පස් වසරක ප්‍රේමයේ අවසන් දවස අදයි

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    පස් වසරක ප්‍රේමයේ අවසන් දවස අදයි

    අද තමයි කෙල්ලව හම්බ වෙන්න අන්තිම දවස ..හිතට ගොඩක් දුකක් දැනුනත් ගොඩක් කල්පනා කරලා ගත්ත තීරණයක් ..අදින් පස්සේ එයාව අමතක කරන්න ගොඩක් ලොකු මහන්සියක් වෙන්න වෙයි ...ඒත් අපිට වෙන් වෙන්න වෙනවා ...:(:(:(:(:(:(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඊ ළඟ කෑල්ල තවත් රසවත් මචන්. අත්දැකීමෙන් කියන්නේ. එදාට උඹට හිතෙයි ඕක උඹට නැතිවුනේ උඹේම වාසනාවට කියල.... :yes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඊ ළඟ කෑල්ල තවත් රසවත් මචන්. අත්දැකීමෙන් කියන්නේ. එදාට උඹට හිතෙයි ඕක උඹට නැතිවුනේ උඹේම වාසනාවට කියල.... :yes:
    ඩෙෆා...:yes:
    අත්දැකීමෙන් කියන්නේ...;)
    හරි කෙනා ලැබුනමයි හිතෙන්නේ මොකද්ද මම මෙච්චර කල් කලේ කියලා...
    :sorry:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඊ ළඟ කෑල්ල තවත් රසවත් මචන්. අත්දැකීමෙන් කියන්නේ. එදාට උඹට හිතෙයි ඕක උඹට නැතිවුනේ උඹේම වාසනාවට කියල.... :yes:
    :nerd::nerd:
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට
    අදයි අවසන් දවස
    ඇගෙන් මා - මගෙන් ඈ සමුගන්න.......
    .
    සැදෑ තරු නොදිලෙන්න සරාසඳ නොනගින්න
    වෙලී යුගඳුරු සතර අනු දිසා ගිල ගන්න
    ගලා යන නදී දොල මිදී .....මිදී නැවතී ඉන්න...
    .
    ලිය මඩලු තුරු සිරස එපා මල් පළදින්න
    වසන්තය නිමාවිය කොවුලනේ ගොලු වන්න
    සොබාදම් නෑ සියනි සැලී..... සැලී කම්පා වන්න... !
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    the-root-of-suffering-is-attachment-quote-1.jpg



    mama wedding eka ganna unnne last month machan.
    mageth 6 year affair.
    eth kella nam onna next week eke wena ekek ekka engage'th wenawa.apita api naththam badinne naa kiyala unne ban api

    he hee :-D
    kello ohoma thamai ban.habai mage seen ekenam godaak seen una e wenweemata.. ane manda ban



    ඉර නෑ වෙනස් වෙලා
    සඳ නෑ වෙනස් වෙලා
    ඉර හද දිවුරා පොරොන්දූ වූ ඔබ
    ඇයි අද වෙනස් වෙලා...

    ළඳුනේ මා නම් තව නෑ වෙනස් වෙලා..
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඊ ළඟ කෑල්ල තවත් රසවත් මචන්. අත්දැකීමෙන් කියන්නේ. එදාට උඹට හිතෙයි ඕක උඹට නැතිවුනේ උඹේම වාසනාවට කියල.... :yes:

    ekenma :lol:
     

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    ඩෙෆා...:yes:
    අත්දැකීමෙන් කියන්නේ...;)
    හරි කෙනා ලැබුනමයි හිතෙන්නේ මොකද්ද මම මෙච්චර කල් කලේ කියලා...
    :sorry:

    අඩො එක නම් ඇත්තම කතාව බන්. මටත් ඕක අනන්ත වාරයක් හිතිලා තියෙනවා :dull: