kalayak ghn thama bn side effects enneඑහෙනම් කෝලා පෙවෙන පෙවිල්ලට කොහොම විස වෙන්න ඕනෙද ?![]()
kalayak ghn thama bn side effects enneඑහෙනම් කෝලා පෙවෙන පෙවිල්ලට කොහොම විස වෙන්න ඕනෙද ?![]()
ඔයවගේ බොනකොට......... ඒ වගේ මොකක් හරි අලුත් දේවල් හොය පල්ලකෝ වැක්සින් වලට බැන බැන ඉන්නේ නැතිව....
නෑ බං , මොරවක මෙඩිටෝ නෙවෙයි, ඒක හදන එක නවත්තලා, හැබැයි ආයෙ පටන් ගන්නවාලු ලඟදි.Ara rathu paata drink ekada bn me. Medito neda?
නෑ බං , මොරවක මෙඩිටෝ නෙවෙයි, ඒක හදන එක නවත්තලා, හැබැයි ආයෙ පටන් ගන්නවාලු ලඟදි.
අපි සෝස් පැණි බිම පාවිච්චි කරන්නෙත් නැහැ මචෝඕවා මොකුත් නැති එකත් දොස්තර ෆාමසි වල පවා විකුණන්න තියෙනවා.
ඕක අපනයනය කරන්න හදපු එකක් වෙන්න ඇති.
ඔය ins 202 එක ගොඩක් පැණි බීම වල තියෙනවා. ins 211 එක ගොඩක් සෝස් වල තියෙනවා.
උඹලට සෝස් කාලා පැණි බීම බොන්න පුළුවන් ඒවායේ කල්තබා ගැනීමේ ඒවා ගැන නොහිතා.
දෙක එකට තියෙනවා දැක්කාම තමයි කුලප්පු වෙන්නේ.
ඕවා මොකුත් නැති එකත් දොස්තර ෆාමසි වල පවා විකුණන්න තියෙනවා.

පස්පංගු කොකාකෝලාඑහෙනම් කෝලා පෙවෙන පෙවිල්ලට කොහොම විස වෙන්න ඕනෙද ?![]()

ඕවා මොකුත් නැති එකත් දොස්තර ෆාමසි වල පවා විකුණන්න තියෙනවා.
ඕක අපනයනය කරන්න හදපු එකක් වෙන්න ඇති.
ඔය ins 202 එක ගොඩක් පැණි බීම වල තියෙනවා. ins 211 එක ගොඩක් සෝස් වල තියෙනවා.
උඹලට සෝස් කාලා පැණි බීම බොන්න පුළුවන් ඒවායේ කල්තබා ගැනීමේ ඒවා ගැන නොහිතා.
දෙක එකට තියෙනවා දැක්කාම තමයි කුලප්පු වෙන්නේ.

මොරවක මේඩ්ටො කියන්නේ හොදට මාර්කටින් පාරක් දාලා රී බ්රන්ඩින් එකක් කරලා නිකන් MM වගේ නමක් දාලා ගත්හනම් නියමේට ගොඩදාන්න පුලුහන් කෙලින්ම energy drinks category එක ෆෝකස් කරන්න ඕනේ ..dr pepper වගේ කරන්න පුලුහන් මේකට ..නෑ බං , මොරවක මෙඩිටෝ නෙවෙයි, ඒක හදන එක නවත්තලා, හැබැයි ආයෙ පටන් ගන්නවාලු ලඟදි.
ඉස්සර අපේ ගෙදර මෙඩිටෝ බෝතල් කීපයක් අනිවා තියෙනවා.2010 ඉදන් වගේ තිබ්බා මොරවක මෙඩිටෝ කියලා රතු පාට පානයක්.. ඒ විදිහට ගහපු එකක් මම හිතන්නේ
ඔව් රසත් ඒ වගේම තමා. ඇගේ අමාරු වලටත් හොඳයි ! තවම තියෙනවා ගන්න.. ඉස්සර නම් ගොඩක් කඩවල් වල තිබ්බා, දැන් බෙහෙත් බඩු කඩවල් වල විතරයි .ඉස්සර අපේ ගෙදර මෙඩිටෝ බෝතල් කීපයක් අනිවා තියෙනවා.
උණක් ආවොත් දවසක් ඇතුලත එක බෝතලයක් 4 වේලකට බොනවා. 3 වෙනි පාර බොද්දි උණ බැහැලා. ආයෙ අවුරුද්දකට වත් උණක් හැදෙන්නෙ නෑ.
එච්චරටම සුපිරි බඩුවක් ඒක.
කොයි බේත් කඩේද දැන් මොරවක මෙඩිටෝ විකුණන්න තියෙන්නේ ?ඔව් රසත් ඒ වගේම තමා. ඇගේ අමාරු වලටත් හොඳයි ! තවම තියෙනවා ගන්න.. ඉස්සර නම් ගොඩක් කඩවල් වල තිබ්බා, දැන් බෙහෙත් බඩු කඩවල් වල විතරයි .
මට දැන් මාසේකට කලින් හම්බ උනා මෙහේ සිංහල බෙහෙත් බඩු කඩේක තිබ්බා.. අහම්බෙන් දැක්කේ..කොයි බේත් කඩේද දැන් මොරවක මෙඩිටෝ විකුණන්න තියෙන්නේ ?
මෙහෙ කිව්වෙ කොහෙද ?මට දැන් මාසේකට කලින් හම්බ උනා මෙහේ සිංහල බෙහෙත් බඩු කඩේක තිබ්බා.. අහම්බෙන් දැක්කේ..
වීදුරු බෝතලේ (ස්මැක් සයිස් )
මොරවක මෙඩිටෝ කියලා ගහලා තිබ්බා
මාතලේමෙහෙ කිව්වෙ කොහෙද ?