පහනක් පත්තු කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක

පහනක් පත්තු කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක

මැරුණු මිනිහෙක් සැමරීමට පහනක් පත්තු කිරීමට හෝ සිහිපත් කිරීමට ඕනම කෙනෙකුට හැකියාවක් පවතින බව අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඩෙංගු මර්දනය කිරීම පිළිබඳ ගම්පහ,මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේ එම්.කේ ශිවාජිලිංගම් විසින් හෙට දිනයේ වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශයේ යුද්ධයෙන් මිය ගිය ඥාතීන් සිහිකිරීමේ වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමිනි.

ශිවාජිලිංගම් යනු ප්‍රභාකරන්ගේ ලේ ඥාතියෙකු බව කියා තිබුණු නමුත් යුද මෙහෙයුම් සිදුවන කාලයේ එහෙව් හඳුනාගැනීමක් නොතිබුණු බවත්, ඕනම කෙනෙකුට යුද්ධයෙන් මිය ගිය තම ඥාතීන් සිහිපත් කිරීමට බාධාවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

මේ අයුරින් පහනක් පත්තු කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බවත්, ශිවාජිලිංගම් යනු ශක්තිමත් මනුස්සයෙකු නොවන බවත්, එහෙව් අය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට කාලය හා ශ්‍රමය කැප කිරීම කිසිම තේරුමක් නැති වැඩක් බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.


අද දෙරණ


ෆොන්සේකා මහත්තය මෙහෙම කියලා තියනවා
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොටින්ගෙ හොරි කහ කහ ගිනි පිබින තැනටම ෆොන්සේක වැටුන එහෙනම්...:confused::confused:
     
    Thanks
    එස්,එෆ්.ට වෙච්ච දෙයක්

    කාලය මැව් වෙනසක අරුමෙ
    කොටින්ගෙ හොරි කහ කහ ගිනි පිබින තැනටම ෆොන්සේක වැටුන එහෙනම්...
    :confused::confused:
    අනේද කියන්නේ

    :cool:

    ඒ උනාට අපිට බයයිනෙ ඕයි:sorry:
    අපි බයාආඅයි

    :cool:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    ෆොන්සේකා මහත්තය මෙහෙම කියලා තියනවා

    ෆොන්සේකා මහත්තය
    මෙහෙමත් කිව්වා මම විශ්‍රාම ගිය හමුදා නිලදාරියෙක්
    විශ්‍රාම ගිය හමුදා නිලදාරියෙක්ට ජාතික අරක්ශාව ගැන
    ගකිමක් නැ කියලා

    :(:(
     
    ෆොන්සේකා මහත්තය
    මෙහෙමත් කිව්වා මම විශ්‍රාම ගිය හමුදා නිලදාරියෙක්
    විශ්‍රාම ගිය හමුදා නිලදාරියෙක්ට ජාතික අරක්ශාව ගැන
    ගකිමක් නැ කියලා

    :(:(

    :dull: ඩලේ ඩල් බං අපේ රටට වෙන දේවල් ඇහුවම
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ෆොන්සේකා මහත්තය
    මෙහෙමත් කිව්වා මම විශ්‍රාම ගිය හමුදා නිලදාරියෙක්
    විශ්‍රාම ගිය හමුදා නිලදාරියෙක්ට ජාතික අරක්ශාව ගැන
    ගකිමක් නැ කියලා

    :(:(

    හ්ම්.. ම්මත් දැක්ක ඊයෙ රෑ ප්‍රවෘත්ති වලට පෙන්නුවා.
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    කොටින්ගෙ හොරි කහ කහ ගිනි පිබින තැනටම ෆොන්සේක වැටුන එහෙනම්...:confused::confused:
    යුද්දෙට මැදි වෙලා අහිංසක මිනිස්සු සෑහෙන්න මලා .ඉතින් ඒ අයව සමරන්න එපා කියලා කියන්න අපිට තියෙන අයිතිය මොකක්ද? :baffled:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොටින්ගෙ හොරි කහ කහ ගිනි පිබින තැනටම ෆොන්සේක වැටුන එහෙනම්...:confused::confused:


    උබ කොච්චර තෙපර බෑවත් සක්කිලි මහින්දයව පහු ගෙන්න බැහැ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    18446962_1376123422475906_4565528045585235345_n.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඔහොම කිව්වට ඔය මනුස්සය ජනාධිපති වගේ වුනා නං පහන් පත්තු කරන්න ආව උන් කුදලං ගිහිං හම ගලෝලෙ මස් ටික බල්ලන්ට කන්න දාල ඔලුකට්ට ගලෝගෙන කට්ට ඇතුලෙ පහන පත්තු කරයි අනේ එහෙම මනුස්සයෙක්ට කියන්න සිද්ද වුන දේ :( :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උබ කොච්චර තෙපර බෑවත් සක්කිලි මහින්දයව පහු ගෙන්න බැහැ.

    දැන් මම මහින්ද ආයෙ ගේන්ඩ ඔනෙ කියලද කියුවෙ..අදාලාව බුරපන් බල්ලො..පල යාපනේට ගිහින් සමරපන් තොපේ අප්ප මැරිච්ච දවස..තොපි වගේ කාලකන්නි ඉන්නකම් මේ රට හදන්ඩ බැ..:no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    තොපේ යහපලනේට පින් සිද්ධ වෙන්ඩ දැන් ඌ ඉන්නෙ හිරේ..බොම්බ ගැහුවට නිතිය ක්‍රියාත්මක කොරා තොපේ මහ බැකුව කොල්ල කාපු අගමැති රනිල..නොදකින් හිකනලා..තාර්කික දෙයක් දාපිය බැල්ලියෙ..
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    උබ කොච්චර තෙපර බෑවත් සක්කිලි මහින්දයව පහු ගෙන්න බැහැ.

    Ow banz.
    Onna mahindaya marunu ranawiruwo samaranna pahanak paththu kalanam. jathika sanhidiyawa bidila . Jathika arakshawata wishala tharjanayak wenawa.
     
    • Like
    Reactions: erozan

    Similar threads