පස් පංගුව 😳 😮 උයා පොෂ් වෙලා

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    ඔයවගේ බොනකොට......... ඒ වගේ මොකක් හරි අලුත් දේවල් හොය පල්ලකෝ වැක්සින් වලට බැන බැන ඉන්නේ නැතිව....​

    267825978_457176369111269_2805051109030887368_n.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    ඕවා මොකුත් නැති එකත් දොස්තර ෆාමසි වල පවා විකුණන්න තියෙනවා.

    ඕක අපනයනය කරන්න හදපු එකක් වෙන්න ඇති.

    ඔය ins 202 එක ගොඩක් පැණි බීම වල තියෙනවා. ins 211 එක ගොඩක් සෝස් වල තියෙනවා.

    උඹලට සෝස් කාලා පැණි බීම බොන්න පුළුවන් ඒවායේ කල්තබා ගැනීමේ ඒවා ගැන නොහිතා. 😄😄

    දෙක එකට තියෙනවා දැක්කාම තමයි කුලප්පු වෙන්නේ.
    අපි සෝස් පැණි බිම පාවිච්චි කරන්නෙත් නැහැ මචෝ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕවා මොකුත් නැති එකත් දොස්තර ෆාමසි වල පවා විකුණන්න තියෙනවා.

    ඕක අපනයනය කරන්න හදපු එකක් වෙන්න ඇති.

    ඔය ins 202 එක ගොඩක් පැණි බීම වල තියෙනවා. ins 211 එක ගොඩක් සෝස් වල තියෙනවා.

    උඹලට සෝස් කාලා පැණි බීම බොන්න පුළුවන් ඒවායේ කල්තබා ගැනීමේ ඒවා ගැන නොහිතා. 😄😄

    දෙක එකට තියෙනවා දැක්කාම තමයි කුලප්පු වෙන්නේ.

    පස්පංගුව දාපු කසිප්පු එහෙම හැදුවොත් මොකද? දෙකම දේශීය නිසා දෙපාරක් ඇඟට ගුණ වෙයි :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    එහෙනම් කෝලා පෙවෙන පෙවිල්ලට කොහොම විස වෙන්න ඕනෙද ? 😇
    පස්පංගු කොකාකෝලා :lol:

    මොන පොන්න බීමක්ද :rofl:

    කකුල කැඩිලා හෙල වෙදෙක් ගාවට ගියාම ඒක්ස්රේ එකක් අරන් එන්න කිව්ව වගේ :lol:
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඕවා මොකුත් නැති එකත් දොස්තර ෆාමසි වල පවා විකුණන්න තියෙනවා.

    ඕක අපනයනය කරන්න හදපු එකක් වෙන්න ඇති.

    ඔය ins 202 එක ගොඩක් පැණි බීම වල තියෙනවා. ins 211 එක ගොඩක් සෝස් වල තියෙනවා.

    උඹලට සෝස් කාලා පැණි බීම බොන්න පුළුවන් ඒවායේ කල්තබා ගැනීමේ ඒවා ගැන නොහිතා. 😄😄

    දෙක එකට තියෙනවා දැක්කාම තමයි කුලප්පු වෙන්නේ.
    :yes: :yes: :yes:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    නෑ බං , මොරවක මෙඩිටෝ නෙවෙයි, ඒක හදන එක නවත්තලා, හැබැයි ආයෙ පටන් ගන්නවාලු ලඟදි.
    මොරවක මේඩ්ටො කියන්නේ හොදට මාර්කටින් පාරක් දාලා රී බ්‍රන්ඩින් එකක් කරලා නිකන් MM වගේ නමක් දාලා ගත්හනම් නියමේට ගොඩදාන්න පුලුහන් කෙලින්ම energy drinks category එක ෆෝකස් කරන්න ඕනේ ..dr pepper වගේ කරන්න පුලුහන් මේකට ..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    2010 ඉදන් වගේ තිබ්බා මොරවක මෙඩිටෝ කියලා රතු පාට පානයක්.. ඒ විදිහට ගහපු එකක් මම හිතන්නේ
    ඉස්සර අපේ ගෙදර මෙඩිටෝ බෝතල් කීපයක් අනිවා තියෙනවා.

    උණක් ආවොත් දවසක් ඇතුලත එක බෝතලයක් 4 වේලකට බොනවා. 3 වෙනි පාර බොද්දි උණ බැහැලා. ආයෙ අවුරුද්දකට වත් උණක් හැදෙන්නෙ නෑ.

    එච්චරටම සුපිරි බඩුවක් ඒක.
     
    • Love
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    ඉස්සර අපේ ගෙදර මෙඩිටෝ බෝතල් කීපයක් අනිවා තියෙනවා.

    උණක් ආවොත් දවසක් ඇතුලත එක බෝතලයක් 4 වේලකට බොනවා. 3 වෙනි පාර බොද්දි උණ බැහැලා. ආයෙ අවුරුද්දකට වත් උණක් හැදෙන්නෙ නෑ.

    එච්චරටම සුපිරි බඩුවක් ඒක.
    ඔව් රසත් ඒ වගේම තමා. ඇගේ අමාරු වලටත් හොඳයි ! තවම තියෙනවා ගන්න.. ඉස්සර නම් ගොඩක් කඩවල් වල තිබ්බා, දැන් බෙහෙත් බඩු කඩවල් වල විතරයි .
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔව් රසත් ඒ වගේම තමා. ඇගේ අමාරු වලටත් හොඳයි ! තවම තියෙනවා ගන්න.. ඉස්සර නම් ගොඩක් කඩවල් වල තිබ්බා, දැන් බෙහෙත් බඩු කඩවල් වල විතරයි .
    කොයි බේත් කඩේද දැන් මොරවක මෙඩිටෝ විකුණන්න තියෙන්නේ ?
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    කොයි බේත් කඩේද දැන් මොරවක මෙඩිටෝ විකුණන්න තියෙන්නේ ?
    මට දැන් මාසේකට කලින් හම්බ උනා මෙහේ සිංහල බෙහෙත් බඩු කඩේක තිබ්බා.. අහම්බෙන් දැක්කේ..
    වීදුරු බෝතලේ (ස්මැක් සයිස් )
    මොරවක මෙඩිටෝ කියලා ගහලා තිබ්බා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට දැන් මාසේකට කලින් හම්බ උනා මෙහේ සිංහල බෙහෙත් බඩු කඩේක තිබ්බා.. අහම්බෙන් දැක්කේ..
    වීදුරු බෝතලේ (ස්මැක් සයිස් )
    මොරවක මෙඩිටෝ කියලා ගහලා තිබ්බා
    මෙහෙ කිව්වෙ කොහෙද ?
     
    • Like
    Reactions: charitha2011