පස් වරක් පහ විසි පහයි....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පස් වරක් පහ විසි පහයි....

    5525i.jpg
     
    • Like
    Reactions: RuZZa and cspmaxx

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම කියලා තියෙන්නෙ කුණුහරුපයක්. නමුත් ඒක කවුරුවත් කතා නොකරන අපේ තරුන කොල්ලන්ව වසාගෙන ඉන්න දුර්වලකමක්. එක්තරා විදිහක පිලිළයක්. සල්ලි පස්සෙ දුවන වාණිජ ලෝකය තමන්ගෙ කුට්ටිය වැඩි කරගන්න යොදා ගන්න නානාප්‍රකාර පහත් උපක්‍රම හින්දා අපේ කොල්ලො ටික අතරමං වෙලා. උන් ටිකට තමන්ගෙන් මේ ලෝකෙට දෙයක් වෙන්න තියෙනවා කියලා අමතක වෙලා.මගේ එකම අරමුණ ඒ සමාජ යතාර්ථය ගැන සහෘද ඔබගෙ සිත් යොමු කිරීමයි…​
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    මෙය ස්වයo වින්දනයක් වස්තු බීජ කරගෙන ලියල වගේ කියලයි මට තේරුනේ pic එක නිසා.!!!

    කවි පද යටින් දිවෙන අරුත පට්ට යැයි පවසමි :)
     
    • Like
    Reactions: Mindada hee sara..

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මම කියලා තියෙන්නෙ කුණුහරුපයක්. නමුත් ඒක කවුරුවත් කතා නොකරන අපේ තරුන කොල්ලන්ව වසාගෙන ඉන්න දුර්වලකමක්. එක්තරා විදිහක පිලිළයක්. සල්ලි පස්සෙ දුවන වාණිජ ලෝකය තමන්ගෙ කුට්ටිය වැඩි කරගන්න යොදා ගන්න නානාප්‍රකාර පහත් උපක්‍රම හින්දා අපේ කොල්ලො ටික අතරමං වෙලා. උන් ටිකට තමන්ගෙන් මේ ලෝකෙට දෙයක් වෙන්න තියෙනවා කියලා අමතක වෙලා.මගේ එකම අරමුණ ඒ සමාජ යතාර්ථය ගැන සහෘද ඔබගෙ සිත් යොමු කිරීමයි…​

    දුර්වලකමක්. එක්තරා විදිහක පිලිළයක්???????????????????:lol::lol::lol::lol::lol::lol:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හොඳ නිමිත්තක් මල්ලි කතාබහට ලක් කරලා තියෙන්නේ...

    තරුණ අසහනය ...කාමුක පොත්පත්..වීඩියෝ... පාරේ තොටේ නිතර ඇස ගැටෙන කාමය උපද්දන ඇඳුම් මෝස්තර.. ඔය තියෙන්නේ ඕනෙ තරම් කාමය අවුස්ස ගන්න නොයෙක් විධි ක්‍රම මේ පිංවන්ත බිමේ...

    මට පුදුම මේවා හොඳින්ම වැටහිලත් මේ වගේ දේවල් කොහෙත්ම නැති හරි සදාචාර සම්පන්න මිනිස්සුම ඉන්නවා කියල කියන්න තවම අපේ රටේ දිව හදාගත්තු පිරිසකුත් ඉන්න එක ගැනයි..

    මං හිතන්නේ මේ මිනිස්සු කැමති නෑ ඔය නැතිවෙලා ගිහින් තියෙන සදාචාරය මිනිස්කම නැවත ගොඩ නැගෙනවට...ලොකු බියකින් ඉන්නේ උන්ට හෙට දවසට කවුරු හරි විකුණලා, මුලාවේ දාලා අනිත් එවුන්ගේ මුලු අනාගතයම සුනු විසුනු කරල දාලා මුදල් කුට්ටි හම්බ කර ගන්න තියෙන මාර්ග උන්ට ඇහිරෙයි කියල......

    එතැනදී ඔය කියන නිහීන වැඩවලට සුදු හුණු ගාන්න අපේ රටත් ලෝකයේ අනිත් රටවල් හා ඉදිරියට යා යුතුයි කියන ස්ලෝකය ඉදිරියට දාගෙන පහර පිට පහර දෙන්න පුහු තර්ක ගෙන එන්න කට්ටිය පාත් වෙන්නේ බුරුතු පිටින්...උන් දන්නේ නෑ උන් අද විකුණමින් සිටින්නේ හා සුනු විසුනු කරමින් ඉන්නේ උන්ගෙම දරු දැරියන්ගේ ජීවිත බව...

    සාර්ථක නිර්භයව ඉදිරිපත් කල නිමිත්තක්..නිර්මානකරුවෙක් කියන්නේ ඔය ටිකෙනුත් පරිපුර්ණ හා තේරුම් ගත්තු මිනිහෙකුට...

    මල්ලියට ජය....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    තමන්ගෙ අශාවන් තමන්ගෙ පාඩුවෙ ඉටුකර ගැනීම වැරද්දක් නෙවෙයි.ඒත් මේක ක්‍රියාත්මක වෙන විදිහයි වැරදි.ලිංගිකත්වය වෙළද භාණ්ඩයක් වූ රටක වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලත් හිතෙනවා.

    කතා කලයුතු තේමාවක් නොබියව එලි දැකිවීම ගැන මෙන්න මගේ ගෞරවය උබට.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මෙය ස්වයo වින්දනයක් වස්තු බීජ කරගෙන ලියල වගේ කියලයි මට තේරුනේ pic එක නිසා.!!!

    කවි පද යටින් දිවෙන අරුත පට්ට යැයි පවසමි :)

    ඔව් මචන්.. ඒ ගැන ත්මයි මට කතා කරන්න ඕනේ උනේ...

    ස්තූතියි හැමදාමත් වගේ ඇවිත් "පට්ට" කියලා ගියාට.. :lol::lol:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    something tells me this is not just about masturbation lol . .looks like you've metaphorically used it to cover something bigger..youth has to depend on substitutes instead of genuine things for the lack of morale and understanding ..i see this as another poem on lost youth of this age..who seeks for temporary pleasure in all the wrong places...im pretty sleepy right now so ill stop hehe . good one man.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දුර්වලකමක්. එක්තරා විදිහක පිලිළයක්???????????????????:lol::lol::lol::lol::lol::lol:

    ඔව් සහෝ... මේ එලකිරි එකේම සමහර "අක්කලා" ගැන දාන ත්‍රෙඩ් බලනකොට ඕනෙ කෙනෙකුට තේරෙනවා ඕක. සමහර අය "පිච්චෙනවලු". සමහර අයට ඒවා "බලලත් බැහැ, නොබලත් බැරිලු". ඉතින් ඒ දුර්වල කමක් හින්දා නෙවෙයිද...

    ඒ තත්ත්වයට පත් වෙලා ඉන්නෙ ඔයා මම වගේම තවත් සහෝදරයෝ පිරිසක්. ඉතින් ඒක පිළීලයක් නෙවෙයිද...

    හිතලා බලන්න මිත්‍රයා...

    ජය !