පව් බන් අහින්සක සත්තු කොටවනවා..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    තායිලන්තෙ උන්ගෙ ඔහොම එව්වමයි තියෙන්නෙ..
    ඕක හෙන පිස්සුවක් උන්ගෙ..
    මුයතායි වගේ තමයි..

    පව් සත්තු ඉතින්..මුන් සල්ලි හම්බකරගන්නවා..


     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඒ නම්කිගෙ කකුල් මාතයි
    උන්ගෙ ජෙනටික්ස් පට්ට බන් බලපන්කො මුයතායි ගහන උන්ගෙ කකුල්.. ඇඟවල් උනත් ලීන්..

    හිගන කැරියෝ
    එකෙක් මැරෙනකන්ම කොටාගන්නවා..වේදනාකාරි මරණයක්.. හැබැයි මුන් කැරි විදියට හම්බකරන්නෙ ලන්කාවෙ කුකුල් පොර වගේ නෙමෙයිනෙ
    ------ Post added on Aug 29, 2024 at 8:19 PM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    තායිලන්තෙ උන්ගෙ ඔහොම එව්වමයි තියෙන්නෙ..
    ඕක හෙන පිස්සුවක් උන්ගෙ..
    මුයතායි වගේ තමයි..

    පව් සත්තු ඉතින්..මුන් සල්ලි හම්බකරගන්නවා..



    Up