පස්සර බස් රථ අනතුරේ වැඩියෙන්ම වැරදි කවුද?

පස්සර බස් රථ අනතුරේ වැඩියෙන්ම වැරදි කවුද?

  • බස් කාරයා

    Votes: 118 56.5%
  • ටිපර් කාරයා

    Votes: 20 9.6%
  • RDA එක

    Votes: 71 34.0%

  • Total voters
    209

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    eka paththak wahuwe nathath dura bas karayo yanne anith lane eke. ethakota wahane brake karala madiwata kanuwata allalaa berichcha awasthath ona tharam athi.

    apo ow bn nokiwata car ehema bus karayo ganan ganneth naha api parissamin yana nisa accident kiyak berila thiyenawada. methana tipper ekata wada bus ekata loku awasthawak tibuna accident eka nawaththaganna :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ලකේපංකාවේ රජයට අනුබද්ධිත ආයතනවල වේසිගේ පුතාල පඩි අරන් වැඩක් කරන් නෑ.
    දෙවනි වේසගන බස් කාරය උන්ට බල්ලට හැතැම්ම නෑ රේස් යනවා හරිනේ ඇරියා පුකේ . ඌ කලිනුත් මැරෙන්න බලන් හිටිය බස් කාරයෙක්
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    RDA for sure. People pay taxes to develop infrastructure and all, RDA should have at-least put a warning sign over there. During the British era they developed the roads by thinking ahead (Long term thinking), they grew trees side of the roads and constructed huge stone walls/barriers to avoid land slide, but now a days politicians and contractors does not care about the quality or other factors, they just develop roads for the minimum cost and earn maximum profits.

    These roads will damage again again and same contractors will get the job to repair the damages and same politicians will get the commissions again and again.

    On the other hand, most of the drivers in the country, especially heavy vehicle drivers are not obeying the traffic rules and regulations and got no patients at all, if the bus driver stopped the bus for a second and let the truck to pass or if the truck driver did the same, they could have prevent this terrible incident.

    Anyway, this is Sri lanka and people will forget about this incident within next 2 weeks. Best example is Kandy building collapsing incident, no news about it too, what a tragedy.
     
    • Like
    Reactions: dfgrendezvous

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,247
    113
    1. Bus driverge palanayen thora dawanaya.
    2. RDA marage wati thibu gala iwath nokireemath, hela sahitha paththata arakshitha badakayak ho pera danuwa puwaruwak ho nodameema.
    3. Tipper driver idiriyen athi badakaya daka daka dakunu pasin ena wahana walata yamata ida nodee dakunu pass awahira kireema.
    4. Neethiyak, winayak nomathi rataka ipadeema.
    උඹලා හිතන විදියට වැඩියෙන්ම වැරැද්ද තියෙන්නේ කවුරු අතේද? හැම පැත්තේම වැරද්දක් තියෙනවා කියලා පේනවා.
     
    • Like
    Reactions: dfgrendezvous

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    methana pehediliwa risk eka penna thiyeddi eka ganan ganne nethuwa dapu bus karaya thama 100% weradi. moko bus ekak drive karanakotama minissu dagena driver ta loku responsibility ekak enawa. e kalakanniya eka balanne nethuwa ohe danawa. lorry karaya u enakotath risk eka thiyana thena issarahata ewith, ethakota mu nawattanna one. eka kala nam meka wenne ne.

    risk eka aran issarahata apu nisa thama pare kedichchara thenata werenne. ethata responsibility ekak RDA ekata thiyanawa. but me wage godak then lankawe road wala thiyanawa. ape life eka gena responsibility eka apitai wedi. ethakota bus eka drive karana eka e responsibility eka aran elawanne. muta criminal charges genna one. man kemathi driver meranawanam. moko u aniwa merenn one
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    දුර කොච්චරද කියලා මට idea එකක් නෑ මචං. ඒකත් එක්ක තමයි බලන්න ඕන. Bus එක එනවා පෙනුනා නං ඒක එතනින් යන්න කලින් tipper එකට යන්න බැරි නම් එයා නවත්ත ගන්න ඕන. මොකද bus එක එන්නෙ එයාගෙ ලේන් එකේ. අවහිර වෙලා තියෙන්නෙ tipper එකේ Lane එක. එතකොට tipper එකයි නවත්තන්න ඕන bus එක යනකන්.
    Bus එක ඔතන allow කරලා තියෙන speed එකට වැඩියෙන් එනවද ? ඒක හොයලාද තියෙන්නෙ?

