පස්‍.යාල වෙද හාමුදුරුවන්ගේ කොරෝනා ගුලිය

eksudda

Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    ගුලියක්නම් දන්නේ නෑ. නහයට අල්ලන තෙල් කුප්පියනම් තියනවා. මාත් දැන් 4 වෙනි එක වගේ පාවිච්චි කරන්නේ. කොරෝනා දෙවෙනි රැල්ල ආපු කාලේ ඉදන් දුන්නනේ.
    Office එකේ උනුත් ටික දේනෙක් පාවිච්චි කරනවා. තාමනම් එකේක්වත් positive උනේ නෑ.
    නනහය පොඩ්ඩක් තද කරන සෙම ගතියක් ආවත් ඔක අල්ලපු ගමන් මුලු line එකම හරි යනවා. මන්නම් ඒක නිසාම තමා පාවිච්චි කරන්නේ. මාස 5 විතර පාවිච්චි කරන නිසා එක කුප්පියක් 500යට අවුලක් නෑ.
    Mokakda BN e thel eka. Kohenda gatte
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    oya mona reddakwath nethuwa apith innawa thama eka parakwath positive wela ne
    ඔවු එහෙමත් එවුන් ඉන්නවා. හටියට මාස් එක දාලා අත හෝදලා එහේම.
    මම නම් මේ වෙනකම් කිසිම නිමාඩුවක් අරගෙන නෑ ලොක් ඩවුන් තියා contact වෙලත් දවසට 100km විතර වැඩට යනවා. ඒ ගිහිල්ලත් සමහට දවස් ව්ලට 200-300km විතර site වලට factory වලට යනවා. කිසිම චාරයක් නෑ. හැම තැනින්ම කන්න බොන්න වෙනවා.
    ඔය නිසා අපි ඉතින් එල්ලේන්න තිය්න හැම මගුලකම එල්ලේනවා. C විටමිනුත් ගහනවා, සුවදරනිත් ගහනවා. Vaccine දේකත් ගැහුවා, අනිකත් ආව ගමන් ගහගන්නවා.

    හාමුදුරුවෝ විශ්වාස නිසා ඔක ගත්තා. මොකද වරකපොලේ hospital එකට ගියත් බලාගන්න පුලුවන් සාමාන්‍යයෙන් ඩෙන්ගු හැදුන කෙනෙක් ඉන්නේ දවස් හතරක් විතර. ඔවාගේ විද්‍යාත්මක කරුනුනම් දන්නේ නෑ. දැක්ක දේ දැනුනු දේ විතරයි කියන්නේ.

    හැබැයි දම්මිකයාගේ මගුල් පස්සේනම් ගිහින් නෑ. ගෙවල් ලග වෙලත් :lol: :lol:

    Mokakda BN e thel eka. Kohenda gatte
    පස්යාල පහු කටලා නුවර පැත්තට එනකොට වේන්ඩෝල් එකට කලින් තිත්වැල් මන්කඩ කියලා පරක් තියනවා ඒකේ 1km යනකොට සෙත් වෙහෙර කියලා පන්සලක් තියනවා.
    ------ Post added on Dec 10, 2021 at 2:34 PM
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඔය වගේ ගුලියක් තමයි ආයුර්වේද රෝහලෙත් දෙන්නේ. උණ බස්සවන්න ලෝකේ තියෙන සුපිරිම බේත.

    ඒක නිසා තමයි ආයුර්වේද රෝහල් වල එක උණ ලෙඩෙක් (කොරෝනා ඩෙංගු) මැරෙන්නෙ නැත්තේ.

    ඩොකාලාගෙ වාට්ටු වල උණ ලෙඩ්ඩු මැරෙන්නේ ඔහොම බේත් උන් ගාව නැති හංදයි.
    :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පැණියයි, උකුසු බිත්තරයයි හොඳටම කරපු නිසා,
    දැන් ඇත්තට ගුලියක් හැදුවත් මිනිස්සු හිතන්නෙ ගොම ගුලි කියල...
    ඒ කොම්බුවයි වතුපිටිවල mbbs ගොබ්බයො ටිකකුයි එකතු වෙලා කොරපු ඇන්දවිල්ල හිංදා නේ.

    ඕවාට තවත් අහුවෙන එවුන් ඉන්නවා නම් උන්ට ලඟදිම අං තට්ටුවකුයි වලිගෙකුත් එයි. 😄
     
    • Like
    Reactions: PHBhagya

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඒ කොම්බුවයි වතුපිටිවල mbbs ගොබ්බයො ටිකකුයි එකතු වෙලා කොරපු ඇන්දවිල්ල හිංදා නේ.

    ඕවාට තවත් අහුවෙන එවුන් ඉන්නවා නම් උන්ට ලඟදිම අං තට්ටුවකුයි වලිගෙකුත් එයි. 😄
    :yes: :yes: