පව් බන් hutti අක්කා

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    African,asian,india,phiphines ewun ekka athal ekkak gaththa awlak naha

    US,Uk ewun ekka yanta hoda naha sinhalune.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    The downside of the falling IQ. Sadly we are now below Afghanistan. I am not surprised at all with this kind of behaviour. :(
    79
    AfriLanka

    1614079941369.png
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    FOX 2 නාළිකාවේ මාධ්‍යවේදිනියක් මෙන්ම එම නාළිකාවේ කාලගුණ වාර්තාව ඉදිරිපත් කරනු ලබන ඇන්ජෙලා හටී (Angela Hutti) සිය Facebook ගිණුම ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයන් සඳහා අවහිර කර තිබෙනවා.

    ඇයගේ නමට සමාන වන වචනයක් සිංහල භාෂාවේ පැවැතීම හේතුවෙන්ෆේ මෙරට Facebook පිටු කිහිපයක් විසින් ඇයගේ නම යොදාගෙන විවිධ ආකාරයේ ලිපි පළ කළ අතර බොහෝ දෙනෙකු ඇගේ ගිණුමෙහි අපහාසාත්මක comment පළකර කර තිබුණා.

    මෙම සිදුවීම හේතුවෙන් ඇය තමන්ගේ Facebook ගිණුම මෙරට කිසිවෙකුටත් නැරඹිය නොහැකි ලෙස අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා.

    කෙසේ වුවද මෙවන් සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරය තුළ අපහාසයට ලක්වන බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයන් පවසනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Holy shit eka mechxhara dura diga gihillada?
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    තම තමන් ආතල් එකක් අරං පැත්තකට වෙලා ඉන්න එක වෙනම එකක්. ඒ මනුස්සයාගේ පේජ් එකේ ගොන් ආතල් දෙන්න යන එක නම් හරිම ගොබ්බ වැඩක්. අවරුදු 2500 ක සංස්කෘතියක් ගැන කියෙව්වට මේ රටේ උන් ගෝත්‍රිකයන්ටත් අන්ත බව ලෝකෙටම ඔප්පු කළා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    comments වලටනං හිනා යනවා. හැබැයි වැඩේ ටිකක් චා නේද