පසුව අා වසන්‍තය! pasuwa a vasanthaya!

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සාර්ථක ගේය පද රචනයක්.. කවියකටත් වඩා.. බලාපොරොත්තුවෙන් අවසන් වෙන විරහවට මම කැමතියි. ලස්සනයි චන්දි අක්කෙ..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුන්දර පදවැල් සමුච්චයකින් ඔබ කියන්නට හැදූ දේ ගොඩක් පාඨකයින්ගේ සිත් ඇද බැඳ තබා ගත්තාට කිසිම සැකයක් නෑ..

    යලිත් හිතේ සුවඳ මල් පිපෙන්න හා ඒ මල් දෝතින් නෙලන්න ආශාවෙන් පෙරමග බලා හිඳිමු...

    බලාපොරොත්තු අපව හෙට දවසට කැඳවා යයි...එහෙත් අවසන එය මල්ඵල ගන්නේ බලාපොරොත්තුවලටම ඉඩ දී නොසිට ඒවාට ඉලක්ක එක් කර ගතහොත් පමණි..

    සහෝදරීගේ ලස්සන කවි පෙලක්..මං ගොඩක් වින්ඳා..

    ඔබට ජය..
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හරිම ලස්සන පද පෙලක්, බලාපොරත්තු දෝත දරා ගෙන කල කවියෙ අවසාන කොටස ඉතා වැදගත් සටහනක් රසික සිත් තුල ඇතිකරනවා නිසැකයි.

    අලංකාරව ගෙතුන මුතුවැලක් තරම් මනරම්, ජය සොයුරිය.
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අපූරු නිර්මාණයක්.
    පද ගලපන්න ගොඩක් මහන්සි වෙන්න ඇති.
    මම උපරිමයෙන් රස වින්දා.
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    සාර්ථක ගේය පද රචනයක්.. කවියකටත් වඩා.. බලාපොරොත්තුවෙන් අවසන් වෙන විරහවට මම කැමතියි. ලස්සනයි චන්දි අක්කෙ..

    බොහොම ස්තූතියි මල්ලි ඔයාට.
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    සුන්දර පදවැල් සමුච්චයකින් ඔබ කියන්නට හැදූ දේ ගොඩක් පාඨකයින්ගේ සිත් ඇද බැඳ තබා ගත්තාට කිසිම සැකයක් නෑ..
    යලිත් හිතේ සුවඳ මල් පිපෙන්න හා ඒ මල් දෝතින් නෙලන්න ආශාවෙන් පෙරමග බලා හිඳිමු...

    බලාපොරොත්තු අපව හෙට දවසට කැඳවා යයි...එහෙත් අවසන එය මල්ඵල ගන්නේ බලාපොරොත්තුවලටම ඉඩ දී නොසිට ඒවාට ඉලක්ක එක් කර ගතහොත් පමණි..

    සහෝදරීගේ ලස්සන කවි පෙලක්..මං ගොඩක් වින්ඳා..

    ඔබට ජය..
    බොහොමත්ම ස්තූතියි! සොයුර ඔබට.
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    හරිම ලස්සන පද පෙලක්, බලාපොරත්තු දෝත දරා ගෙන කල කවියෙ අවසාන කොටස ඉතා වැදගත් සටහනක් රසික සිත් තුල ඇතිකරනවා නිසැකයි.
    අලංකාරව ගෙතුන මුතුවැලක් තරම් මනරම්, ජය සොයුරිය.

    බොහොමත්ම ස්තූතියි! සොයුර ඔබටත්.
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    කලියුග කාලෙට ඔය සෘතු මාරු වෙනවා....

    ලස්සන නිර්මාණයක් සහෝ....

    තව ලියන්න...

    දෙවැනි පද පෙළේ, "ඔබ මුවනත නෑ ඒ මත මැවිලා" වෙනුවට "ඔබ මුව නෑ ඒ මත මැවිලා" කියලා ආවා නම් හොඳයි කියලා හිතුනා.
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    කලියුග කාලෙට ඔය සෘතු මාරු වෙනවා....
    ලස්සන නිර්මාණයක් සහෝ....
    තව ලියන්න...

    දෙවැනි පද පෙළේ, "ඔබ මුවනත නෑ ඒ මත මැවිලා" වෙනුවට "ඔබ මුව නෑ ඒ මත මැවිලා" කියලා ආවා නම් හොඳයි කියලා හිතුනා.

    මටත් ඒහෙම හොදයි කියල හිතෙනව චතුර. ඒ වෙලාවෙ මෙය හිතුනෙ නෑ . වැරැද්දක් පෙන්වීම ගැන අවංක ස්තූතිය මෙ සොයුරියගෙන් මල්ලි ඔයාට.
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    යළිත් හිතේ මල් පිපිලා
    පින් මල් පොකුරක් නෙළලා
    හිත් මලුවෙම එය පුදලා
    සිටිමි නිබඳ මග බලලා

    කාලෙකට පස්සේ, එළකිරියේ මේ පැත්තට ආවේ. මේ කොටසට මගේ හිත ඇදිලා ගියා. මොකද දන්නේ නෑ. :lol: මම හිතන්නේ, මේ සහෝදරීගේ මොනවත් මම මීට කළින් කියවලා නෑ. දිගටම ලියන්න. සුභ පැතුම්. :)