පව් නේ...😥

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    මමත් අද එද්දි ඔය වගේ පෝලිමක් දැක්කා වහිනවා නසරාණි වෙන්න මිනිස්සු පෝලිමේ...
    බයික් පදින උන් ත්‍රීවීල් තල්ලු කරන මිනිස්සු පව් බං. අවුරුදු හැත්තැ ගානක් රට එක එකා කරවලා බලපන් දැන් රට වැටිල තියෙන තත්වය..

    හොරා කෑමයි නාස්තියයි දූෂණයයි තම තමන්ගෙ සැප ගැනිල්ලයි ඇරෙන්න මේ රටේ දේශපාලුවන්ගෙන් වෙන වැඩක් වෙලා තියෙනවද කියල සැකයි.

    අද තෙල් ගෑස් විතරයි.. සමහර විට තව මාසෙකින් දෙකකින් හාල් මුට්ටයක් පරිප්පු ටිකක් ගන්න ඔය වගේ පෝලිමක ඉන්න උනොත් ඒකත් පුදුමයක් නෑ එත අතකට
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,351
    1
    4,039
    113

    මොන වැරද්දක් කරාටද බන් මෙහෙම දුක් විදින්නේ...මේ තත්වෙට පත් කරපු උන්ට නම් හොද මරණයක් අත් වෙන්නම එපා...

    In democracy when 6.9 million wanted this idiotic president GR and also his idiotic cabinet that comprised Wimal, Vasu, UdayG , DrGodahewa and fake experts like Cabral, DrNalin Silva, prof Channa Jayasumana, prof Gunaruawan Dr. Padeniya ,Tissa Jana advised and spread utter lies , this is the result.
    All have to suffer irrespective of you vote or not.
    but keep in mind that all the above and many more will come back and try to spread false again. Learn a lesson and do
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,579
    6,847
    113
    වදුරව
    සති ගානක් තිස්සෙ අපෙ ගෙදර ගැස් නෑ බන්.
    අම්ම අමාරුවෙන් දර ලිපෙයි, kerosine burner වලින් දවල් වේල හදනවා. රෑට එකම microwave heat කරල කනවා.

    ශේප් එකෙ සල්ලි තිබිලත් දුක් විදින්න වෙලා අපිට මුන් නිසා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේ තත්ත්වයට පත් කරපු උන්ට සාප වේවා කියනකොට තමයි වැඩි වැඩියෙන් අපිට ඔහොම කරුම ගෙවන්න හම්බ වෙන්නේ...

    මිනිස්සුම තමයි තමන්ට මේ දේවල් කරගත්තේ
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මට නම් මෙහෙම ආතල්. කෙල්ලත් එක්ක තෙල් ගහන්න ගියේ. දෙන්නම තෙමුනා. හින්දි ෆිල්ම් එකක් වගේ. ඊලග සැරෙත් මම නම් රාජපක්ෂලාට ම තමා.
     
    • Haha
    Reactions: chami2015

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,604
    113
    හොර රාජපක්ෂ බල්ලොයි උන්ට තවත් ඵළිපිට,හීන් නූලෙන් කඩේ යන සක්කිලි හොර බයි බල්ලොයි කුණු වෙලා මැරෙන්න ඕන මේ රටට කරපු අපරාදෙට
     
    • Like
    Reactions: TCB Rox

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,432
    113
    In democracy when 6.9 million wanted this idiotic president GR and also his idiotic cabinet that comprised Wimal, Vasu, UdayG , DrGodahewa and fake experts like Cabral, DrNalin Silva, prof Channa Jayasumana, prof Gunaruawan Dr. Padeniya ,Tissa Jana advised and spread utter lies , this is the result.
    All have to suffer irrespective of you vote or not.
    but keep in mind that all the above and many more will come back and try to spread false again. Learn a lesson and do
    Pigs will fly long before mental retards learn lessons..... :(
     
    • Like
    Reactions: Arumbaya De Almeida