පශ්චාත්-මරණ චායාරූපකරණය

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0

Midnight Syndicate - Grisly Reminder
1st Vdo eke sound track eka...
patta Creapy gathiyak thiyenne..
Headphone ekata dagena light off karala as deka piyagaththanam nikan sohonaka innawa wage
:cool:

lights ඔක්කොම on කරන් කොහොම හරි බලනවා කියල බලන්න ගනිත්දිම current ගියා :angry::angry::angry::angry:
aiyooooooooooooooo.........:sorry::sorry::sorry::sorry:
දැන් තමයි ආතල් එකේ හොඳම එක ......:eek::eek::eek::eek:
 
Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    එහෙනං දැන් කණ ලගින් කව්රු හරි අමිහිරි කටහඩකින් කොදුරනවා වගේ ඇහෙයි...
    තව මිනී ගද එහෙම දැනෙන්න ගනී...
    වහල තියෙන ජනේලෙ එක පාරටම ලොකු හුලන් පාරක් එකක් ඇරිලා “දඩාස්“ ගලා වැහෙයි...
    ඒත් එකක්ම එනපාරටම කෙල්ලෙක් කණ ගාව ඉදන් යටිගිරියෙන් කෑ ගහයි...
    අපි දන්නෑ ඔන්න...
    :sorry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එහෙනං දැන් කණ ලගින් කව්රු හරි අමිහිරි කටහඩකින් කොදුරනවා වගේ ඇහෙයි...
    තව මිනී ගද එහෙම දැනෙන්න ගනී...
    වහල තියෙන ජනේලෙ එක පාරටම ලොකු හුලන් පාරක් එකක් ඇරිලා “දඩාස්“ ගලා වැහෙයි...
    ඒත් එකක්ම එනපාරටම කෙල්ලෙක් කණ ගාව ඉදන් යටිගිරියෙන් කෑ ගහයි...
    අපි දන්නෑ ඔන්න...
    :sorry:
    crybaby.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ආ හරි හරි වෙන කවුරුත් නෙමෙයි මෙයානෙ යටිගිරියෙන් කෑ ගහලා තියෙන්නෙ... :rofl:
    අද රෑ හීනෙන් උනත් අර මම කියපු දේවල් පේන්න පුවවන්... :sorry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආ හරි හරි වෙන කවුරුත් නෙමෙයි මෙයානෙ යටිගිරියෙන් කෑ ගහලා තියෙන්නෙ... :rofl:
    අද රෑ හීනෙන් උනත් අර මම කියපු දේවල් පේන්න පුවවන්... :sorry:
    මගුලක් කතා කරන්න එපා බොල .. අපි තනියෙන් ඉන්නේ ... :angry::angry::angry::angry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මගුලක් කතා කරන්න එපා බොල .. අපි තනියෙන් ඉන්නේ ... :angry::angry::angry::angry:
    නිකන් දැන් මිණි ගදක් එන්නේ නැද්ද?? :rolleyes:
    එනවා නේහ්... :P
    අමුතු මූසල සද්ද අවටින් ඇහෙනවා වගෙ නේද... :sorry:
    හුලගත් වෙනදට වඩා අමුතුයි... සීතලත් වැඩියි... මුළු අහසම අන්ධකාරයි... එක තරුවක්වත් නෑ...
    වගේ නැද්ද??? :confused:
    'අපි' නම් කොහොමද තනියෙන් ඉන්නේ... :eek:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නිකන් දැන් මිණි ගදක් එන්නේ නැද්ද?? :rolleyes:
    එනවා නේහ්... :P
    අමුතු මූසල සද්ද අවටින් ඇහෙනවා වගෙ නේද... :sorry:
    හුලගත් වෙනදට වඩා අමුතුයි... සීතලත් වැඩියි... මුළු අහසම අන්ධකාරයි... එක තරුවක්වත් නෑ...
    වගේ නැද්ද??? :confused:
    'අපි' නම් කොහොමද තනියෙන් ඉන්නේ... :eek:
    api kiwwe mamai mage hewanellai :(