ane paw ban. ikmanata saneepa unoth hondai. apita wage kagahala wedanawa kiyanna bari unath kochchara wedanawakin athda.
මිනිහෙක්ට මෙහෙම දෙයක් උනාට වඩා මුකුත් තේරෙන් නැති තිරිසන් සතෙක්ට උනාම මාර අප්සට් බන්..![]()
අයියෝ පව් බන්.සතා ගෑනයි මට දුක
.ඩ්‍රයිවරයා අල්ලගෙන කොනක ඉදලා හම ගහන්න තිබුනේ
![]()
මිනිහෙක්ට මෙහෙම දෙයක් උනාට වඩා මුකුත් තේරෙන් නැති තිරිසන් සතෙක්ට උනාම මාර අප්සට් බන්..![]()