පවුලක් රකින්න උදව් වෙන්න...

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    පවුලක් රකින්න උදව් වෙන්න...

    මට ලොකු ගැටලුවක් තියනව...
    ම‍ගෙ හොද යාලුවෙක් බැන්ද දැන් අවු 5 කට කලින් වගේ.දැන පොඩි හුරතල් කෙලි පැටියෙකුත් ඉන්නව.වයි‍ෆ් government job කරන්නෙ.මුන් දෙන්න යාලු වෙලා බැන්දෙත්.මූ කාලෙක ‍ඉදල වෙන,බැදල දාල ගිය කෙල්ලෙක් එක්ක set වෙලා.මම එයාවත් දන්නව FB ඉන්න නිසා.දැන මුගෙ wife මට කියනව මේක හොයල දෙන්න කියල...පව් බන්...මම ඔක්කොම දන්නව,ඒත් කියන්නෙ කොහොමද බන් මූන බලාගෙන.....
    ඒත් මේක කියන්න ඕනෙ...
    අදහසක් කියපන්.....
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    උඹ යාලුව ගෙ හොර ගෑනි ගේ නම්බර් එකක් හොයලා යාළුවා ගෙ වයිෆ්ට දියන්. පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න කියපන්
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    උඹ යාලුව ගෙ හොර ගෑනි ගේ නම්බර් එකක් හොයලා යාළුවා ගෙ වයිෆ්ට දියන්. පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න කියපන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Apoo owata gewenna epa mchn anthimata ubata tamai usawi yanna wenne....ahunee wage hiatapn...nattan dennama ekathu wela ubata p** ariy.
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,631
    1,570
    113
    mama kiyannam,, umba yaluwage wife bandapan,, yaluwa uge hora gani marry karai :cool:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Apoo owata gewenna epa mchn anthimata ubata tamai usawi yanna wenne....ahunee wage hiatapn...nattan dennama ekathu wela ubata p** ariy.

    Ehema katha karanna epa yaluwek ge pawulak kadenna yanawa nam eka hadana eka hoda yaluwek ge yuthukamak :frown:
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    උඹ යාලුව ගෙ හොර ගෑනි ගේ නම්බර් එකක් හොයලා යාළුවා ගෙ වයිෆ්ට දියන්. පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න කියපන්

    වයිෆ් ගාව ඔක්කොම තියනව.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ehema katha karanna epa yaluwek ge pawulak kadenna yanawa nam eka hadana eka hoda yaluwek ge yuthukamak :frown:

    Balapanko boruda kiyala yaluwath nethiwena wedak tamai oka..aruta mala panna dawasaka mui uge geniy atara hora affair ekak tiyenwa kiyala kivoth muge family life ekath ivarai....
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    Balapanko boruda kiyala yaluwath nethiwena wedak tamai oka..aruta mala panna dawasaka mui uge geniy atara hora affair ekak tiyenwa kiyala kivoth muge family life ekath ivarai....

    u nam taraha unata kamak naha.ara podi eka paw ban.mama dawasak uta keuwa,uba me wage jara wada karanewanam podi un hadanne natuwa enna tibuma keyala....
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    u nam taraha unata kamak naha.ara podi eka paw ban.mama dawasak uta keuwa,uba me wage jara wada karanewanam podi un hadanne natuwa enna tibuma keyala....

    machan, umba marama seen ekakata athaganna yanne.. okenwenne umbata yaluwath nathiwela umbey powlatha upset wenaeka, umbey wife dannawada oya seen gana?? dannawanam hodai nathnam ithing full upset.

    oyakathawakata kiyanawane machan, Ganigei, miniyagei sandu/prashna bath haliya idenakan witharaikiyala.

    umbakaranna hadanne godak hoda deyak, namuth dankale hatiyata machan, yaluwonwath wiswasakaranna baa. uu full love eken aththey horaganiekka, uu nokaranadeyak nathiwei (umbath athuluwa), umbey yaluwa kiyanawanam ekama seen ekak naa kiyala, umbey athatama hahukaraganin, eetapasse ugen hapan mokadda uu karanna yanne kiyala.

    uuge thiranaya matha thamai umbata karanna puluwan deyak ithirewenne.

    Good luck machan.