පව් බන් මේ පොඩි එකා !

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ගිය ආත්මෙ පිං කරලලුනෙ මනුස්සයො වෙලා ඉපඳුනේ... ඒකයි මේ... :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    එහෙනම් ඔය ටික දැන ගත්ත විදිහටම ඉතුරු ටිකත් ඉගන ගෙන වරෙන් බුදු දහමට අපහාස කරන්න කලින්. මොකද්ද තමුන්ගෙ ආගම?
     
    Last edited:

    අඩේ මචං එහෙම දෙයක් හිතං කිව්ව නෙමේ... කරන තරමක් පවු කරන්නෙ, සත්තුන්ට වඩා මිනිස්සු. ඒකයි...
    මට නං ඔය කර්මය කියන එකත් දැං විස්වාස නෑ..
    පව් කරන එවුන්ටමයි හරි යන්නෙ... :

    අර Sandun Buwa කමෙන්ට් එකක් දාල තියෙන්නෙ, උදව් කරන්ඩ ගිය මිනිහෙක්ට වෙච්ච දේ ගැන. කලකිරෙනව බං සමාජය ගැනම. ඇත්තමයි, උදව් කරන්ඩ තරං වටින මිනිස්සු අද නෑ..
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    අඩේ මචං එහෙම දෙයක් හිතං කිව්ව නෙමේ... කරන තරමක් පවු කරන්නෙ, සත්තුන්ට වඩා මිනිස්සු. ඒකයි...
    මට නං ඔය කර්මය කියන එකත් දැං විස්වාස නෑ..
    පව් කරන එවුන්ටමයි හරි යන්නෙ... :

    අර Sandun Buwa කමෙන්ට් එකක් දාල තියෙන්නෙ, උදව් කරන්ඩ ගිය මිනිහෙක්ට වෙච්ච දේ ගැන. කලකිරෙනව බං සමාජය ගැනම. ඇත්තමයි, උදව් කරන්ඩ තරං වටින මිනිස්සු අද නෑ..

    ආ... එහෙමද... ඒ කොමෙන්ටුවෙන් මට තෙරුනේ වෙන දෙයක් ඒකයි... :)
    ඔවු බන් ඒක හරි... අද සමජය පිරිහිලා තියෙන්නෙ.. :)
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ගිය ආත්මෙ පිං කරලලුනෙ මනුස්සයො වෙලා ඉපඳුනේ... ඒකයි මේ... :lol:

    Manusayek wenna pin karnna oona sahenna..aa wagema dan thrkayak tiyanwa neda ehema godak pin karnna oone nam mage mmo kochara miniisu innwada ada kalee kiyala... aa minissuma name paw gewanna loketa apu kottasa. Ahala tiyanwada thirisan lokekata ke ek watunama aphu lesiyen goda en na kiyala.ai ban digatma nodanna kamata karnne prana gthaya wage akusl ne.. oya minisuth aththama dan thirsan athma nolabuwta ehema jiwethane ban gewnne..hethapan api muslim wela ipadunama nodanna kamata kochara akusl karnawad..ehema balankota api mara pinak karla tiyanwa.. enna enna bududhama aduwenwa.dannnwane..etin budun kiwa hri., pin kusal dnna minissu ethuru wen naha.. enna enna parihaniyata wenwa. Oya godak unge thrakaya bidinna puluwan thna thamai ooka ban...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    this incident happened in 2011.
    https://en.wikipedia.org/wiki/Death_of_Wang_Yue

    oka gana media wala discuss una sahena e dawaswala.
    nadu thinduwa nisa udaw karanna awe nahe kiyana eka aththama neme.
    china wala ohoma thama.anith ekata trouble ehekadi help karanna udaw wena wata wada magaharala yanna balanne.record une nathi unata china wala oya wage incident waladi godak un hasirenne oya wage thama.
    "robin" kiyanawa wage api me wage deyak dakkoth speacialy podi ekekta unoth mona nadu thinduwak ballane nahe udaw karanawa.eka ape hatiyak.

    අපි හැදුනු වැඩුණු පරිසරයත් එක්ක අපේ මිනිස්සුන්ට ඔහොම අහක බලන් යන්න පුළුවන් කමක් නෑ මම හිතන්නේ ... පාරේදී ඔය වගේ දෙයක් උනොත් අඩුම තරමේ 3wheel කාරයෙක් හරි නවත්තල උදව් කරනවා නේ අපේ රටේ නං :yes: :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    this incident happened in 2011.
    https://en.wikipedia.org/wiki/Death_of_Wang_Yue

    oka gana media wala discuss una sahena e dawaswala.
    nadu thinduwa nisa udaw karanna awe nahe kiyana eka aththama neme.
    china wala ohoma thama.anith ekata trouble ehekadi help karanna udaw wena wata wada magaharala yanna balanne.record une nathi unata china wala oya wage incident waladi godak un hasirenne oya wage thama.
    "robin" kiyanawa wage api me wage deyak dakkoth speacialy podi ekekta unoth mona nadu thinduwak ballane nahe udaw karanawa.eka ape hatiyak.

