පස්පව් කියක් කඩලා තියනවද?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    5 ම රැකපල්ල..
    5ම රකින උන් ලක්ෂෙට එකෙක් වත් නෑ..
    ඒකනේ බුදු හාමුදුරුවෝ නිය පිටට පස් ටිකක් අරන් කිව්වේ සත්වයෝ ලෝකේ තියෙන පස් වගේ නම් ආයේ සුගතියේ ඉපදෙන්නේ මේ නිය පිටට ගත්තා වගේ ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි කියලා..

    මෑත කාලේ හිටපු රහතන් වහන්සේ නමක් කිව්වා, උන්වහන්සේ මැරිච්ච මිනිස්සු සිය ගානක් දන්නවා.. සුගති යේ ඉපදිච්ච එක් කෙනෙක් වත් නෑ කියලා..🙏
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    5 ම රැකපල්ල..
    5ම රකින උන් ලක්ෂෙට එකෙක් වත් නෑ..
    ඒකනේ බුදු හාමුදුරුවෝ නිය පිටට පස් ටිකක් අරන් කිව්වේ සත්වයෝ ලෝකේ තියෙන පස් වගේ නම් ආයේ සුගතියේ ඉපදෙන්නේ මේ නිය පිටට ගත්තා වගේ ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි කියලා..

    මෑත කාලේ හිටපු රහතන් වහන්සේ නමක් කිව්වා, උන්වහන්සේ මැරිච්ච මිනිස්සු සිය ගානක් දන්නවා.. සුගති යේ ඉපදිච්ච එක් කෙනෙක් වත් නෑ කියලා..🙏

    පෝරිසාදයා

    Well-known member​