පව් බන් hutti අක්කා

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    Issara internet thibbe tikak ugath salli thiyena un gawa wadiyen eka nisa internet eka patta decent thanak dn hama gam kabarayatama phone ekai internet ekai thiyenawa muddukku haththa dn renawa hamathanama
    this is exactly why “ kuudallo kotte tiyanna ba”
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අවසානයේදී Facebook මගින් ලංකාවේ අයට ඇයගේ ගිණුමට සම්බන්ධ කිරීම Block වූ වගයි .
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    අවසානයේදී Facebook මගින් ලංකාවේ අයට ඇයගේ ගිණුමට සම්බන්ධ කිරීම Block වූ වගයි .
    ඒඋනාට අපේ උන් VPN දාගෙන හරි යයි
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔය වගේම තව ගොබ්බ සෙට් එකක් ඉන්නවා ලංකාව ගැන මොකක් හරි වීඩියෝ එකක් දැක්කොත් proud to be a srilankan ගගා අම්මට හැමනෙන්න හැම තැනම comments දදා යන සෙට් එකක්
    ලක්ෂ නවයේ නය කන්ද හින්දද දන්නේ නැහැ මෙහෙ ඉදන් උන් proud වෙන්නේ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    2-F3-D821-A-F9-AC-4028-817-D-B40-D363-BBB83.jpg
    amboooo
    mehemath athal denewada yako
     
    • Like
    Reactions: lasankandy

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ඔන්න බලාපං සිංහලු පේස්බුක් එක හින්ද කොහෙං හරි මිසයිලයක් කන්නැද්ද කියල. මිසයිලයක් වැදුන දාට තමයි සිංහලුංගෙ හමේ නියම කලු පාට එන්නෙ😅