oya mona reddakwath nethuwa apith innawa thama eka parakwath positive wela ne
ඔවු එහෙමත් එවුන් ඉන්නවා. හටියට මාස් එක දාලා අත හෝදලා එහේම.
මම නම් මේ වෙනකම් කිසිම නිමාඩුවක් අරගෙන නෑ ලොක් ඩවුන් තියා contact වෙලත් දවසට 100km විතර වැඩට යනවා. ඒ ගිහිල්ලත් සමහට දවස් ව්ලට 200-300km විතර site වලට factory වලට යනවා. කිසිම චාරයක් නෑ. හැම තැනින්ම කන්න බොන්න වෙනවා.
ඔය නිසා අපි ඉතින් එල්ලේන්න තිය්න හැම මගුලකම එල්ලේනවා. C විටමිනුත් ගහනවා, සුවදරනිත් ගහනවා. Vaccine දේකත් ගැහුවා, අනිකත් ආව ගමන් ගහගන්නවා.
හාමුදුරුවෝ විශ්වාස නිසා ඔක ගත්තා. මොකද වරකපොලේ hospital එකට ගියත් බලාගන්න පුලුවන් සාමාන්‍යයෙන් ඩෙන්ගු හැදුන කෙනෙක් ඉන්නේ දවස් හතරක් විතර. ඔවාගේ විද්‍යාත්මක කරුනුනම් දන්නේ නෑ. දැක්ක දේ දැනුනු දේ විතරයි කියන්නේ.
හැබැයි දම්මිකයාගේ මගුල් පස්සේනම් ගිහින් නෑ. ගෙවල් ලග වෙලත්
Mokakda BN e thel eka. Kohenda gatte
පස්යාල පහු කටලා නුවර පැත්තට එනකොට වේන්ඩෝල් එකට කලින් තිත්වැල් මන්කඩ කියලා පරක් තියනවා ඒකේ 1km යනකොට සෙත් වෙහෙර කියලා පන්සලක් තියනවා.
------
Post added on Dec 10, 2021 at 2:34 PM