පවුම 148/=

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ගිය සතියේ පවුම 170ට උකස් ගත්ත ෆිනෑන්ස් company tikai උකස් කඩ ටිකයි දැන් මොකද කරන්නේ..පාඩු නැද්ද.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,244
    86,441
    113
    ආශ්චර්යමත් රටක
    ගත්ත එකා මොකා උනත් ඌ බැංකු රේට් එකට වඩා මිලකට විකුණලා ඇත්තෙ. මොකෝ රේට් අඩු උනා කියල මෝඩ චූන් ගත්තට බැංකු වලින් පවුම් ඕන හැම එකාටම දෙන්නෙ නෑනෙ. :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    කෙලින් මාකට් ප්‍රයිස් එකට උකස් ගන්නෙ නැහැනේ බන්
    අඩු ගානකට තමයි උකස් ගන්නෙ

    මාකට් ප්‍රයිස් එකට ගන්නවා අපේ ලඟ තියන මොනවා හරි දෙයක් කඩේට දීලා කඩෙන් මොනවා හරි අලුත් බඩුවක් ගන්නවා නං වගේ වෙලාවල් වලදි නං, එතනදි කේස් එකක් වෙන්නෙ නැහැ
    සමහර කඩවල අපි උන්ගෙන් ගනිපු ගානටම ආපහු කඩේට ගන්නවා කියලා එකක් කරනවානේ අන්න ඒ වගේ තැනකට වෙලාව බලලා විකුනපු එවුන් ඉන්නවා නං කඩේට පාඩුයි (ඇත්තටම පාඩු නැති වෙන්න පුලුවන් මොකද වැඩි ගානට විකුනපු පවුම එවුන් ඩොලර් එක 200 කාලෙ ගනිපුවා වෙන්න පුලුවන්)

    අනික් එක තමයි පවුම අඩු වෙන එක ඔය බිස්නස් එකට හොඳයි කියලා නේ කියන්නෙ මොකද පවුම වැඩි උනාම ගාන වැඩි නිසා කවුරුවත් බඩු ගන්නෙ නැහැ හැබැයි පවුම අඩු වෙනකොට ගොඩක් අය බඩු ගන්නවා.