොඩි උන්.

    අනිත් හැමදේම වගෙ ලන්කාවෙ ලින්ගිකත්වය කලාව/සමාජෙ ඇතුලෙ තියෙන්නෙ වැරදි තැනක, ඒක නිසා තමයි ඒ වගේ නිර්මාන සාර්ථක වෙන්නෙ නැත්තෙ.කොහොමත් ලන්කාවෙ මිනිස්සු ලින්ගිකත්වයට බොරුවට වැට බඳින නිසා හොඳ කතාවක වුනත් ලින්ගික ද්‍රශන තිබුනොත් සාර්ථක වෙන්නෙ නැහැ. අන්න එතන තමයි අවුල තියෙන්නෙ.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    well said

    සුදු පුතා;17155999 said:
    හරි හමන් නීතියක් නැතිකමින් පව්කාර උන ජාතියක් බන් අපි. අපේ මහා පුටුවල ඉන්න සක්කිලි නිසයි මේ සාපය. ස්වදීන අදිකරණයක්, පොලිසියක්, අද ලංකාවේ නැ..
    තංගල්ලේ සුද්දිව දුෂණය කල, ඒකිගේ මිනිහව මැරුව පව්කාර අමනයට දීපු දඬුවමෙන්ම එක ප්‍රත්‍යක්ෂ වෙනවා. එත් ඒ වරද වෙන එකෙක් කලානම්....??
    ලංකාවේ නිතිය ලොක්කන්ගේ හිත සුව පිණිස මිස ජනයාගේ සුරක්ෂිත බාවය උදෙසා නොවේ..

    තමන්ගේ හිතට එන හැඟීම් පලයන කරගන්න තරම් හයියක් නැති කම. මේක මේ අද්යාපන ක්‍රමයේ වරද.

    ඉදිරියට මෙවන් දේවල් නොවේවා...!!!
    :yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pure Love eka gana education ekak denna ona. Love is patient. Love is pure thing. Love grows Humanity. Love is not the sex. But Love is much greater than sex. Meva gana education ekak school life ekedima hadunnvala denna ona.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගනිකා නිවාස, ලින්ගික අධ්‍යාපනය වගේ දේවල් ඇතිකලාම ඉබේම ලින්ගිකත්වය සාමාන්‍යකරණය වෙනව. ලන්කාවෙ මිනිස්සු හරක් වගේ තරඟකරන්නෙ වටිනකමක් ඇති දේවල්වලට විතරයි. ඔය ලින්ගිකත්වය හා ඒ වටා බැඳුනු වටිනාකම් ටික අයින් කලාම කවුරුවත් ඒක පස්සෙ දුවන්නෙ නැහැ. ගනන් ගන්නෙත් නැහැ. හැබැයි රජය විදිමත් විදියට මේව කලේ නැත්නම් විනාශයක් වෙනව, ඒක ඇත්ත.

    කලාව පැත්තෙන් ගත්තම ලෝක මට්ටමේදි සාර්ථක කලා නිර්මානයක් වෙන්නනම් ලින්ගිකත්වය සහ මත්බව අනිවාර්යෙන් තියෙන්න ඕන.කලාවෙදි ඒ දෙක සශ්‍රීකත්වයේ සන්කේත හැටියට භාවිතාවෙනව. ඔය දෙක නැති කලාව පුස්. ස්ව්‍යන් හික්මීම මිනිස්සුන්ට හුරු කලානම් ඕන දෙයක් බලල ඒකෙ තියෙන දේවල් දරාගන්න පුලුවන් වෙනව.

    :yes:
    තමන්ගෙ ආසාවන් මැඩපවත්වන්න ගන්න තරම් ස්ව්‍යන් හික්මීමක් නැති මිනිස්සු කොහොමද වෙන අය දාපු නීති ක්‍රියාත්මක කරන්නෙ? :P

    ***අසාවන් මැඩපවත්වන්නනම් අවශ්‍යතා සම්පූර්න වෙලා තියෙන්නත් ඕන.

    අනික නීතිය ලිංග භේදය අනුව ක්‍රියාත්මක වෙන්නේ බලපන් මේකේ කෙල්ලට දීලා තියෙන්නේ මාසයක දඩුවමක් රේප් කේස් එහෙකට නමුත් ඕකම අනෙක් පැත්තට වුනානම් අවුරුදු ගාණක දඩුවමක් දෙයි චෝදිතයාට.:dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=1437919