පසනල්ටි හදාගන්න

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මට අනිත් අයව තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම Empathetic. කාටවත් ඔෆෙන්සිව් දේවල් කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ ඒ උනාට අනිත් උන් හිතනව ඒක මගේ නෝන්ජල්කමක් කියල
    කාට උණත් ඕනවටත් වඩා සපෝට් කරන්න යනව.
    90% ක් වෙලාවල් වල මට sarcasm තෙරෙන්නෙ නෑ. සෝෂල් වෙන තැන් වල දී ඒවට රියැක්ට් කරන විදිය තේරෙන්නෙ නෑ. ඔෆෙන්සිව් අයට රියැක්ට් කරන විදිය තේරෙන්නේ නෑ. මගෙ පසනල්ටිය හදාගන්න මට හොද ගයිඩන්ස් එකක් ගන්න පුළුවන් යූටියුබ් චැනල් හරි මොනවා හරි තියෙනව නම් දාන්න.
    මගේ අඩුපාඩුයි Asperger's syndrome අතරයි සම්බන්ධයක් තියෙනවා ද? ඒ සින්ඩ්‍රෝම් එක ගැන දන්න දේවල් කමෙන්ට් කරන්න.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    එළිමහනේදී පර්ශනලිටි එක අඩුයි වගේ දැන්නෙන තැනකදී සිගරට් එකක් පත්තු කරගන්න. ජිවිතේ වෙනසක් උනා කියල දැනුනොත් මට සුබ පතන්න
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    එළිමහනේදී පර්ශනලිටි එක අඩුයි වගේ දැන්නෙන තැනකදී සිගරට් එකක් පත්තු කරගන්න. ජිවිතේ වෙනසක් උනා කියල දැනුනොත් මට සුබ පතන්න
    බොන සිගරට් බොන ගංජා කුඩු සීන්වල මම නෑ. කට්ටය ඒකත් මගේ නෝන්ජල් කමක් කියල හිතනව 😒😒😒
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මට අනිත් අයව තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම Empathetic. කාටවත් ඔෆෙන්සිව් දේවල් කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ ඒ උනාට අනිත් උන් හිතනව ඒක මගේ නෝන්ජල්කමක් කියල
    ඔහොම හිටියට නෝන්ජල් කියලා හිතන්නෙ නෑ. උබට panic attack and social phobia thiyenne
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    ඔහොම හිටියට නෝන්ජල් කියලා හිතන්නෙ නෑ. උබට panic attack and social phobia thiyenne
    පැනික් ඇටෑක් කිව්වෙ?
    අනිත් එකාලා නිකන් මාව බයිට් කරනව නිකන් මගෙන් ආතල් ගන්නවා කියල තේරුණා
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බලනව ඒකෙ මේ දේවල් ගැන මුකුත් දාන්නෙ නෑනෙ
    එකේ කෝස් එකක් ගැන කියනව නේ එක කරන්න නැත්නම් jayspot චැනල් එක බලන්න
     
    • Like
    Reactions: John Napier

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    පැනික් ඇටෑක් කිව්වෙ?
    අනිත් එකාලා නිකන් මාව බයිට් කරනව නිකන් මගෙන් ආතල් ගන්නවා කියල තේරුණා

    ඉස්සෙල්ල හොඳින් කියපන් එපා කියලා.
    අහන්නෙ නැත්තං අම්ම මුත්තා මතක් කරලා බැනපන්. උගේ තියෙන අඩුපාඩු අනං මනං පෙන්නලා කැත විදියට බැනපන්. එතකොට ආයෙ එන එකක් නෑ. සමහර විට තරහ වෙයි. ඒ වගේ උන්ගෙන් වැඩක් නෑ. තරහ වෙන්න දීපන්.
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    පැනික් ඇටෑක් කිව්වෙ?
    අනිත් එකාලා නිකන් මාව බයිට් කරනව නිකන් මගෙන් ආතල් ගන්නවා කියල තේරුණා
    මනුස්සයෙක් කතා කරාම කලබල වෙන, වචන අමතකවෙන , හිරවෙන ගතිය. තැනකට යන්න කලින් විස්කි ශොට් එකක් දාන්න හීනියට. එකතොට හරි
    ඇයි මිනිස්සු ඔයාව ඔහොම බාල්දු කරන්නෙ? ඔයා ගේ ද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට අනිත් අයව තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම Empathetic. කාටවත් ඔෆෙන්සිව් දේවල් කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ ඒ උනාට අනිත් උන් හිතනව ඒක මගේ නෝන්ජල්කමක් කියල
    මාත් ඔහොමයි, මේ ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව
    අනිත් එවුන් කියන දේ ගැන හිතන්නේ නැතුව ඉදපන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    Vibe eke awulak.ube athula tama aura eken reflect wenne.wali walata yanne nethuwa baninne nethuwa vibe ekenma minissuwa control karanna puluwan.ekata dhyanaketa samawadinna wenawa fix karanna
    oluwen hitagena athe gahala keri wateddi kata allapan.
    keri tika ismolle yanna deepan.
    ethakota anga athulenma thamange keri walata reflect wenawa.

