පවුලක් රකින්න උදව් වෙන්න...
මට ලොකු ගැටලුවක් තියනව...
මගෙ හොද යාලුවෙක් බැන්ද දැන් අවු 5 කට කලින් වගේ.දැන පොඩි හුරතල් කෙලි පැටියෙකුත් ඉන්නව.වයිෆ් government job කරන්නෙ.මුන් දෙන්න යාලු වෙලා බැන්දෙත්.මූ කාලෙක ඉදල වෙන,බැදල දාල ගිය කෙල්ලෙක් එක්ක set වෙලා.මම එයාවත් දන්නව FB ඉන්න නිසා.දැන මුගෙ wife මට කියනව මේක හොයල දෙන්න කියල...පව් බන්...මම ඔක්කොම දන්නව,ඒත් කියන්නෙ කොහොමද බන් මූන බලාගෙන.....
ඒත් මේක කියන්න ඕනෙ...
අදහසක් කියපන්.....