මේකට තව එකක් අඩුයි උගත් ඇති බුද්දියක් නැති කියලා කොට්ටාසෙකුත් ඉන්නවා. මොකද මේ රටේ නූගත් උනත් බුද්දිමත් මිනිස්සු ඉන්නවා.Gam wala kiyala ekak na. Lankawe inna buddiyak nathi, adyapanayak nathi, winayak nathi un thamai.
shik ban mewa dakkahama epa wenawa, meeta kalin bauwe hiru star yanawaThe downside of the falling IQ. Sadly we are now below Afghanistan. I am not surprised at all with this kind of behaviour.![]()

කොහොම හරි මේකෙන් බේරිලා වෙන රටකට පැනගමු බන්no hope bn podi eun dan hasirena weidya balapan un kawada hari me rata bara ganawa kiyala hithala baluwama 0 hope thamai.

Further declining. All who have the ability to get over 7.0 at IELTS, All who have 1st/2nd upper-Class special degrees in Gov universities, All who have completed MSc or MPhil, are migrating to developed countries and most of them will never come back.The downside of the falling IQ. Sadly we are now below Afghanistan. I am not surprised at all with this kind of behaviour.![]()
Free education eke prashnayak na. 71 72 88 89 83 prashna walin hondama olu set ekak meruna. thawa honda set ekak wena ratawala giya. economical collapse eka nisa eeta passe puluwan hema welawakama chance ekak apu olu set eka wena ratawalata giya. Buddi galanaya wedi una. mm nam hithanna free education nothibunanam meetawada antha wenna thibba. India wage wenna thibba. Thama ara bobs and vegene India tharamma chater naඕක නුගත් මුග්ධයාගේ ලක්ෂණය. ඕනම රටක නුගත් මුග්ධයෝ ඉන්නවා. නමුත් ඕනම රටක ඒ ප්‍රතිශතය බහුතරය උනාමයි ගැටළු පැන නගින්නේ. 5% වගේ නං ඉන්නේ ඒ හැටි බලපෑමක් නෑ. නමුත් 50%+ උනාම රටේ විශාලම ගැටලුව ඒක වෙනවා. මේ රටේ මම දකින්නේ වෙලා තියෙන්නේ ඒක. නොමිලේ අධ්‍යාපනයක් ලබා දීමෙන් කිසිදු පලක් නැති බවත්, එය නිකං මිනිස්සුන්ගේ සල්ලි බදු සල්ලි වශයෙන් කා දැමීමක් පමණක් බව මම දැඩිව දරන මතයක්. ඒක දිනපතා ඔප්පුවනවා ඇරෙන්න වෙන යමක් වෙන්නේ නෑ.
ඉතින් එහෙම ගත්තත් මම හරි නේ? මෝඩයන්ට උගන්නන්න නිකන් වියදම් කරන්නේ ඇයි? ඕන නං හොඳට ඉගන ගන්න ඉගන ගන්න උවමනාවක් තියන ළමයින්ට විතරක් Free කරනවා. අනිත් උන්ගෙන් සල්ලි ගත්තම උන්ගෙන් බාගයක් සල්ලි දෙන නිසා හරි ඉගන ගන්නවා නේ. ඉතුරු බාගේ ඉගන නොගත්තත් රටට පාඩුවක් නෑ නේ? දැන් වෙලා තියෙන්නේ නිකන් දීලා 5%ක් විතරනේ ප්‍රයෝජනයක් ගන්නේ? ඒ 5% අර කියනවා වගේ වෙන රටවලට යනවා. ඒ 5% ට බනින්න පුලුවන්ද ඒකට? උන් කොහොමද මේ රටේ ගොබ්බයො රැලක් එක්ක ජිවත් වෙන්නේ? රටක