පවුලේ වයිද්‍යවරයා දනගහයි -වදී -හොස්පිටල් යන්න කියයි 🍑

topkollek

Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Doctors ලා වැඩි වෙනවා කොහොමත්. අපේ කාලේ වගේ දෙගුණයක් intake එක. ඒක නිසා doctorsla ඉන්නවා. Bottle neck එක නර්ස්ලා මේ වෙලාවේ
    හදිසි අනතුරු, හාට් ඇටැක් වගේ ඒවාට කෙලින්ම හොස්පිටල් යන්න වෙයි නේද?
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    742
    2,104
    93
    33
    හදිසි අනතුරු, හාට් ඇටැක් වගේ ඒවාට කෙලින්ම හොස්පිටල් යන්න වෙයි නේද?
    ඒව යවනවා. යවන්න ඕනේ නෑ. කෙලින්ම emergency department යන්න. Added benefit එක ගමට හම්බෙන PMCU එකට ambulance එකක් ලැබුනොත් secondary, tertiary care යන්න යන time එක තව අඩු වෙනවා.

    ඔය යහපාලන කාලේ ඉඳන් කරපු project එක. Primary care වැඩි කරන එක. Healthcare burden එක අඩු කරන්න පුළුවන් preventive medicine වලින්. ඒක නිසා දිගුකාලීනව ආර්ථිකයට වාසි මේ ක්‍රමය. ඒකයි පිටරටවල් වල ඕකට අවධානය දුන්නේ. අපේ වගේ නෙවෙයිනේ. එහේ doctors ලාට maximum work kours ගානක් තියෙන නිසා, hospital එකේ මෙහෙ වගේ මැරීගෙන වැඩ කිරිල්ලක් නෑ. ඒක නිසා hospital වල මෙච්චර ලෙඩ්ඩු ප්‍රමාණයක් දවසට බලන්නේ නෑ. ඒක නිසා ගොඩක් primary care මත depends වෙනවා.

    UK working hours
    Screenshot-20260907-193948.jpg


    Australia

    Screenshot-20260907-194250.jpg
     
    • Like
    Reactions: topkollek

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    අනිත් එක එහෙම රස්තියාදු නැතුව බෙහෙත් ගන්න පුලුවන් උනොත් දැනට private යන උනුත් ඔතනට තමයි එන්නේ . එතකොට ඒ වියදමත් add වෙනවා .
    ගොඩක් අය ප්‍රශ්න වලට විසදුම් ගේන්නෙ මෙන්න මේදේ accountable කරන්නෙ නැතුව. පොදු ප්‍රවාවහනය ආදී ක්ශේත්‍ර ගනනාවක මේදේ වෙනව. ඕනවට වඩා සුව පහසු වෙලා රස්තියාදුව අඩු උන ගමන් අමාරුවෙන් පුද්ගලිකව ඒ දේ කරගන්න අයත් මාරු වෙනව. එතකොට ආයිත් සෙනග වැඩිවෙලා රස්තියාදු වෙලා ප්‍රමානය දරන්න බැරි වෙලා නඩත්තුව නැති වෙනව. එතකොට පහසුකම් අඩු වෙනව අර අමාරුවෙන් මාරු උන සෙට් එක ආයිත් පුද්ගලිකව මාරු වෙනව. loop