පස් වසරක ප්‍රේමයේ අවසන් දවස අදයි
අද තමයි කෙල්ලව හම්බ වෙන්න අන්තිම දවස ..හිතට ගොඩක් දුකක් දැනුනත් ගොඩක් කල්පනා කරලා ගත්ත තීරණයක් ..අදින් පස්සේ එයාව අමතක කරන්න ගොඩක් ලොකු මහන්සියක් වෙන්න වෙයි ...ඒත් අපිට වෙන් වෙන්න වෙනවා ...