පව් ලංකාවේ හරක් ජනතාව

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පව් ලංකාවේ හරක් ජනතාව

චන්දේ දීලා මීහරක්ටත් අන්ත වේස බල්ලෝ පාර්ලිමන්ට් එකට කොමිෂන් කරාම රටකට වෙන දේ තමයි අද ලංකාව.කිසිම හැගීමක් නැතිව බලය වෙනුවෙන් ඕනම දහජරාවක් කරන්න කැමති සත්තු.ඉකොනොමි එකට හෙන ගැහුවත් මුන්ට වගක් නෑ.ඔයාලගේ පවුල් වලට හෙන ගැහුවත් උන්ට කිසි වගක් නැති සුනකයො.උන්ට ඕන උන්ගේ පවුල සහ උන්ගේ සැප දුක.ඒකට ඔයාල්ගේ ජීවිත කිසි වගක් නැතිව බිලි දෙනවා.මේවට එරෙහිව ඔයාලම පක්ෂ පාට බේදයකින් තොරව නැගිටින්න.මුන්ට දෙන්න පුලුවන් උපරිම දඩුවම් දෙන්න ඕන විදිහට හිතමු.මේක ඔබේත් මගේත් රට.ඔබේ අනාගතය.
 
KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,887
    10,086
    113
    කතාවනම් ඇත්ත.හැබැයි ඉතින් උබේ Avatar එක බැලුවමනම් එහෙම එකක් පෙන්නේ නෑ . :rolleyes:
     
    batakolaachchi

    Junior member
  • Jan 30, 2018
    41
    3
    8
    කොළ සමණලයෝ...ඔය ප්‍රශ්න ඉවර කරන්න පුලුවන් ජනතා පරමාධිපත්‍ය ට ඉඩ දුන්නොත්.....
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    කොළ සමණලයෝ...ඔය ප්‍රශ්න ඉවර කරන්න පුලුවන් ජනතා පරමාධිපත්‍ය ට ඉඩ දුන්නොත්.....

    ජනතා පරමාධිත්‍යය තියෙන්නේ පාර්ලිමන්ට් එකට.ඒකට ඉඩ දෙන්නේ නැත්තේ ජනතාව නෙවෙයි.
     
    batakolaachchi

    Junior member
  • Jan 30, 2018
    41
    3
    8
    ජනතා පරමාධිත්‍යය තියෙන්නේ පාර්ලිමන්ට් එකට.ඒකට ඉඩ දෙන්නේ නැත්තේ ජනතාව නෙවෙයි.

    දින 100 සුලුතර ආණ්ඩුවක් හදලා මහබැංකුව මංකොල්ල කාලා, එකේ කොමිස් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 118ක් අතරෙ බෙදලා,නීතිඥ සංගමේ ට ලක්ෂ ගාණක අනුග්‍රහයක් දුන්නාම බං ව්‍යවස්ථා දායකයෙයි ,අධිකරණයෙයි කොයින්ද බොල ප්‍රජාතන්ත්‍රවාදී ජනතාපරමාධිපත්‍යක්
     
    AnuradhaRa

    Well-known member
  • මම මේ කියන්ඩ යන්නෙ වැදගත් සමාජ විද්‍යාත්මක කරුණක්

    යම් කිසි පුද්ගලයෙක්ට සල්ලි බලය ලැබෙන්ඩ ලැබෙන්ඩ මානසිකව පරිහානියට පත් වෙනව

    මෙහෙම වෙන්නෙ නැත්තෙ කලාතුරිකින් (ගොඩාාක් හික්මුණු අය)

    මෙයාලව ඔක්කොම පුනරුත්තාපනය කරන්ඩෝන..

    දැං මෙයාලට තියෙන්නෙ විකෘති මනසක්. අපිට වගේ සමබර මනසක් මෙයාලට නෑ

    ලබන ආත්මෙ උපදින්නෙත් අසහනයෙන් පෙරේතයො වෙලා :yes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මේ කියන්ඩ යන්නෙ වැදගත් සමාජ විද්‍යාත්මක කරුණක්

    යම් කිසි පුද්ගලයෙක්ට සල්ලි බලය ලැබෙන්ඩ ලැබෙන්ඩ මානසිකව පරිහානියට පත් වෙනව

    මෙහෙම වෙන්නෙ නැත්තෙ කලාතුරිකින් (ගොඩාාක් හික්මුණු අය)

    මෙයාලව ඔක්කොම පුනරුත්තාපනය කරන්ඩෝන..

    දැං මෙයාලට තියෙන්නෙ විකෘති මනසක්. අපිට වගේ සමබර මනසක් මෙයාලට නෑ

    ලබන ආත්මෙ උපදින්නෙත් අසහනයෙන් පෙරේතයො වෙලා :yes:

    :rolleyes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    JmWYovf.jpg