පව් අහිංසක සත්තු..😥 බලු වධකාගාරයක් ලංකාවෙ..

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D අර ඔරි කැටාරට මේවා පේන්නෑ.. පෙරහැරේ අලියෙක් කරඩුව පිටේ තියන් ගියොත් තමයි ඒකිගෙ පිත්තමේ ගැට්ට කසන්න පටන්ගන්නෙ...
     
    • Like
    Reactions: Flappybird

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මෙහෙමනි බං. අලි පෙරහැරේ යනකොට විතරයි සත්ව හිංසාව. අනිත් ඒවට මීක් නෑ