පවු_බන්_ගොනා.....

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේ සතාට කව්රුවත් බෙහෙතක් වත් කරල නැද්ද මචන්. මොනතරම් වේදනාවකින්ද ඇත්තෙ. කියන්න පුලුවන්නම් කෑගහල කියයි. ඊ ගාව ආත්මෙ වත් තිරිසන් ආත්මෙන් මිදුනෝත්.....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    e sathaata ikman suwa labenna one machan, e wagema e karaththe giya manussayath ikmanta saneepa wenna one,

    ara lorry eke aawa mee harakatanam ithin ara jeewamaanayi kiyau eka gaawata gihin sorry honde keewama pawa kama wena nisa uta ona henayak gahapuden
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මිනිහෙක්ට මෙහෙම දෙයක් උනාට වඩා මුකුත් තේරෙන් නැති තිරිසන් සතෙක්ට උනාම මාර අප්සට් බන්.. :(

    ඔව් ම්චෝ.ඒ සතා දුක දරාගෙන ඉන්නවා ඇරෙන්න මොනවා කරන්නද?
     

    Baka[]\/[]una

    Member
    Apr 29, 2012
    144
    4
    0
    bakamuna waththa
    අයියෝ පව් බන්.:(සතා ගෑනයි මට දුක:sorry:.ඩ්‍රයිවරයා අල්ලගෙන කොනක ඉදලා හම ගහන්න තිබුනේ:frown::angry:


    කරත්ත කාරයගෙ වරද...ඕකට තමා ගහන්න ඕන අහිංසක සතුන්ගෙන් වැඩ ගන්නවට