පවු පුරෝගන්නෙ නැතුව.

ugly guy

Member
Mar 22, 2016
214
15
0
පවු පුරෝගන්නෙ නැතුව.

පවු පුරෝගන්නෙ නැතුව සියදිවි හානි කරගන්න බැරිද.?

මම මැරෙන්න හිතල නෑ. දැනගැනීම පිනිස අහන්නෙ. :)
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    “චේතනාහං බික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”
    “මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි.සිත, කය, වචනය යන තිදොරින්ම කර්ම සිදු විය හැකිය.”
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    “චේතනාහං බික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”
    “මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි.සිත, කය, වචනය යන තිදොරින්ම කර්ම සිදු විය හැකිය.”

    ඒ කියන්නෙ කෙනෙක් හොද චේතනාවෙන් සියදිවි හානි කරගත්තොත් අකුසලයක් වෙන්නෙ නැද්ද.?:)
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සියදිවි හානි කරගන්න එක කොහොමත් පවක් තමා.
    යහපත් චේතනාවෙන් කරන්න ගියත් මැරෙන මොහෙතේ ඒ චේතනාව වෙනස් වෙන්න පුලුවන් මොකද අපි කවුරැත් සෝවාන් වෙලා නෑ නේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ හුත්තා මැරෙන්නෙත් නෑ
    හැමදාම අහනවා විතරයි
    අනිත් උන්වත් කාලකන්නි කර කර පොල්ලේ ආතල් එකක් ගන්නවා
    වෙන වැඩ නැද්ද තොපි වගේ එවුන්ට ?
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    උබ හුත්තා මැරෙන්නෙත් නෑ
    හැමදාම අහනවා විතරයි
    අනිත් උන්වත් කාලකන්නි කර කර පොල්ලේ ආතල් එකක් ගන්නවා
    වෙන වැඩ නැද්ද තොපි වගේ එවුන්ට ?

    :)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    පුලුවන්, ඈස් වකුගඩු දන් දිපන්, ඉට පස්සෙ හදවත්. ඔක්කොම දන් දිලා, සියදිවි හානිකර ගනින්.
     
    පුලුවන්, ඈස් වකුගඩු දන් දිපන්, ඉට පස්සෙ හදවත්. ඔක්කොම දන් දිලා, සියදිවි හානිකර ගනින්.

    හැබැයි උබ දානමය චේතනාවෙන් ඩ්ගෙන්න ඕන
    නැත්තම් පවක් වෙනවා
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    පුලුවන්, ඈස් වකුගඩු දන් දිපන්, ඉට පස්සෙ හදවත්. ඔක්කොම දන් දිලා, සියදිවි හානිකර ගනින්.

    Podi Silva - පොඩි සිල්වා;20552091 said:
    හැබැයි උබ දානමය චේතනාවෙන් ඩ්ගෙන්න ඕන
    නැත්තම් පවක් වෙනවා

    හදවත දන් දෙන්න බෑනෙ බන් නීත්‍යානුකූලව, අනික හදවත් බද්ද කරන්නත් බෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙම බැ. සියදිවි හානි කරගන්න ද්වේශ සහගත සිතක් ඇති වෙන්න ඔන. එතකොට උඹ මැරෙන විට චුති චිත්තය ද්වේශ සහගත වෙනව. එහෙම උනාම උඹ අපායේ යනවා . බුදු බව පතා ගෙන ජීවිතය පූජා කරනවනම් අවිලක් නැ.
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    එහෙම බැ. සියදිවි හානි කරගන්න ද්වේශ සහගත සිතක් ඇති වෙන්න ඔන. එතකොට උඹ මැරෙන විට චුති චිත්තය ද්වේශ සහගත වෙනව. එහෙම උනාම උඹ අපායේ යනවා . බුදු බව පතා ගෙන ජීවිතය පූජා කරනවනම් අවිලක් නැ.

    එහෙම කරන්නෙ කොහොමද.?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පවු පුරෝගන්නෙ නැතුව සියදිවි හානි කරගන්න බැරිද.?

    මම මැරෙන්න හිතල නෑ. දැනගැනීම පිනිස අහන්නෙ. :)

    පුලුවන් මචං. මම අහල තියනව එක භාවනාවක් තියනවලු ඒකට සමවැදිල ඉන්නකොට මැරෙන්න පුලුවන් කියල. එක රෝගී හාමුදුරු නමකට බුදු හාමුදුරුවො අවසර දීල තියනව ඒ භාවනාවෙන්ම අපවත් වෙන්න. මොකද ඒ හාමුදුරුනම මහන්සි වෙලා භාවනා කරල ධ්‍යානයක් උපදවාගෙන ඉදල තියනව. පස්සෙ රෝග තත්වය වැඩි වෙලා ඒ ධ්‍යානය පිරිහිලා නැතිවෙලා. (ලෞකික ධ්‍යාන නැතිවෙන්න පුලුවන්) පස්සෙ සනීප උනාම නැවත් භාවනා කරල ධ්‍යානය උපදවාගෙන ඒ ධ්‍යානය පිටින්ම අර භාවනාව කරල දෙව් ලොව උපත ලැබුවලු.