මෙක කරොත් ජීවිතේ ඇති තුරාවට ඒ නායකයට ඡන්දෙ දෙනවා
හම්බයොන්ට තමා කරන්න ඕනේ. දෙකත් ශුවර් නැති සීන් එකක් යන්නෙ. සිංහළු දැන් නම් එක දරුවයි. කොටසකට දරු ඵලත් නෑ. රිංගන්න ඕන හැම ගුබ්බෑයමකම රිංගලා රසට කාලා දැන් විඳවනවා.
හරිනං හම්බයෝන්ටයි සිමා කරන්ඩ ඕනේ.. අපේ උන් කොහොමත් 2යි 3.
denatath uparima wiwaha 4i puluwanවිවාහ 3 කට සිමා කරල දරුවෝ 2 කට සීමා කරානම් හොදයි....

අර චෙක් කරද්දී මාට්ටු උන එකාට ළමයි කියක් හිටියද මතක එකෙක් කියපල්ලකෝ..