    eetapasse puke angilla gahala suwanda balapan oluwen hitagenama balance eka maintain karanagaman
    eetapasse ooooommm kiyala kiyapan
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මනුස්සයෙක් කතා කරාම කලබල වෙන, වචන අමතකවෙන , හිරවෙන ගතිය. තැනකට යන්න කලින් විස්කි ශොට් එකක් දාන්න හීනියට. එකතොට හරි
    ඇයි මිනිස්සු ඔයාව ඔහොම බාල්දු කරන්නෙ? ඔයා ගේ ද?
    https://elakiri.com/threads/උස-කෙල්ලො-බැන්දේ-කවුද.2038006/

    උඹට මං ගේ වගේ පේනව ද? 😂😂😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනිත් එවුන් හිතන දේ ගැන ඕනවට වඩා වද වෙන එක තමයි උඹට තියෙන ලෙඩේ.. Social anxiety කියන්නේ ඒකට.. Counselling පලයන්.. නැත්නම් උඹ උඹට ඕනේ දේ කරපං කාලයක්.. උඹ අකමැති දේවල් වලට බෑ කියලා, අකමැති එවුන් හලලා හිටපන් ටික කාලයක්.. ඔය ගති ටික ටික ඇරිලා යනවා එතකොට..
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මට අනිත් අයව තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම Empathetic. කාටවත් ඔෆෙන්සිව් දේවල් කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ ඒ උනාට අනිත් උන් හිතනව ඒක මගේ නෝන්ජල්කමක් කියල
    කාට උණත් ඕනවටත් වඩා සපෝට් කරන්න යනව.
    90% ක් වෙලාවල් වල මට sarcasm තෙරෙන්නෙ නෑ. සෝෂල් වෙන තැන් වල දී ඒවට රියැක්ට් කරන විදිය තේරෙන්නෙ නෑ. ඔෆෙන්සිව් අයට රියැක්ට් කරන විදිය තේරෙන්නේ නෑ. මගෙ පසනල්ටිය හදාගන්න මට හොද ගයිඩන්ස් එකක් ගන්න පුළුවන් යූටියුබ් චැනල් හරි මොනවා හරි තියෙනව නම් දාන්න.
    මගේ අඩුපාඩුයි Asperger's syndrome අතරයි සම්බන්ධයක් තියෙනවා ද? ඒ සින්ඩ්‍රෝම් එක ගැන දන්න දේවල් කමෙන්ට් කරන්න.
    issalma sali hodata hambakarapan. ita passa oya lada mukuth na ,samajaya ubawa piliganna deveknk wage.
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මනුස්සයෙක් කතා කරාම කලබල වෙන, වචන අමතකවෙන , හිරවෙන ගතිය. තැනකට යන්න කලින් විස්කි ශොට් එකක් දාන්න හීනියට. එකතොට හරි
    ඇයි මිනිස්සු ඔයාව ඔහොම බාල්දු කරන්නෙ? ඔයා ගේ ද?

    උඹට මං ගේ වගේ පේනව ද? 😂😂😂 https://elakiri.com/threads/උස-කෙල්ලො-බැන්දේ-කවුද.2038006/
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    youtube balala personality eka hadaganna hadana thama ube personality eke awl.

    kuru hari ekek reddena deyak kiuwath hari koroth hari ilaga thapare e wdiatama uthath ridenna deyek kiyahan natham karahan. and learn to say no and fuck off. its that simple.
     
    • Sad
    Reactions: John Napier