    ඔය දෙන්නටම වැඩිය RDA එක(හෝ ඔතන පාර අයිති ආයතනය) වැරදියි.
    ඔය ගල පෙරලීම කලින් දවසේ රෑ උනා කියලා හිතපන් . එහෙනම් RDA නෙමේ කවුරුවත් එළිවෙනකොට ගල අයින්කරන්නේ නෑ. අපි දැනගන්න ඕනේ පාරේ යනකොට විනයක් ඇතුව යන්න. වේග සිමා කතා මෙතෙනට වැඩක් නෑ , මොකද වෙනදා තියන පාරේ තත්වේ නෙමේ අද ගල පෙරලීම නිසා තියෙන්නේ. බස් කාරයට වේගය පාලනය කරගැනීම ගැන කිසිම අවබෝධයක් නැතිබවයි පෙන්නේ. අනික ට්පර් කාරය ඉන්නේ බස් කාරයාගේ ලේන් එකේ උනත්, ටිපර් එක නවත්වලයි තියෙන්නේ. බස්කරයට ඉදිරියෙන් නිශ්චල බාදකයක් තියනවා නමුත් මිනිහට ඒ ගැන කිසිම හැගීමක් නෑ. ඕක සාමාන්‍ය බස් රියදුරන්ගේ තත්වය තමා . මම ඕනෑතරම් කාරෙක පාරේ තාර කොටසෙන් එලියට අයින් කරලා ඉඩදීලා තියනවා ඔහොම එන බස් වලට
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මෙතැන මොකක් හරි දෙයක් යට ගහන්න හදනවා. බස් එකේ ඩ්‍රයිවර් ගැන එක එක වෙලේට එක එක කතා එන්නෙ.
    මැරුනා කියනවා. මැරුනේ නෑ කියනවා.
    බස් එකේ රියදුරෝ 3ක් කොන්දලා 2ක් හිටියා කියනවා.
    ඩ්‍රයිවර්ගෙ ගෑණිට අසනීප වෙලා ඌ නිවාඩු කියනවා.
    රියදුරා බස් එකේ හිටියට ඌ එලෙව්වේ නෑ කියනවා. එලෙව්වේ නැත්නම් ඌ රියදුරා වෙන්නෙ නෑනෙ.
    ඒ අස්සෙ පොලීසිය කියන්නෙ බස් එක ලෙස්සුවා කියලා. ඩ්‍රයිවර්ගේ වැරැද්දක් කියන්නේ නෑ.
    ඩ්‍රයිවින්ගෙ සීට් එකේ තිබ්බ මිනිය වෙන කෙනෙක්ගේ කියනවා.
    ඩ්‍රයිවර්ට 53යි කියනවා.
     
    • Like
    Reactions: dfgrendezvous

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    දෙන්නම වැරදියි.
    හැබැයි වැඩි බරක් තියෙන්නෙ බස් එකට.
    ඇතුලෙ ඉන්න මිනිස්සුන්ගෙ වගකීම තියෙන්නෙ බස් ඩ්‍රයිවර් අතේ.

    ඉදිරියෙ බාධකයක් දැක්කම වාහන දෙකම නවත්තගන්න දැනගන්න ඕනෙ.

    කරුමෙ කියන්නෙ අපේ රටේ බස්, ටිපර්, ත්‍රීවීල් එලවන එකෙක්ටවත් කිසි චාරයක් නෑ.
    defensive driving කියන්නෙ අපේ එවුන්ට ජෝක් එකක් බං අපරාදෙ ජීවිත ටික
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    Sign තිබ්බත් වැඩක් නෑ. මේ බස් ඩ්‍රයිවර් ඒයේ ගියේ පලවෙනි වතාවට නෙවෙයිනේ ඔතනින්
    Ai wedak natte? U othanin kalinuth giya nisa tamai e kathawa wadiyathma valid wenne. Mokada u kalin giyapu welawal wala othanin pahalata watila nane.
     
    • Like
    Reactions: dfgrendezvous

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Ai wedak natte? U othanin kalinuth giya nisa tamai e kathawa wadiyathma valid wenne. Mokada u kalin giyapu welawal wala othanin pahalata watila nane.
    Signs don't necessarily work. A sign with a speed hump on either side works. Usually bus drivers are better than the road hogging idiots with new cars. This is what I notice and get very annoyed. Accidents do happen. But in SL the RDA is totally dysfunctional. In any other country the left from the bus driver's side would have been protected by a barrier.