පව්_බං_මේ ළමයි

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ මනුස්සයා ගෙදර ඇවිත් මචන්.උබට ගොඩක් පින් මේක බම්ප් කරාට.ජය වේවා! https://www.facebook.com/CJNewsroom/videos/1274966282514725/

    ඇති යන්තම් මචෝ. සතුටුයි. මොන පින්ද බන් මං මොකුත් කලේ නෑනෙ. සතුටුයි ගොඩක් හැබැයි. හොඳට ඉගෙනගන්න කියල පතනව ළමයි දෙන්නටම.:yes:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    appachiye geenu lamaya dakiddi papuwa kadan wetuna wage. mage duwatath me wayasamai. kuwait wala ohomamai ape lankawe embassy eke inneth maha jaraama jathiyak mata mathakai eka paarak mama giya passport ekak wedakata minissunta salakanne thirisannunta wage mama nam waliyakuth daagena awe