පස්_යට_මිනිස්සු
මට නිකමට හිතිච්ච දෙයක්.. දෑක් ඔය යට වෙලා ඉන්න මිනිස්සු කොහෙ කොහෙ ඉන්නවද කියල හොයන්න බෑකෝ දාගෙන හාරනවට වඩා හොද නෑද්ද සෑටලයිට් එකකින් thermal images අරගෙන පොඩ්ඩක් බලන එක.. හෑබෑයි මෑරිච්ච මනුස්සයෙක් එහෙම thermal signals පිට වෙනවද කියලා පොඩි ප්රශ්නයක් තියෙනව ඒත් මොකක් හරි සින්ගල් එකක් පිටවෙනවා ඈති නේද.. එහෙම නෑත්තන් sound wave එකක් හරි sonar එකක් හරි යවල reflection එක අනුව හොයන්නත් බෑරිවෙන එකක් නෑ.. තාමත් සෑහෙන ඒරියා එකක් හාරලත් කවුරුවත් හොයාගන්න බෑරිඋන එකේ මෙහෙම දේවල් පාවිච්චි කරානම් වඩේ ඉක්මනට කරගන්න පුලුවන් වෙයි නේහ්..

uba kiyapu de karanna puluwan nam ela machan eeth mee rate paalakayonta oona kamak na. rocket rohitha ge satalight eken wath ooka karaganna bari wei da ?