පස් පංගුව 😳 😮 උයා පොෂ් වෙලා

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් ඉතිං දර නැති වුණත් බයක් නෑ. 😍😍😍 🤩🤩🤩



    1639907830035.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල

    ඔයවගේ බොනකොට සැන්ඩි කරන්න ගන්න පුලුවන් මොනවා හරි හදපන්කෝ. එතකොට හෙම්බිරිස්සාත් හොද වෙනවා බොන්නත් පුලුවන්. ඒ වගේ මොකක් හරි අලුත් දේවල් හොය පල්ලකෝ වැක්සින් වලට බැන බැන ඉන්නේ නැතිව​

     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බම්ප්


    "අනුමත ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍ය...:confused::confused::baffled:"
    අනුමත ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍ය
    අනුමත ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍
    අනුමත ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍ය
    අනුමත ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍ය :unsure:
    ඕවා මොකුත් නැති එකත් දොස්තර ෆාමසි වල පවා විකුණන්න තියෙනවා.

    ඕක අපනයනය කරන්න හදපු එකක් වෙන්න ඇති.

    ඔය ins 202 එක ගොඩක් පැණි බීම වල තියෙනවා. ins 211 එක ගොඩක් සෝස් වල තියෙනවා.

    උඹලට සෝස් කාලා පැණි බීම බොන්න පුළුවන් ඒවායේ කල්තබා ගැනීමේ ඒවා ගැන නොහිතා. 😄😄

    දෙක එකට තියෙනවා දැක්කාම තමයි කුලප්පු වෙන්නේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕකෙ presevatives දාල තියෙන්නේ කෑන් එක හිංදා වෙන්න ඕන.

    ඕකේම වීදුරු බෝතලේ වෙන සන්නාමයකින් එන ෆාමසි වලත් විකුණන එකේ presevatives එකක් වත් නෑනේ.