    මම ඒ විකිපිඩියා ආටිකල් එක කියෙව්වා. මාර සවුත්තු මිනිස්සුනේ චීනේ ඉන්නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    අඩේ මචං එහෙම දෙයක් හිතං කිව්ව නෙමේ... කරන තරමක් පවු කරන්නෙ, සත්තුන්ට වඩා මිනිස්සු. ඒකයි...
    මට නං ඔය කර්මය කියන එකත් දැං විස්වාස නෑ..
    පව් කරන එවුන්ටමයි හරි යන්නෙ... :

    අර Sandun Buwa කමෙන්ට් එකක් දාල තියෙන්නෙ, උදව් කරන්ඩ ගිය මිනිහෙක්ට වෙච්ච දේ ගැන. කලකිරෙනව බං සමාජය ගැනම. ඇත්තමයි, උදව් කරන්ඩ තරං වටින මිනිස්සු අද නෑ..

    මම නං කර්මය විශ්වාස කරනවා ... එත් විශ්වාස කරන ක්‍රමයක් තියෙනවා .. අද මිනිස්සු බුද්ධ ධර්මය තේරුම් අරං තියෙන්නේ වැරදියට බන් ... කොටින්ම සමහර හාමුදුරුවරුත් බුද්ධ ධර්මය විකෘති කරන්න පටන් අරං .. :growl:

    බෞද්ධ දර්ශනයේ මුලිකවම කතා වෙන හරය වෙන්නේ "මිනිසාගේ සිත" ගැඹුරින් කිව්වොත් "මනස" . එත් අද වෙන්නේ බෞද්ධ මිනිස්සු හැමදේම තමන්ගේ කර්මයට භාරදීලා අනික් උන්ගේ වැරදි හොයා හොයා කල් ගෙවන එක .. අද කාට හරි පඩයක් ගියත් කියන්නේ "ගිය ආත්මේ කරපු දේවල් වල ප්‍රතිපල තමයි ඔව්ව" කියල .. :sorry:

    ඔය කතාවක් තියෙනවා නේ "පවු කරන මිනිස්සුන්ට හැමදාම හරි යනවා .. මේ පිනක් දහමක් කරන් ඉන්න අපිට තමයි මුකුත් නැත්තේ" කියල . එහෙම කියන අයට එහෙම වෙන්න හේතුව මොකක්ද දන්නවද ? පව් කරන මිනිහට කන්ෆිඩන්ස් (විශ්වාසය) තියෙනවා "තව අවුරුදු 10ක් යනකන් මම කරන වැරදි වැඩ මාට්ටු වෙන්නේ නෑ ඒ හින්ද මට අවුලක් නැතුව ඉන්න පුළුවන් කියල". ඒ විශ්වාසය තමයි ඒ මිනිහව දියුණු කරන්නේ .. එත් ඔය හරි යන්නේ නෑ හරි යන්නේ නෑ කියා කියා ඉන්න මිනිස්සු ඉන්නවා නේද ? උන් හැමදාම හිතන්නේ "අරුට නං දැන් සරුයි .. අපිට තමාව කවදාවත් ගොඩ ඒමක් නැත්තේ" කියල. එහෙම හිතනකොට උගේ හිතේ ඌ ගැන විශ්වාසයක් නෑ.. උගේම සිතුවිලි උගේ හරහට හිටින එක තමයි වෙන්නේ ..
    :no::no::no:
     
    • Like
    Reactions: AnuradhaRa

    අපි හිතමු මෙහෙම. පොලිස් ලොක්කෙක් ඉන්නව. තමන්ගෙ බලතල පාවිච්චි කරල (ඒ කියන්නෙ අනුන්ව බය කරල වගේ) සෑහෙන්ඩ ලාබ ප්‍රයෝජන, අයුතු වැඩ ඉෂ්ට කරගන්නව. මේ පව් වල කර්මය පල දෙන්ඩ විදියක් නෑ, මෙයා මේ තත්වෙන් ඉන්නකං. මොකද ලොක්කෙක්නෙ..
    ඒ වුණාට එයාට හැමදාම එහෙම ඉන්ඩ බෑ. මොන ලොක්ක වුණත් වයසට යනව. කවුද දන්නෙ ලබන ආත්මෙ මන්දබුද්ධික ළමයෙක් හරි අබ්බගාත ළමයෙක් හරි වෙලා ඉපදෙයිද කියල. අන්න එතකොට පව් පලිසං දෙන්ඩ (කර්මය වැඩ කරන්ඩ) කාලය යෙදෙනව, කාලය උදා වෙනව..
    තමන්ගෙ තත්වය නිසා කර්මය ටිකක් පාලනය කරගත්තට, නියමිත කාලය ආවම ඒක කර්මය පලිසං දෙන්ඩ පටන් ගන්නව...

