පහත රට කුඩා තේ වතු වලට යන කල දසාව

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know


    හැම දේටම මහින්දට බනින්නේ නැතුව හිටපන් යකෝ. මුන්ට වැඩක් කරන්න බෑ කියන එක පිලිගනින්.වී ගොවියාට , රබර් ගොවියාට, තේ ගොවියාට අපමණ අගයක් ලැබුනා. ජපන් වාහන වලට පමණටත් වඩා ඉහල අපමණ අගයක් ලැබුනා. මහින්ද ඕක හරියට කරත්, නැතත් මේ පොන්න ජනාධිපතිටයි, අගමැතිටයි කරන්න පුළුවන් මගුලක් නෑ.

    මහින්දයා කොලබ ලස්සනට හැදුවා.බලපන් මුන්ට ඒ හදපු ටික රැක ගන්නවත් පුලුවන්ද කියලා....
    ආමි එකේ උන් ජිවිතේ පුජා කරලා රක ගනිපු රට ආයේ කොටියටම දෙනවා.


    අනිත් දේවල් වලටත් ඔච්චර තමා....පච විතරයි.වැඩ නෑ.


    bath kana harakta owa therun ganna be machan :baffled:
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මුන් හිතන්නෙ මහින්දට බැන බැන හිටපුවාම ඔක්කොම හරියයි කියල....
    මොනව උනත් මහින්ද අපේ කුලුබඩු වලට හොද වෙළදපලක් හැදුවා...
    මුන් මේ මාස 6 ට ඒක බින්දුවට බැස්සුවා....
    මේක වෙන්ටෑ දෙනවැයි කියපු අපමණ අගය....

    :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ කියන්නේ දැන් තේ වවල වැඩක් නෑ වවපු උන් වස බීපල්ල කියලද?:confused::confused::confused:

    ඔව් බන් එහෙම කරපන් :P

    සුද්දට බැන බැන උන් හිටවල ගිය තේ ටිකෙන් මුළු ජීවිත කාලෙම යැපෙන්න පුළුවන් කියල හිතන් ඉන්න උන්ට ඉතින් අබ සරණයි ... ලෝකෙ වෙනස් වෙනව ඉතින් කොරන්න දෙයක් නෑ .. මේ දවස් වල තේ වෙන්දේසියෙ තේ ඉල්ලුම හොඳටම අඩු වෙලා විකුණගන්න බැරුව තේ ඉතුරු වෙනව
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    මමත් ඕක ගැන මීට කලින් කමෙන්ට් දැම්මා වෙන පොස්ට් එකක දෙකක.එතකොට මේකේ ඉන්න අම්මගෙන් තාත්තාගෙන් කාලා බීලා ඇඳලා ඉන්න වතු පාලනය ගැන මෙලෝ හසරක දැනුමක් නැති යහපාලන ලාමක ටින් ටින් දේශපාලන වහල් පැටව් ටිකක් ඇවිත් මගේ රෙප් කපලා ගිහිං තිබුනා "බොරු නොකියා හිටපං,තේ කර්මාන්තේ කිසිම කඩා වැටීමක් නෑ,මං මේ දැන් තේ ෆැක්ටරියක වැඩ කරන යාලුවෙක්ගෙනුත් ඇහුවා":D:D:D කියලා.

    haraktath oita wadiya deyak therenawa machan.moda haththa yahapalaneta rawatila
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ඔව් බන් එහෙම කරපන් :P

    සුද්දට බැන බැන උන් හිටවල ගිය තේ ටිකෙන් මුළු ජීවිත කාලෙම යැපෙන්න පුළුවන් කියල හිතන් ඉන්න උන්ට ඉතින් අබ සරණයි ... ලෝකෙ වෙනස් වෙනව ඉතින් කොරන්න දෙයක් නෑ .. මේ දවස් වල තේ වෙන්දේසියෙ තේ ඉල්ලුම හොඳටම අඩු වෙලා විකුණගන්න බැරුව තේ ඉතුරු වෙනව

    එ්ක කොච්චර දුරට හොඳ විසඳුමක් ද කියලා උබම කියපන් මචන් ලංකාවේ තේ සංවර්ධනයට වෙනම සෙස් බද්දක් ගන්නවා...

    ආයතන ගනනාවක් තියෙනවා තේ වෙනුවෙන් කටයුතු කරන..

    කවුරුත් මෙතන සුද්දන්ට බැනල නම් නෑ උඔ tread එකේ මුලු ඉඳල බලපන්...

    ලෝකෙ වෙනස් වෙනවා කියල මේ මිනිස්සුන්ට මැ‍රෙන්න ඇරලා බලන් ඉන්න එකේ තේරුමක් ති‍යෙනවද කියල හිතල බලපන් ...
    උඔ කියන විදියට මේ ආයතන ඔක්කොම වහලා දාන්න ඕන.
    රජයකට කිසිම වගකීමක් මේ මිනිස් වෙනුවෙන් නෑ...
    වෙනත් වෙලඳ පොළක් හදල දීමේ වගකීමක් නෑ..

     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ස්ටෝරිය දාපන්...
    මම දාන්නම් උඩරට තේ ගොවියා ගැන..
    ජනවාරිවලට කලින් තේ මිල 75ට තිබුනා...
    අලුත් ආණුඩුව 80 ක් දෙන්න පොරොන්දු උනා..
    ආණුඩුවෙන් රැ 20 ක සහනාධාරයකුත් දෙන්න පොරොන්දු උනා...

    මාස 2 ක් ගොවියට 80 ගානේ ලැබුනා..
    දලු නෙලන කුලිය රැ 5 කින් වැඩිවුනා - දැන් කිලෝ 1 ක් කඩන්න 17 යි...
    අනිත් වියදමුත් මේ හා සමානව වැඩිඋනා..

    මාස 2 න් පස්සෙ මිල 47 යි
    මේ මාසේ ඉදල 30 යි..
    උඩරට තේ ගොවියා ට අපමණ අගයක් ලැබුණු හැටි තමයි මේ...
    තේ ගැන කතා කරලා වැඩක් නැහැ බන්. ඉස්සරහට තේ වලට INVEST කරන එක පාඩුයි , මොකද කඩන්න මිනිස්ස්සු අඩුයි. තේ කපන අය අඩුයි. දැන් එව්වා කරන අය උනත් වෙන වෙන JOB වලට යනවා. කරාබු , ගම්මිරිස් , සාදික්කා වගේ වවන එක තමි හොද ඉස්සරහට