Warning sign ekak dekkama break gehenawa godak ayata muscle memory eken.Sign තිබ්බත් වැඩක් නෑ. මේ බස් ඩ්‍රයිවර් ඒයේ ගියේ පලවෙනි වතාවට නෙවෙයිනේ ඔතනින්
Warning sign ekak dekkama break gehenawa godak ayata muscle memory eken.Sign තිබ්බත් වැඩක් නෑ. මේ බස් ඩ්‍රයිවර් ඒයේ ගියේ පලවෙනි වතාවට නෙවෙයිනේ ඔතනින්
eka paththak wahuwe nathath dura bas karayo yanne anith lane eke. ethakota wahane brake karala madiwata kanuwata allalaa berichcha awasthath ona tharam athi.

උඹලා හිතන විදියට වැඩියෙන්ම වැරැද්ද තියෙන්නේ කවුරු අතේද? හැම පැත්තේම වැරද්දක් තියෙනවා කියලා පේනවා.
ඔය ගල පෙරලීම කලින් දවසේ රෑ උනා කියලා හිතපන් . එහෙනම් RDA නෙමේ කවුරුවත් එළිවෙනකොට ගල අයින්කරන්නේ නෑ. අපි දැනගන්න ඕනේ පාරේ යනකොට විනයක් ඇතුව යන්න. වේග සිමා කතා මෙතෙනට වැඩක් නෑ , මොකද වෙනදා තියන පාරේ තත්වේ නෙමේ අද ගල පෙරලීම නිසා තියෙන්නේ. බස් කාරයට වේගය පාලනය කරගැනීම ගැන කිසිම අවබෝධයක් නැතිබවයි පෙන්නේ. අනික ට්පර් කාරය ඉන්නේ බස් කාරයාගේ ලේන් එකේ උනත්, ටිපර් එක නවත්වලයි තියෙන්නේ. බස්කරයට ඉදිරියෙන් නිශ්චල බාදකයක් තියනවා නමුත් මිනිහට ඒ ගැන කිසිම හැගීමක් නෑ. ඕක සාමාන්‍ය බස් රියදුරන්ගේ තත්වය තමා . මම ඕනෑතරම් කාරෙක පාරේ තාර කොටසෙන් එලියට අයින් කරලා ඉඩදීලා තියනවා ඔහොම එන බස් වලටදුර කොච්චරද කියලා මට idea එකක් නෑ මචං. ඒකත් එක්ක තමයි බලන්න ඕන. Bus එක එනවා පෙනුනා නං ඒක එතනින් යන්න කලින් tipper එකට යන්න බැරි නම් එයා නවත්ත ගන්න ඕන. මොකද bus එක එන්නෙ එයාගෙ ලේන් එකේ. අවහිර වෙලා තියෙන්නෙ tipper එකේ Lane එක. එතකොට tipper එකයි නවත්තන්න ඕන bus එක යනකන්.
Bus එක ඔතන allow කරලා තියෙන speed එකට වැඩියෙන් එනවද ? ඒක හොයලාද තියෙන්නෙ?
ඔය දෙන්නටම වැඩිය RDA එක(හෝ ඔතන පාර අයිති ආයතනය) වැරදියි.
defensive driving කියන්නෙ අපේ එවුන්ට ජෝක් එකක් බං අපරාදෙ ජීවිත ටිකදෙන්නම වැරදියි.
හැබැයි වැඩි බරක් තියෙන්නෙ බස් එකට.
ඇතුලෙ ඉන්න මිනිස්සුන්ගෙ වගකීම තියෙන්නෙ බස් ඩ්‍රයිවර් අතේ.
ඉදිරියෙ බාධකයක් දැක්කම වාහන දෙකම නවත්තගන්න දැනගන්න ඕනෙ.
කරුමෙ කියන්නෙ අපේ රටේ බස්, ටිපර්, ත්‍රීවීල් එලවන එකෙක්ටවත් කිසි චාරයක් නෑ.
Ai wedak natte? U othanin kalinuth giya nisa tamai e kathawa wadiyathma valid wenne. Mokada u kalin giyapu welawal wala othanin pahalata watila nane.Sign තිබ්බත් වැඩක් නෑ. මේ බස් ඩ්‍රයිවර් ඒයේ ගියේ පලවෙනි වතාවට නෙවෙයිනේ ඔතනින්
Signs don't necessarily work. A sign with a speed hump on either side works. Usually bus drivers are better than the road hogging idiots with new cars. This is what I notice and get very annoyed. Accidents do happen. But in SL the RDA is totally dysfunctional. In any other country the left from the bus driver's side would have been protected by a barrier.Ai wedak natte? U othanin kalinuth giya nisa tamai e kathawa wadiyathma valid wenne. Mokada u kalin giyapu welawal wala othanin pahalata watila nane.