පස්පව් කියක් කඩලා තියනවද?

b.tharindar

Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    4 යි
    තාම 4 වෙනි එක කඩාගන්න බැරිඋනා...😅😅😅

    ප.ලි
    කඩපු එක නෙවෙයි වැදගත්...
    නොකඩ ඉන්න එකයි වැදගත්...
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    boruwak ne :lol:
    මගේ about එකෙත් දාලා තියෙන්නේ ඒකයි. පොඩි කාලේ හරිම ධාර්මිකයි. පිළිගන්න කියලා බල කරන්නේ නැහැ. ආතල් ගන්න ඕන තරම් වෙන විදි තියනවා.

    uba okkoma genuine copy da use karanne software
    ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ හොර බඩු කියලා.
    ඉගෙනගෙන ඉහලට යනකොට දැනගත්තා හැම එකටම free alternative තියනවා කියලා.
    ------ Post added on Sep 29, 2022 at 12:02 PM
     
    • Wow
    Reactions: sakuntha1996

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    3
    no alcohol & badu
    ඇල්කොහොල් චුට්ටාක් ගත්තට කමක් නෑ..
    සුරාමේරය මද පමමනින් නේ ගන්න කියලා තියෙන්නේ....
    නැතත් පාරිබෝගික අධිකාරියෙන් කිව්වෙත් වස චුට්ට්ටක් කෑවට කමක් නෑ කියලා.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අදින්නාදානා කඩලා නැහැඅදින්නාදානා කඩලා නැහැ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පස් පව් කියන්නෙ මොනවාද කියලා තවම හරියටම දන්නෙ නැති හින්දා හරි උත්තරයක් දෙන්න බෑ :rolleyes2: