circus wala inna ali nodakina anti sinhala sonnayaඕවා නොදැක්කාවගේ පලයල්ලා. නැත්නම් සැමන් බයියෝ කුලප්පු වෙනවා. උන් ඕවට කියන්නේ සොන්නල බහුජ්ජ සංස්කුචිය කියලා ලු.![]()
![]()
ohoma jeewath wela mkatada bnBut they live longer than wild elephants
අම්මෝ අම්මෝ මෙන්න කැම්රි සදාචාරයක් තියෙන උසස් සංස්තියක මහත්තයෙක් ඇවිත්ඕවා නොදැක්කාවගේ පලයල්ලා. නැත්නම් සැමන් බයියෝ කුලප්පු වෙනවා. උන් ඕවට කියන්නේ සොන්නල බහුජ්ජ සංස්කුචිය කියලා ලු.![]()
![]()
.තිරිසන් සත්තු පිට කරඩුව ගෙනියනව වඩා හාමුදුරුවො හරි දියවඩන නිලෙමෙ හරි ඔලුව උඩ තියාගෙන කරඩුව ගෙනිච්චනම් මොකද?
ඕක යාන වාහන නැති කාලෙ කරපු වැඩක් නෙ
උබටකොයි සතාටද කතා කරන්න පුලුවන්

මුන්ට සතර අපායෙන් එකක් උඩ බුදුන්ගේ ධාතු තියන් යන එක හරි ලොකු දෙයක් ලු නේ .තිරිසන් සත්තු පිට කරඩුව ගෙනියනව වඩා හාමුදුරුවො හරි දියවඩන නිලෙමෙ හරි ඔලුව උඩ තියාගෙන කරඩුව ගෙනිච්චනම් මොකද?
ඕක යාන වාහන නැති කාලෙ කරපු වැඩක් නෙ

ඔන්න ඔන්න රාජපස්ස නිකායේ සංස්කුචික බයියෝ කුලප්පු කරගෙන කුණුහරුප අහගන්නයි හදන්නේ.බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැ අලි අරන් පාරේ යන්න කියලා. සෞස්කෘතික කෑලි වලට ආගම අදාල නැ. පිදිය යුත්තන් කියලා බුදු, පසේ බුදු, මහ රහත්, චක්‍රවර්ති රජ අයව නම් කරේ බහුජන හිත සුව පිනිස පින් රැස් කර ගන්න පුලුවන් නිසා නිවන් දකින්න කුසලතාව මදි බහුතරයට.
පහන් පත්තු කරනවා වගේ තමයි. ඉස්සර බල්බ් නැති නිසා පහන් පත්තු කරා. දැන් බල්බ්ත් දාලා පහන් පත්තු කරනවා. බල්බ් එක දාලා ආලෝක පූජාව බුදුන් වෙනුවෙන් කරනවා කියලා හිතන් කරානම් හරි. මිනිස්සු ඉස්සර ඉදන් ආපු වැඩේ ඔහේ කරනවා. කරන්නේ මොකටද, ඒ වැඩෙන් වෙන්නේ මොකක්ද කියලා කියලා අවබෝධයක් නැහැ.