පස්_යට_මිනිස්සු

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
පස්_යට_මිනිස්සු

මට නිකමට හිතිච්ච දෙයක්.. දෑක් ඔය යට වෙලා ඉන්න මිනිස්සු කොහෙ කොහෙ ඉන්නවද කියල හොයන්න බෑකෝ දාගෙන හාරනවට වඩා හොද නෑද්ද සෑටලයිට් එකකින් thermal images අරගෙන පොඩ්ඩක් බලන එක.. හෑබෑයි මෑරිච්ච මනුස්සයෙක් එහෙම thermal signals පිට වෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනව ඒත් මොකක් හරි සින්ගල් එකක් පිටවෙනවා ඈති නේද.. එහෙම නෑත්තන් sound wave එකක් හරි sonar එකක් හරි යවල reflection එක අනුව හොයන්නත් බෑරිවෙන එකක් නෑ.. තාමත් සෑහෙන ඒරියා එකක් හාරලත් කවුරුවත් හොයාගන්න බෑරිඋන එකේ මෙහෙම දේවල් පාවිච්චි කරානම් වඩේ ඉක්මනට කරගන්න පුලුවන් වෙයි නේහ්..:cool:

article-0-1B10B619000005DC-590_634x507.jpg

thermal-pollution.jpg
 
  • Like
Reactions: chalirox

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ow bn . mata hithenawa gewal asse hirawechcha minisu thaama athi :( uba kiyapu de karanna puluwan nam ela machan eeth mee rate paalakayonta oona kamak na. rocket rohitha ge satalight eken wath ooka karaganna bari wei da ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ බන්. මේකෙන් මිනිස්සු වැඩි ගණනක් මැරෙන තරමට දේශපාලකයන්ට වාසි වැඩියි. ඒ නිසා උනුත් බලන්නේ මැරෙන ගැන වැඩි කරන්න.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මැරිච්ච මිනිස්සුන්ට මොන තර්මල් ඉමේජස් ද යකෝ.උන් සීතල වෙලා ඉවරයිනෙ.යන්තම් හරි එකෙක් පන බේරගෙන හිටියොත් තමයි.ඒත් කාගෙ සැටලයිට් වලින් ගහන්නද බන්.අපේ බාප්පගෙ සැටලයිට් එකෙන්ද ගහන්නෙ.....
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    yako uba inne USA neme SRILANKA the one of most poor cnty in the world .. . yako mehe polisiye un finger print ganne thama aguru kudu gaala ithin hitaganinko....
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ow bn . mata hithenawa gewal asse hirawechcha minisu thaama athi :( uba kiyapu de karanna puluwan nam ela machan eeth mee rate paalakayonta oona kamak na. rocket rohitha ge satalight eken wath ooka karaganna bari wei da ?

    pissuda owa karoth kohomada ban me bora diye inna malu tika allaganne :angry:

    meka thawa kalayak adenna one a kiyanne presidential election wenakan witharama minissu hoyay mage hithe:angry:

    ehema nathi wunoth a minisunta udaw karanawa wage karala chanda tika ganna bane neh:angry:
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    මැරිච්ච මිනිස්සුන්ට මොන තර්මල් ඉමේජස් ද යකෝ.උන් සීතල වෙලා ඉවරයිනෙ.යන්තම් හරි එකෙක් පන බේරගෙන හිටියොත් තමයි.ඒත් කාගෙ සැටලයිට් වලින් ගහන්නද බන්.අපේ බාප්පගෙ සැටලයිට් එකෙන්ද ගහන්නෙ.....

    ai api langadi ekak yawwa neda.eken puluwanne:nerd:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    හොඳ අදහසක් එත් ඕවට වියදම් කරන්නේ නෑනෙ මෙහෙ ඉන්න දේශපාලුවො.... උන්ට ඕනෙ නායයාම් අස්සෙත් ප්‍රසිද්ද වෙන්න TV එකට මූන දාගෙන
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මැරිච්ච මිනිස්සුන්ට මොන තර්මල් ඉමේජස් ද යකෝ.උන් සීතල වෙලා ඉවරයිනෙ.යන්තම් හරි එකෙක් පන බේරගෙන හිටියොත් තමයි.ඒත් කාගෙ සැටලයිට් වලින් ගහන්නද බන්.අපේ බාප්පගෙ සැටලයිට් එකෙන්ද ගහන්නෙ.....

    ඇයි අපේ රොහිත බෙබි මොකක්දො එකක් යැව්ව නෙද ටික දවසකට කලින් ?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    පොඩ්ඩක් හිටපන්කෝ බෙිබි යවපු සැටලයිට් එකෙන් මේවෙනකම් සිග්නල් එකක් ආවේ නැහැ.. එක් හරියට වැඩ කරන කොට අපේම සැටලයිට් එකෙන් තමනල් විව් එක දාලා බලාගන්න පුලුවන්..
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මැරිච්ච මිනිස්සුන්ට මොන තර්මල් ඉමේජස් ද යකෝ.උන් සීතල වෙලා ඉවරයිනෙ.යන්තම් හරි එකෙක් පන බේරගෙන හිටියොත් තමයි.ඒත් කාගෙ සැටලයිට් වලින් ගහන්නද බන්.අපේ බාප්පගෙ සැටලයිට් එකෙන්ද ගහන්නෙ.....

    buruwek wage katha karanna epa yako.uge hithata apu idea ekak u kiayala tiyenne ... e wage dewal agaya karanna igena ganin. wiwechanaya karanawa nam wadagath widiyata eka karapan minissunta apahasa nokara.e wage aluth widiyata hithana minissu thamay yako ratakata oni.oya adahasa matath awa.eth e gana deyak prakasha karanna tharam thakshanika danumak mata naha.nodakin thopi hamadetama katha karanne kanawandun ganu wage , kisima subawadi gathiyak na , hamadetama ba ba ba baaaaaaa kiyapu gamanmay. :angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පොඩ්ඩක් හිටහන් රන්ගොජා ට තව ටිකක් උඩින් ගිහින් බලලා එකෙක් දෙන්නෙක්ව අතගාලා තව ඡන්ද ටිකක් ගන්න ඉඩ දීපන්
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මම ඔතනට ගිය නිසා කියන්නේ මචන්, ඒ අවට මිනිස්සු, හමුදාවේ මහත්වරු කියන විදිහට, සමහර තැන් අඩි 50ක්, සමහර තැන් අඩි 100 ක් විතර පස් වලින් යට වේලා ලු බන්, තාමත් පල්ලෙහාට වතුර පාරක් ගලාගෙන එනවා, බැකෝ වලින් හාරන්න හාරන්න පස් තවත් පල්ලෙහාට කඩාගෙන එනවා බන්... අනික මමහිතන් නෑ මිනිස්සු තවත් ජිවත් වේලා ඇති කියලා,