    හුඟක් පව් කරන මිනිස්සු, කවද හරි අපි මැරෙනව කියන එක (සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක වැඩි කම නිසාද මංද) හිතන්නෙ නෑ.. හිතෙන්නෙ නෑ.. හිතන්ඩ වෙලාවක් නෑ.. කවදාවත් තේරුම් ගන්නෙවත් නෑ. (මළ ගෙවල් සීයකට ගියත්) හැම දේටම පෙරේත කං කර කර ඉන්නව. හැබැයි මෙයාල වසයට යනකොට, ජීවිතය තව ගෙවන්ඩ තියෙන්නෙ ටිකයි නේද කියල, හිතෙනව ඇති...
     
    Last edited:

    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    Ubala kiyana withihata eelaga aathmaye mantha buthithikayek wuna kiyal aulak na ne...ooota kisi theyak therena ekak na ne...hik..hik...
    ubalage pawa wedi wenna hethuwa pasu aathmayak gena wishwasa karana ekai...ane manda..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Ubala kiyana withihata eelaga aathmaye mantha buthithikayek wuna kiyal aulak na ne...ooota kisi theyak therena ekak na ne...hik..hik...
    ubalage pawa wedi wenna hethuwa pasu aathmayak gena wishwasa karana ekai...ane manda..

    මන්දබුද්ධික වුණා කියල කිසි දෙයක් දැනෙන්නෙ නෑ කියන්ඩ බෑ නේ.. එයාලටත් තරහ යනව. සතුට දැනෙනව. දුක දැනෙනව..
    ගිය ආත්මෙ දේවල් නං මතක තියෙන එකක් නෑ. මතක නැති වුණාට කර්මය පස්සෙන් එනව..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපි හිතමු මෙහෙම. පොලිස් ලොක්කෙක් ඉන්නව. තමන්ගෙ බලතල පාවිච්චි කරල (ඒ කියන්නෙ අනුන්ව බය කරල වගේ) සෑහෙන්ඩ ලාබ ප්‍රයෝජන, අයුතු වැඩ ඉෂ්ට කරගන්නව. මේ පව් වල කර්මය පල දෙන්ඩ විදියක් නෑ, මෙයා මේ තත්වෙන් ඉන්නකං. මොකද ලොක්කෙක්නෙ..
    ඒ වුණාට එයාට හැමදාම එහෙම ඉන්ඩ බෑ. මොන ලොක්ක වුණත් වයසට යනව. කවුද දන්නෙ ලබන ආත්මෙ මන්දබුද්ධික ළමයෙක් හරි අබ්බගාත ළමයෙක් හරි වෙලා ඉපදෙයිද කියල. අන්න එතකොට පව් පලිසං දෙන්ඩ (කර්මය වැඩ කරන්ඩ) කාලය යෙදෙනව, කාලය උදා වෙනව..
    තමන්ගෙ තත්වය නිසා කර්මය ටිකක් පාලනය කරගත්තට, නියමිත කාලය ආවම ඒක කර්මය පලිසං දෙන්ඩ පටන් ගන්නව...

    හුඟක් පව් කරන මිනිස්සු, කවද හරි අපි මැරෙනව කියන එක (සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක වැඩි කම නිසාද මංද) හිතන්නෙ නෑ.. හිතෙන්නෙ නෑ.. හිතන්ඩ වෙලාවක් නෑ.. කවදාවත් තේරුම් ගන්නෙවත් නෑ. (මළ ගෙවල් සීයකට ගියත්) හැම දේටම පෙරේත කං කර කර ඉන්නව. හැබැයි මෙයාල වසයට යනකොට, ජීවිතය තව ගෙවන්ඩ තියෙන්නෙ ටිකයි නේද කියල, හිතෙනව ඇති...

    :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Ubala kiyana withihata eelaga aathmaye mantha buthithikayek wuna kiyal aulak na ne...ooota kisi theyak therena ekak na ne...hik..hik...
    ubalage pawa wedi wenna hethuwa pasu aathmayak gena wishwasa karana ekai...ane manda..

    උබත් එක්ක බුද්ධාගම ගැන තර්ක කරන්න ඕනේ නෑ බන් මට :no:

    මිනිහෙක් පොඩි පෙට්ටියක් ඇතුලේ ඉපදිලා , ඒ පෙට්ටිය ඇතුලෙම ලොකු වුනා කියල හිතන්න .. කවදාවත් ඒ මිනිහට තමන් ඉපදුන පෙට්ටියෙන් එහාට දෙයක් හිතන්න උවමනාවක් නෑ . ඒ මිනිහ මැරෙනකම්ම තමන් ඉපදුන පෙට්ටිය තමයි ලෝකේ තියෙන හොඳම තැන , ඒ පෙට්ටිය ඇතුලේ දියුණු වෙන්න පුළුවන් උපරිම තැනට මම යනවා කිය කිය හැමදාම එකේම කල් ගෙවයි ...

    ඒ මිනිහට ඊට වඩා ලොකු පෙට්ටියක් පෙන්නුවොත් වෙන්නේ ඒකට ඉරිසියා කර කර ඉන්න එක විතරයි . නැතුව ඒ ලොකු පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මොනාද කියල තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ . :dull: