පව් හුත්තෝ 😢😢😢

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,074
    27,481
    113
    ඕවා නොදැක්කාවගේ පලයල්ලා. නැත්නම් සැමන් බයියෝ කුලප්පු වෙනවා. උන් ඕවට කියන්නේ සොන්නල බහුජ්ජ සංස්කුචිය කියලා ලු. 🥴 :censored:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    ඕවා නොදැක්කාවගේ පලයල්ලා. නැත්නම් සැමන් බයියෝ කුලප්පු වෙනවා. උන් ඕවට කියන්නේ සොන්නල බහුජ්ජ සංස්කුචිය කියලා ලු. 🥴 :censored:
    circus wala inna ali nodakina anti sinhala sonnaya
     
    • Haha
    Reactions: Cypress

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    හැමදාම දාන niragamika, (ක්‍රිස්තියානි සහ thambi) post එකක්, ඒ දවස් වල දාල තිබ්බ මේ අලියාගේ කකුල මොකක් හරි එකකට kapila තුවාල වෙලා කියලා
     
    • Wow
    Reactions: Nidarshana_k

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,721
    4,956
    113
    ඕවා නොදැක්කාවගේ පලයල්ලා. නැත්නම් සැමන් බයියෝ කුලප්පු වෙනවා. උන් ඕවට කියන්නේ සොන්නල බහුජ්ජ සංස්කුචිය කියලා ලු. 🥴 :censored:
    අම්මෝ අම්මෝ මෙන්න කැම්රි සදාචාරයක් තියෙන උසස් සංස්තියක මහත්තයෙක් ඇවිත් :lol: :lol: :lol: :lol: :lol:.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,614
    1
    5,899
    113
    තිරිසන් සත්තු පිට කරඩුව ගෙනියනව වඩා හාමුදුරුවො හරි දියවඩන නිලෙමෙ හරි ඔලුව උඩ තියාගෙන කරඩුව ගෙනිච්චනම් මොකද?

    ඕක යාන වාහන නැති කාලෙ කරපු වැඩක් නෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැ අලි අරන් පාරේ යන්න කියලා. සෞස්කෘතික කෑලි වලට ආගම අදාල නැ. පිදිය යුත්තන් කියලා බුදු, පසේ බුදු, මහ රහත්, චක්‍රවර්ති රජ අයව නම් කරේ බහුජන හිත සුව පිනිස පින් රැස් කර ගන්න පුලුවන් නිසා නිවන් දකින්න කුසලතාව මදි බහුතරයට.

    තිරිසන් සත්තු පිට කරඩුව ගෙනියනව වඩා හාමුදුරුවො හරි දියවඩන නිලෙමෙ හරි ඔලුව උඩ තියාගෙන කරඩුව ගෙනිච්චනම් මොකද?

    ඕක යාන වාහන නැති කාලෙ කරපු වැඩක් නෙ

    පහන් පත්තු කරනවා වගේ තමයි. ඉස්සර බල්බ් නැති නිසා පහන් පත්තු කරා. දැන් බල්බ්ත් දාලා පහන් පත්තු කරනවා. බල්බ් එක දාලා ආලෝක පූජාව බුදුන් වෙනුවෙන් කරනවා කියලා හිතන් කරානම් හරි. මිනිස්සු ඉස්සර ඉදන් ආපු වැඩේ ඔහේ කරනවා. කරන්නේ මොකටද, ඒ වැඩෙන් වෙන්නේ මොකක්ද කියලා කියලා අවබෝධයක් නැහැ.
    ------ Post added on Aug 10, 2025 at 7:09 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,481
    113
    අම්මෝ අම්මෝ මෙන්න කැම්රි සදාචාරයක් තියෙන උසස් සංස්තියක මහත්තයෙක් ඇවිත් :lol: :lol: :lol: :lol: :lol:.
    තැරි දාර සැමන් බයියෙක්ට රිදිලා™ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,164
    166,272
    113
    එකමත් එක රටක
    කොයි සතාටද කතා කරන්න පුලුවන්
    උබට 🤌 :lol:

    තිරිසන් සත්තු පිට කරඩුව ගෙනියනව වඩා හාමුදුරුවො හරි දියවඩන නිලෙමෙ හරි ඔලුව උඩ තියාගෙන කරඩුව ගෙනිච්චනම් මොකද?

    ඕක යාන වාහන නැති කාලෙ කරපු වැඩක් නෙ
    මුන්ට සතර අපායෙන් එකක් උඩ බුදුන්ගේ ධාතු තියන් යන එක හරි ලොකු දෙයක් ලු නේ . :lol:
    ------ Post added on Aug 10, 2025 at 7:29 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,481
    113
    බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැ අලි අරන් පාරේ යන්න කියලා. සෞස්කෘතික කෑලි වලට ආගම අදාල නැ. පිදිය යුත්තන් කියලා බුදු, පසේ බුදු, මහ රහත්, චක්‍රවර්ති රජ අයව නම් කරේ බහුජන හිත සුව පිනිස පින් රැස් කර ගන්න පුලුවන් නිසා නිවන් දකින්න කුසලතාව මදි බහුතරයට.

    පහන් පත්තු කරනවා වගේ තමයි. ඉස්සර බල්බ් නැති නිසා පහන් පත්තු කරා. දැන් බල්බ්ත් දාලා පහන් පත්තු කරනවා. බල්බ් එක දාලා ආලෝක පූජාව බුදුන් වෙනුවෙන් කරනවා කියලා හිතන් කරානම් හරි. මිනිස්සු ඉස්සර ඉදන් ආපු වැඩේ ඔහේ කරනවා. කරන්නේ මොකටද, ඒ වැඩෙන් වෙන්නේ මොකක්ද කියලා කියලා අවබෝධයක් නැහැ.
    ඔන්න ඔන්න රාජපස්ස නිකායේ සංස්කුචික බයියෝ කුලප්පු කරගෙන කුණුහරුප අහගන්නයි හදන්නේ. :censored:😐🥴
     
    • Haha
    Reactions: zid2021