සමස්තය ගොබ්බයො උනාම ඒක හැම දේටම බලපානවා නේ!Free education eke prashnayak na. 71 72 88 89 83 prashna walin hondama olu set ekak meruna. thawa honda set ekak wena ratawala giya. economical collapse eka nisa eeta passe puluwan hema welawakama chance ekak apu olu set eka wena ratawalata giya. Buddi galanaya wedi una. mm nam hithanna free education nothibunanam meetawada antha wenna thibba. India wage wenna thibba. Thama ara bobs and vegene India tharamma chater na
Hemotama Free dena ekanam prashnayak thamai. Scholarship system ekakin igenaganna kemathi pirisa + awama aadaayam labana pirisata witharak dunnama athi. Ithuru ayagen 50% course fee ganna ekath hondai. Eth ethanadith ape un kalli gehila maraganiy. Salli gewana un, nogewana un kiyala.ඉතින් එහෙම ගත්තත් මම හරි නේ? මෝඩයන්ට උගන්නන්න නිකන් වියදම් කරන්නේ ඇයි? ඕන නං හොඳට ඉගන ගන්න ඉගන ගන්න උවමනාවක් තියන ළමයින්ට විතරක් Free කරනවා. අනිත් උන්ගෙන් සල්ලි ගත්තම උන්ගෙන් බාගයක් සල්ලි දෙන නිසා හරි ඉගන ගන්නවා නේ. ඉතුරු බාගේ ඉගන නොගත්තත් රටට පාඩුවක් නෑ නේ? දැන් වෙලා තියෙන්නේ නිකන් දීලා 5%ක් විතරනේ ප්‍රයෝජනයක් ගන්නේ? ඒ 5% අර කියනවා වගේ වෙන රටවලට යනවා. ඒ 5% ට බනින්න පුලුවන්ද ඒකට? උන් කොහොමද මේ රටේ ගොබ්බයො රැලක් එක්ක ජිවත් වෙන්නේ? රටක සමස්තය ගොබ්බයො උනාම ඒක හැම දේටම බලපානවා නේ!
මේ රටේ මොකක්ක් හරි විදිහටකට ළමයින්ට උගන්නන වෙනවා මහා උන්ටත් එක්කම සිරිත් විරිත්, තැනක හැසිරෙන හැටි. මිනිසුන්ට කතා කරන හැටි, කිව යුතු දේවල්, නොකිව යුතු දේවල්, කොමන් සෙන්ස්, ඔය හැම දේම.... මේකේ වෙලා තියෙන්නේ මුන් වදනවා රෙනකොට වැටෙනවා වගේ, ඊට පස්සේ සත්තු වගේ උන්ම නිකම්ම හැදෙන්නේ උන්ට ඕන විදිහට. සිරිත් විරිත් නැතුව හොඳට හැසිරෙන විදිහ දෙමවුපියෝ විදිහට උගන්නන්නේ නැතුව ළමයි හදනවට වඩා හොඳයි යන්න යනකොට එලියට අරං ටිෂු වල පිහදගත්තා නං.
------ Post added on Feb 24, 2021 at 12:45 PM
අධ්‍යාපනයෙන් හදන්නේ මනුස්සයා 5%ක් විතර. ඉතිරි ටික ජාන. නිදහස් අධ්‍යාපනය නැති නම් සමහර විට උබත් මෙතැන නෑ.ඕක නුගත් මුග්ධයාගේ ලක්ෂණය. ඕනම රටක නුගත් මුග්ධයෝ ඉන්නවා. නමුත් ඕනම රටක ඒ ප්‍රතිශතය බහුතරය උනාමයි ගැටළු පැන නගින්නේ. 5% වගේ නං ඉන්නේ ඒ හැටි බලපෑමක් නෑ. නමුත් 50%+ උනාම රටේ විශාලම ගැටලුව ඒක වෙනවා. මේ රටේ මම දකින්නේ වෙලා තියෙන්නේ ඒක. නොමිලේ අධ්‍යාපනයක් ලබා දීමෙන් කිසිදු පලක් නැති බවත්, එය නිකං මිනිස්සුන්ගේ සල්ලි බදු සල්ලි වශයෙන් කා දැමීමක් පමණක් බව මම දැඩිව දරන මතයක්. ඒක දිනපතා ඔප්පුවනවා ඇරෙන්න වෙන යමක් වෙන්නේ නෑ.