Midnight Syndicate - Grisly Reminder
1st Vdo eke sound track eka...
patta Creapy gathiyak thiyenne..
Headphone ekata dagena light off karala as deka piyagaththanam nikan sohonaka innawa wage












එහෙනං දැන් කණ ලගින් කව්රු හරි අමිහිරි කටහඩකින් කොදුරනවා වගේ ඇහෙයි...
lights ඔක්කොම on කරන් කොහොම හරි බලනවා කියල බලන්න ගනිත්දිම current ගියා
aiyooooooooooooooo.........
දැන් තමයි ආතල් එකේ හොඳම එක ......![]()

එහෙනං දැන් කණ ලගින් කව්රු හරි අමිහිරි කටහඩකින් කොදුරනවා වගේ ඇහෙයි...
තව මිනී ගද එහෙම දැනෙන්න ගනී...
වහල තියෙන ජනේලෙ එක පාරටම ලොකු හුලන් පාරක් එකක් ඇරිලා “දඩාස්“ ගලා වැහෙයි...
ඒත් එකක්ම එනපාරටම කෙල්ලෙක් කණ ගාව ඉදන් යටිගිරියෙන් කෑ ගහයි...
අපි දන්නෑ ඔන්න...![]()
ආ හරි හරි වෙන කවුරුත් නෙමෙයි මෙයානෙ යටිගිරියෙන් කෑ ගහලා තියෙන්නෙ...


මගුලක් කතා කරන්න එපා බොල .. අපි තනියෙන් ඉන්නේ ...ආ හරි හරි වෙන කවුරුත් නෙමෙයි මෙයානෙ යටිගිරියෙන් කෑ ගහලා තියෙන්නෙ...
අද රෑ හීනෙන් උනත් අර මම කියපු දේවල් පේන්න පුවවන්...![]()




නිකන් දැන් මිණි ගදක් එන්නේ නැද්ද??මගුලක් කතා කරන්න එපා බොල .. අපි තනියෙන් ඉන්නේ ...![]()





api kiwwe mamai mage hewanellaiනිකන් දැන් මිණි ගදක් එන්නේ නැද්ද??
එනවා නේහ්...
අමුතු මූසල සද්ද අවටින් ඇහෙනවා වගෙ නේද...
හුලගත් වෙනදට වඩා අමුතුයි... සීතලත් වැඩියි... මුළු අහසම අන්ධකාරයි... එක තරුවක්වත් නෑ...
වගේ නැද්ද???
'අපි' නම් කොහොමද තනියෙන් ඉන්නේ...![]()

අදුරෙදි හෙවනැල්ල උනත් දාලා යනවා...api kiwwe mamai mage hewanellai![]()


